saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12258 hours ago

LATEST

අනාවරණය කිරීම තර්ජනයක් නෙමෙයි - MR මාධ්‍ය ඒකකය

calendar_today 2018 ජුලි 05 - 14:46 remove_red_eye - 569  

නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකළ වාර්තාව සම්පාදනය කළ මාධ්‍යවේදීන්ට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු පිරිසක් තර්ජනය කළ බවට කෙරෙන චෝදනාවට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තනතුරින් ඉවත් වුවත් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිය හා සාමය, රාජ්‍ය කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජපානයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන හිතාචි සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

සමහර අය උත්සාහ කරනවා මාව මේ සංවිධායක ධුරයෙන් පළවා හරින්න. මොකද මම ඒ අයට තනතුරු දුන්නේ නෑ කියලා.

Read More

හබරණ ප්‍රදේශයේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 09ක් වටලා ගණිකා සේවයේ යෙදුණු කන්තාවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව අසත්‍ය බව චීන වරාය හා ඉංජිනේරු සමාගම (CHEC) පවසයි.

Read More

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් කුමාර (19) නමැති දැනට දින දෙකකට පෙර විවාහ වු තරුණයෙකි.

Read More

හිටපු ක්‍රිකට් සභාපතිවරුන් සහ අතුරු කමිටු සභාපතිවරුන් ලබාදුන් ලිපිය ගැන සාකච්ඡා කිරීමට තිලංග පාර්ශ්වය ක්‍රීඩා ඇමතිගෙන් අවස්ථාවක් ඉල්ලයි

Read More

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයන් පිළිබඳ කන්කසන්තුරෙයි නාවික හමුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාළ ඉන්දීය ධීවරයන් පිරිස හා ධීවර යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය සින්දුර් - බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇතැයි කියයි.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පන් කුඩුත්තනේ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකි.

Read More

අග්‍රමාත්‍යවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඒළැඹෙන 12 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර 13 දා සිය සංචාරය නිමා කිරීමට නියමිතය.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි කගරගම මහසෙන් දේවලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහරාම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

අදාළ පනතට මේ වනවිට අවස්ථා තුනකදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවත්, ඉන්පසුව මේ වසරේ මාර්තු මාසයේදී පනත් කෙටුම්පත ගැසට් කළ බවත් එම සංගමයේ සභාපති කුමාරසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.

Read More

ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.

Read More

පාර්ලිමේන්තුවේ ඊයේ කෑගහුවේ ’නිව්යෝක් ටයිම්ස්’ කතාව නවත්වන්න. ඕකනේ වුණේ. විජයකලා ගැන අපි ක්‍රියා කරන්නම්

Read More

බස්රථවලට, දුම්රියට හා පොදුවේ වෙනත් කටයුතුවලට භාවිත කළහැකි පෙරගෙවුම්කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

එම ජාතික ප්‍රතිපත්තිය මගින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරගකාරිත්වය හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය, ව්‍යවසායක ධාරිතාව, වැඩිදියුණු කිරීම, ලෝක වෙළඳ පොළ කොටස වර්ධනය කිරීම, වෙළඳ පොළ විවිධාංගීකරණය හා අපනයන ප්‍රවර්ධනය කිරීම මගින් සමස්ත ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

Read More

ඒ සඳහා වන ව්‍යාපෘතිය 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මහවැලි සංවර්ධන හා පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතය.

Read More

තමාගේ මන්ත්‍රී ධුරය තහනම් කරන බවට ආරංචි පැතිර ගියද මේ දක්වා තමන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඕනෑ ආකාරයට පාර්ලිමේන්තුව හසුරුවමින් සිටින බවත්, මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Read More

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් සිදු කරන ලද අනාවරණය පිළිබඳව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

Read More

රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදිකිරීම සඳහා වන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Read More

ශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව සිවු වසරක් දෙවැනි ස්ථරය සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිටි අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිතායතන විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී දෙවැනි ස්ථරයට උසස් කරනු ලැබිණි.

Read More

රන්ජන් රාමනායක ඇමතිතුමා පොලීසියට කරපු පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් සී.අයි.ඩී.යට බාරදීලා තිබෙනවා මේ ගැන විභාග කරන්න. ඊට පස්සේ අදාළ පියවර ගන්නවා.

Read More

පැවති රජයේ බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන ගැන තමන් විමතියට පත් වූ බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.

Read More

මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවටත්, හම්බන්තොට වරාය චීනයටත් හිමිවූ පසු ජාත්‍යන්තර ඔත්තු සේවා දැඩි ලෙස මේ රට තුළ ක‍්‍රියාත්මක වීමට පටන් ගන්නවා.

Read More

අද දින මහජනතාව වෙත නිකුත් කරනු ලැබූ සී 350 ඇමුණුමේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයන් පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ කරුණු පමණක් ඇතුළත් වාර්තාවක්.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවැනි කොටස ඉදිකිරීම සඳහා අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.‍

Read More

ඒ අනුව හොරොව්පොතාන ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත් අම්පාර ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස ශ්‍රියානි විජේවික්‍රම මහත්මියත් අද ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කොට තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.