ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ජනාධිපතිවරයා විසින් අද (04දා) පත් කොට තිබේ.
ඒ අනුව හොරොව්පොතාන ශ්රීලනිප ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත් අම්පාර ශ්රීලනිප ආසන සංවිධායක ලෙස ශ්රියානි විජේවික්රම මහත්මියත් ශ්රීලනිප සභාපති ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පත් කොට තිබේ.
