saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12245 hours ago

LATEST

ජනතාව වෙනුවෙන් ඇමතිකම අතහැරියා

calendar_today 2018 ජුලි 08 - 18:20 remove_red_eye - 526  

දකුණේ ඇතැම් අය බොහෝ ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා.

එම ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ’නැට්ට කොටා’ නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැසකට ද හානි කර තිබූ බවද ඔහු පවසා සිටියේය.

Read More

මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා

Read More

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ බුද්ධි අංශ සාමාජිකයන්ට ලැබුණු තොරතුරකට අනුව පුල්ලෙයාර් හා නාලක බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Read More

දින 03ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව හෙට (09දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

Read More

දේශපාලන ක්ෂේත්‍රය තුළ දිව හතේ කටුස්සෝ ටිකක් නිර්මාණය වී විවිධ ප්‍රකාශ සිදු කරමින් විවිධ ක්‍රම උපායන් අනුගමනය කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ කණ්ඩායම අද දිව හතේ කටුස්සන් බවට පත්වෙලා.

Read More

මරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.

Read More

අවසන් පූර්ව තරග සඳහා ක්‍රොඒෂියාව, බෙල්ජියම, ප්‍රංශය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත.

Read More

හිට්ලර් එක්ක අපේ නායක ප්‍රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියලා අපි පිළිගන්නවා. අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.

Read More

ඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් සහභාගීවන කිසිදු උත්සවයකට සහභාගීවීමට හෝ කිසිඳු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දක්වීමක් සිදුනොකරන මෙන් ගෞවරනීය යුද්ධ හමුදා සාමාජිකයන් මෙන් ඔබ සැම වෙත දන්වා සිටිමි.”

Read More

වෘත්තීය අයිතිවාසිකම් සඳහා ලෙඩ නිවාඩු දැමීමට අයිතියක් ඇතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ඒක්වන ලෙස බලපෑම් කිරීමේ අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්රේඅළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත් ඔවුන් පෙරළිකාර ලෙස අවසන් අට දෙනාගෙන වටයට පිවිසීමට සමත්වූයේය.

Read More

ස්වීඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසුණේය.

Read More

සමුපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වාහන හිමියන් ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හල් වෙත දැනුම් දී ඇති බවත් ඉන්ධන හිගයක් ඇත්නම් 011-5455130 අංකයට දැනුම් දෙන ලෙසත් එම සංස්ථාව සඳහන් කරයි.

Read More

අසත්‍ය පුවත් පිළිබඳ කතා කරන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි.

Read More

දැනට ලන්ඩනයේ රැඳී සිටින අගමැති නවාස් ෂෙරීෆ්, දියණිය සහ බෑණාද වරදකරුවන් කරමින් දඬුවම් නියම කර ඇත.

Read More

ඉන්දියාවේ දිනපතා ඉන්ධන මිල වෙනස්වන බවයි රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

Read More

පුෂ්පා රාජපක්ෂ පදනමට මෙසේ රුපියල් ලක්ෂ 194ක මුදලක් ලබාදී ඇත.

Read More

බෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.

Read More

උරුගුවේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජයට පත්විය.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉහළ දැමී ඉන්ධන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන ආයතනවලට අවස්ථාව පවතියි.

Read More

අද දිනයේදී ඔවුන් වැඩි කළ මිල යටතේ ඉන්ධන අලෙවි කර ඇත.

Read More

’’මම එදා කල්පනා කළා අනේ අපේ රට භාරගන්න සිටින දරුවන්ගේ ඔළුවලට මේ දේවල් දාලා තිබෙන මිනිස්සු කව්ද කියලා. ඉතා සරල, බොළඳ, බොහෝ අපැහැදිළි, පුදුමාකාර උත්තර තමයි ඇතැම් සාකච්ඡාවලදි ලැබුණේ.”

Read More

ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ දී “නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම” මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනුයේ ද වික්‍රමසිංහ මහතාය.

Read More

අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරාල, රන්ජිත් මද්දුමබණ්ඩාර හා කබීර් හෂීම් යන අයගෙන් කමිටුව සමන්විත වෙයි

Read More
LPL කල් යයි
6 07 2018 17:21:00

රසල් ආනෝල්ඩ් මේ බව සිය ට්විටර් ගිණුමෙන් තහවුරු කළේය.

Read More

මෙම පොල් ගසට වයස අවුරු දු 20ක් පමණ වන බවත්, තනි පොල් ගසක් වූ එය වසර ගණනාවකට ඉහත දී මෙසේ කඳ බෙදී එම කදන්වල ද සරු ඵලදාවක් ලබා දෙන බවත් එහි හිමිකාරිය වන ඊ.එස්. සෝමාවතී මහත්මිය කීවාය.

Read More

තව ඉවර නෑ මේ විනාශය. වගකීමෙන් කියන්නේ පොලිස්පති ලෙස. අපේ කියා හිතන්නැති තාක්කල් වෙන විනාශය අදටත් වෙලා තියෙනවා. ඉදිරියටත් වෙනවා. සියල්ල සාක්ෂි සහතිව, හදවතට එකඟව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.