මාව දුම්මල ගහලවත් අයින් කරන්න බෑ - හිරුණිකා
තමාව රත්මලාන එක්සත් ජාතික පක්ෂ සංවිධායකධුරයෙන් ඉවත්කිරීමට ඇතැම් අය කටයුතු කළත් තමාව එසේ ඉවත් කිරීමට කාටවත් හැකියාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි. රත්මලානේ ඊයේ (04දා) පැවැති වැඩසටහනකදී ඇය මේ බව ප්‍රකාශ කළාය.
“සමහර අය උත්සාහ කරනවා මාව මේ සංවිධායක ධුරයෙන් පළවා හරින්න. මොකද මම ඒ අයට තනතුරු දුන්නේ නෑ කියලා. මම තනතුරු දෙන්නේ වැඩ කරන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි. ඒ හින්දා වැරදි ප්‍රචාර වලට අහුවෙන්න එපා. පසුගිය දවස්වල රාවයකුත් ගියා මම සංවිධායක ධුරයෙන් ඉවත් කරලා කියලා. එදත් කිව්වා අදත් කියනවා මාව දුම්මල ගහලවත් කාටවත් අයින් කරන්න බෑ.”

popular news
-
Ruwan Thursday, 05 July 2018 02:13 PM
හැබැයි සිරසට නයට නායකත්වයට විරුද්ධධව කඩේ යන එකනම් ඔබගේ මෝඩ කම ප්‍රධර්ශනය කිරීමක්.
Reply : 0 0
rocky Saturday, 07 July 2018 07:43 AM
ඔබට වඩා ලොක්කොත් ඔහොම කියල අන්තිමේදී තුන්කුදාර් වෙලා වැටුන බව දන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

