තායිලන්ත අග්රාමාත්ය ප්රයුත් චාන්-ඔ-චා මහතා දින දෙකක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණීමට නියමිතය.
අග්රමාත්යවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඒළැඹෙන 12 දා ශ්රී ලංකාවට පැමිණීමට නියමිත අතර 13 දා සිය සංචාරය නිමා කිරීමට නියමිතය.
තායිලන්ත අග්රාමාත්යවරයාගේ ශ්රී ලංකා සංචාරයේදී ඔහු ජනපති මෛත්රීපාල සිරිසේන, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වරුන් සමග ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
