විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන , විජය පුවත් පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතිකාචාර්ය පලිහේන, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා යන මහත්ම මහත්මීහු අද (10දා) පොසොන් පුර පසලොස්වක පොහෝදා තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවන
මහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තනවා අවසන් කොට පිළිම වහන්සේ රංගිරි දඹුල්ල ජාතික පාසල් භූමියට වැඩම කරවීම 06 දින සිදු කෙරිණි
Read Moreතන්තිරිමලේ පුද බිමේ ඓතිහාසික වටිනාකම ජාතියට හෙළි කළ විජය පුවත්පත් සමාගමේ බැති බර දායකත්වයෙන් තන්තිරිමලේ පුදබිම 22 වැනි වරටත් විදුලි බුබුළු දස දහස් ගණනකින් එළිය කෙරෙන ‘‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’’ මේ මස 9, 10 සහ 11 යන දිනවලදී පැවැත්වේ.
Read Moreපසුගිය වසර දෙක තුල රාජ්‍ය අනුග්‍රහයක් නොමැතිව සිදු කෙරුණු පොසොන් මහා පිංකම වතමන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැදිහත් වීම මත මෙවර පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කිරිමට සියලු කටයතු සූදානම් වෙමින් පවතින බව මිහින්තලා රාජ මහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක හිමිපාණන් පැවසූහ.
Read Moreජාතික පොසොන් උත්සවය අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස සලකා කටයුතු කරන ලෙස අටමස්ථානාධිපති, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණෝ සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිති.
Read Moreමෙවර සිරිපා වන්දනාවාරය අවසන් කරමින් සිරිපා මලුවේ තැන්පත් කර තිබු සධාතුක කරඩු, සුමන සමන්දේව ප්‍රිතිමාව සහ පුජාභාණ්ඩ පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ සුමන සමන් දේවාලයේ තැන්පත් කිරිම 14දා සිදුවිය.
Read Moreඅද උදෑසනද වන පාප් වහන්සේ වරයෙක් පත් කර ගැනීමට වතිකානුවට නොහැකි වී තිබ්. ශාන්ත පීතර බැසිලිකාවේ චිමිනියෙන් අද පෙරවරුවේ කලු දුමාරය නිකුත් වූ අතර ඒ අනව නව පාප්වහන්සේ තේරී පත්ව නොමැති විය.
Read More2024-2025 ශ්‍රීපාද වන්දනා සමය මැයි මස වෙසක් පොහෝ දින (12) වන දිනෙන් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර, ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන, බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසීය.
Read Moreමේ වන විට පැවැත්වෙන සිරි දළදා දැක්ම නියම කරගත් පරිදිම මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි අප්‍රේල් මස 27 වැනි දින නිමා කිරීමට තීරණය කළ බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි.
Read Moreවසර දාසයකට පසු අද (18) ආරම්භ වීමටනියමිතසිරි දළදා වන්දනාව සඳහා දුර බැහැර ප්‍රදේශවල බැතිමතුන් දින දෙකක් තිස්සේ පෝලිම් වල රැඳී සිටින අයුරු දැකගත හැකි විය.
Read More2017 වර්ෂයෙන් පසුව ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වෙත පැමිණි විශාලතම බැතිමතුන් සංඛ්‍යාව මෙවර වාර්තා වු බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කරන ලදි.
Read Moreසිංහල දෙමළ අලුත් අවුරුදු මංගල්‍යයට සමගාමී ව පවත්වන හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය මහනුවර ශ්‍රී දළඳා මාලිගා පරිශ්රදේ ශ්‍රී මහා නාථ දේවාල භුමිදේ දී අද (16දා) පරවරු 9.04 ට යෙදෙන සුබ නැකතින් සිදු කිරීමට නියමිතය.
Read Moreතවත් දින එකොළහකින් ආරම්භ වීමට නියමිතඅසිරිමත් සිරි දළදා දැක්ම සඳහා සෙංකඩගල පුරවරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය පොදු පහසුකම් මේ වන විට කඩිනමින් සම්පාදනය කෙරෙමින් පවතී.
Read Moreශ්‍රී ලංකා නිල සංචාරයේ අවසන් දිනය ගත කරමින් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අනුරාධපුර පූජා නගරයේ සංචාරයකට එක්විය.
Read Moreමෙවර සති අන්තයේදී ශ්‍රි පාද වන්දනාව සඳහා නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් ලක්ෂ 04 කට ආසන්න දෙස් විදෙස් වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නිය පොලීසිය පවසයි.
Read Moreමහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් තනවා අවසන් කිරීමට අපේ කාලයේ ගල්වඩුවානන් කෙනෙකුට හැකි වී තිබේ.
Read More2025 වසරේ ජාතික වෙසක් උත්සවය ජාතික සමගිය වර්ධනය කරමින් කලණ මිතුරු ඇසුර යන මැයෙන් නුවරඑලිය නගරය කෙන්ද්‍ර කරගනිමින් පවත්වන බව බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසිය.
Read Moreබෙල්ලන්විල රාජමහා විහාරාධිපති සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මුල්‍යමය ආධාරයෙන් ඉකුත් 23 වැනිදින විහාර පරිශ්‍රයේ පොල් දන්සැලක් පැවැත්වූහ. මෙහිදී විහාරස්ථානයට වන්දනාමාන පිණිස පැමිණි පිරිසට පොල්ගෙඩි 2000 ක් පමණ පරිත්‍යාග කෙරිණි.
Read More‘අනුබුදු දහමින් ලොවම නිවේවා’ යන්න මෙවර ජාතික පොසොන් උත්සවයේ තේමාව වී තිබෙන අතර, මේ සඳහා පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
Read Moreඅප්‍රේල් මස පැවැත්වීමට නියමිත දළදා දැක්මට පැමිණිතයි අපේක්ෂිත විශාල බැතිමතුන්ගේ අවශ්‍යතාවය මත මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ගේ අවසරය පරිදි තවත් දින කිහිපයකින් එය දීර්ඝ කර ගැනීමට රජයට අදහසක් ඇති බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
Read Moreඓතිහාසික මිහින්තලය රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පවත්වනු ලබන මෙවර පොසොන් උත්සවය සදහා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කල යුතු එහෙත් වසර දෙකක් පුරාවට නොකරපු මේ රාජ්‍ය පොසොන් උත්සවය, මෙවර රජය මැදිහත්වීමෙන් කටයුතු කරනවා කියන කාරණාව අහන්න ලැබීමත් සතුටක් බව මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුණවැවේ ධම්මරතන හිමිපාණන් පැවසූහ.
Read Moreමේ වසරේ පැවැත්වීමට යෝජනා වී ඇතිදළදාදැක්මමල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ එකඟතාවයවය පරිදි අප්‍රේල් මස 18 සිට27 වැනි දින දක්වාපැවැත්වීමට නියමිත බවශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතානිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.
Read Moreරාමසාන් උපවාස සමය අද (02) සිට ආරම්භ විය. ඒ අනුව, අද දිනයේ සිට මාසයක කාලයක් ඉස්ලාම් බැතිමතුන් උපවාසයේ යෙදෙන බව සඳහන්ය.ඊයේ (01) රාත්‍රී නව සඳ දර්ශනය වීම හේතුවෙන් රාමසාන් උපවාසය ආරම්භ විය.
Read Moreකතරගම පුදබිමට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය වැඩි වී ඇති බව රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සදහන් කළේය.
Read Moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ප්‍රමුඛකාරක මහා සංඝ සභාවෙන් විශේෂ ඉල්ලීමකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවයෙන් පසු විශේෂ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම පිළිබඳව අවධානය යොමුව තිබේ.
Read Moreලෝක සාමය උදෙසා මෛත්‍රීය දයාව කරුණාව පතුරුවාලීමේ පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන් මාරය,හා ලාඕසය යන බෞද්ධ රටවල්හි භික්ෂුන්වහන්සේලා 50නමකට අධික ප්‍රමාණයක් පාගමනින් යාපනය දක්වා වැඩම කිරීම අද (07) උදැසන තිස්ස මහාරාම රජමහා විහරස්ථානයෙන් ආරම්භ කෙරිණි.
Read Moreකුසගින්නේ පසුවන ඕනෑම අයෙකුට තුන්වේල පැමිණ ආහාර ලබා ගත හැකි ආකාරයේ දන්සැලක් තම පන්සලේ පවත්වා ගෙන යාමට මාතර කෝට්ටගොඩ බෙලිවත්ත සුධර්මාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත බුද්ධියාගම ධම්මසේන නාහිමියන් කටයුතු කර ඇත.
Read More2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන් පැවසිය.
Read Moreඋදුවප් පුන් පොහෝයෙන් ආරම්භ වන මෙවර ශ්‍රිපාද වන්දනා සමය තුළදි නල්ලතන්නිය සිට ශ්‍රිපාද උඩ මළුව දක්වා ප්ලාස්ටික් වතුර බෝතල් දුම්කොළ මිශ්‍ර සුරුට්ටු අලෙවි කිරිම හා රැගෙන යාම සපුරා තහනම් කිරිමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.
Read Moreසියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක අනුනායක ස්වාමීන්දුවර ප්රමුඛ විංශත්වර්ගික කාරක සංඝ සභාවේ පුර්ණ අනුමැතියෙන් ස්විට්සර්ලන්තයේ ප්‍රධාන සංඝනායක පදවිය , ජිනීවා බෞද්ධ විහාරයේ හා හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතනයේ ප්‍රධාන ආචාර්ය පුජ්‍ය තවලම ධම්මික නාමියන්වෙත ධර්ම කීර්ති ශ්‍රී ජාත්‍යන්තර භාෂා විශාරද යන ගෞරව නාමය සහිතව පිරිනමා තිබේ.
Read More