saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12262 hours ago

LATEST

ජීවන වියදම වැඩි වුණාට ආදායම වැඩි වුණේ නෑ

calendar_today 2018 ජුලි 04 - 17:43 remove_red_eye - 316  

ආණ්ඩුව පත් වූ දින සිට ජීවන වියදම් දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, එහෙත් ඊට සා‘පේක්ෂව ජනතාවගේ අදායම් තත්ත්වය ඉහළ ගොස් නොමැති බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් චීන රජයත් සමග ගැටලුවක් නොමැති බවත්, රජයන් දෙකක් අතර සහයෝගය ඒ ආකාරයෙන් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුව පුලස්තිගම සෝමපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ළහිරු ධනුෂ්ක කරුණාසේන නමැති හමුදා සේවයෙන් පැනගොස් සිටින විවාහක පුද්ගලයෙකි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේද නඩුවක් ගොනු කර ඇති බවයි.

Read More

දහම් අධ්‍යාපනය අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් පිළිබඳ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව සොයා බැලීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

Read More

අද විජයකලා‌‌ගේ ප්‍රකාශය දකුණේ ජාතිවාදයට පෝර දැම්මා. මේ ව‌ගේ ජාතිවාදයට උඩගෙඩි දෙන අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු නොකළොත් අපිට රටක් ඉදිරියට ගෙනයාමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

Read More

සුරාබදු පනත යටතේ පොලීසියට නඩු පැවැරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙ පසුගිය දිනක විවාදයක් ඇතිවිය.

Read More

කැලුම් සඳරුවන් (16) හා ඉන්ද්‍රජිත් කුමාර (19) යන කළුවලාකැටිය, දෙනගම පදිංචි සිසුන් දෙදෙනෙක් මෙසේ ජීවතක්ෂයට පත්ව ඇත.

Read More

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ (03දා) පාර්ලිමේන්තු සභා ගරිභය තුළ නොසන්සුන්කාරී වාතාවරනයක් හටගත් අතර එම සිදුවීම පිළිබඳ අද (04දා) කථානායක කරු ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.

Read More

වර්ජනයේ නිරත ගුරු ඇතුළු අධ්‍යාපන වෘත්තීය සමිති කිහිපයක් අද (04දා) පාගමනින් බත්තරමුල්ල ඉසුරුපාය පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටට පැමිණි අතර එහිදී ගුරු සංගම් දෙකක් අතර උණූසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

Read More

බස් ගාස්තු ඉහළ දැමීමත් සමග 20% කට ආසන්න මගීන් ප්‍රමාණයක් බස් රථවලට අහිමි වී තිබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි. මේ නිසා සුඛෝපභෝගී හා අධිසුඛෝපභෝගී බස් රථවල ගාස්තු අඩුකිරීමට ඉදිරියේදී කටයුතු කරන බව එම කොමිෂමේ සභාපති එම්.පී.ඒ. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේය.

Read More

රාජපක්ෂ සහෝදරවරු අතර ගැටුමක් ඇතැයි පැතිරයන මතවාද ප්‍රතික්ෂේප කිරීම සඳහා මෙම උත්සවයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වූ බවත්, වියත් මග, ඒකාබද්ධ විපක්‍ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහින්ද චින්තනය ඉදිරියට ගෙන යමින් සිටින බවත් හෙතෙම පවසා සිටියේය.

Read More

විස්සයි20 ක්‍රිකට් පිටියේ වේගයෙන්ම ලකුණු 2000 සීමාව පසුකළ ක්‍රීඩකයා බවට ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි වාර්තා අතරට එක්විය.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා හිටපු කතානායක චමල් රාජපක්ෂ යන මහත්වරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණියහ.

Read More

බන්ධනාගාරවල පවතින තත්ත්වය පිළිබඳව විෂය භාර ඇමතිවරිය වශයෙන් මම සතුටු වෙන්නෙ නැහැ. කිහිප දෙනෙක් නිලධාරීන් ඉන්නවා අවංකව කැප වෙලා වැඩ කරනවා. එක් කෙනෙක් දෙන්නෙක් ඉන්නවා විවිධ නරක දේවල්වලට සම්බන්ධව වැඩකරන අය.

Read More

සමහර නිලධාරීන්ගේ බලපෑම් තිබුණා කියලා වාර්තා වුණා පාසල් ක්‍රියාකාරිත්වය අඩපණ කිරීමට.

Read More

කෙසේ වෙතත් නැගෙනහිර හා ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2න් පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවීමට හැකියවක් බවතින බවත් ඔවුන් පවසයි.

Read More

සී. එස්. එන්. ආයතනය ආරම්භ කිරීමේදී රජයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ මුදල් විශුද්ධිකරණය යටතේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පවරා ඇති නඩුවකට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් නව දෙනෙකුට රටින් බැහැර වීම තහනම් කර තිබිණි.

Read More

‘ණය උගුල්’ යන වචනයේ නිර්මාතෘන් සත්‍ය ලෙසම සංවර්ධනය වන රටවලට උපකාර නොකරන බවත්, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කළ තොරතුරු කරුණු විකෘති කරමින් ඉදිරිපත් කර ඇති බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

Read More

පාසල් 10162න් 90%ක වැඩකටයුතු අඩපණ වී තිබෙන බවත් විදුහල්පතිවරුන් 15,000කට අධික ප්‍රමාණයකින් 72%ක් ලෙඩ නිවාඩු වාර්තාකර තිබෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් එකමුතුව සඳහන් කරයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර ව්මර්ශන කොමිෂන් සභා වාර්තාවේ සී 350 වාර්තාව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමෙන්තුව විසින් ප්‍රසිද්ධ කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

Read More

අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි කණ්ඩායම් අට යුරෝපයෙන් හා දකුණු ඇමෙරිකාවෙන්

Read More

එංගලන්තය ලෝක කුසලාන තරගාවයේ අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවේ 2006 වසරෙන් පසුවය.

Read More

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 35 හැවිරිදි චීන ජාතික කාන්තාවක වන අතර ඇය මෙරට පුද්ගලයෙකු සමග විවාහ වී වසර 12ක පමණ කාලයක් මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

Read More

මෙම තරගයේදී ස්විට්සර්ලන්තය අවස්ථා 18කදී දැල තුළට පහර එල්ල කිරීමට උත්සාහ කළේය. මෙය ලෝක කුසලාන තරගයකදී ස්විට්සර්ලන්තය ගෝලයක් වාර්තා නොකර වැඩිම වාර ගණනක් උත්සාහ කිරීම සමකිරීමක් විය.

Read More

යාපනයෙ සිදුවන ආවා ක්‍රියාකාරකම් ඇතුළු අනෙකුත් සිදුවීම් සැලකිල්ලට ගනිමින් ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්වන තුරු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කොට විශේෂ පොලිස් ආරක්ෂාවක් යාපනය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීම සඳහා එම තීරණය ගෙන තිබේ.

Read More

බැංකුවේ තිබූ රුපියල් එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ අනූනව දහසක මුදලක් සහ සොරාගත් රත්‍රන්වල උකස් වටිනාකම රුපියල් හත්කෝටි හැත්තෑපන්ලක්ෂ හතළිස් දහසක් බවට පොලීසිය ඊයේ (03දා) කරුණු අනාවරණය කළේය.

Read More

’හරිත වැලි තොටුපොළ’ සංකල්පය යටතේ ගංගාවේ සිට ගංඉවුරේ අඩි 10ක පමණ ප්‍රදේශ‍යක් හරිත කලාපය ලෙස නම් කෙරෙන අතර, එය වන‍රෝපණයකින් යුක්ත වේ. ඒ හරහා වැලි තොටුපොළවෙත ගමන් කිරීම සඳහා අඩි 03ක මාර්ගයක් සකස් කෙරෙන අතර,එහිදී ගංගාව මතට ට්‍රැක්ටර් බැස්වීමක් සිදු නොවේ.

Read More

අද දිනයේ සිට ’අද’ අපගේ උත්සාහය සොබාදහම රැකගැනීමට පුවත්පතකට කළ හැකි එක් බලපෑමක් කිරීමයි. මෙය දැවැන්ත ක්‍රියාදාමයක් නොවේ. එහෙත් මෙය දැවැන්ත ක්‍රියාදාමයක ආරම්භයක් වේවායි අපේ පැතුමයි. සෑම බදාදා දිනයක්ම ’සොබා බදාදා’ දිනයක් බවට පත්කර, පරිසරය රැකගැනීම සම්බන්ධයෙන් යම් පෙළඹවීමක් ඇති කිරීම අපගේ අරමුණයි

Read More

විදුහල්පති සේවයට, ගුරු අධ්‍යාපනඥ සේවයට හා අධ්‍යාපන පරිපාලන සේවයට දේශපාලන හිතවතුන් බඳවා ගැනීමට විරෝධය දක්වමින් පවත්වන වැඩවර්ජනයක්

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.