saravita-anim2​

2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා

2026 සැප්තැම්බර් මස 25 වන සිකුරාදා

Business - timelapse 4 hours ago

LATEST

Visa මෙරට SME ඩිජිටල් පරිවර්තනය වේගවත් කරයි

calendar_today 2026 සැප් 24 - 06:12 remove_red_eye - 6  

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඩිජිටල් සවිබලගැන්වීම සහ තිරසාර වර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා Visa ආයතනයේ සහයෝගය.

රු.100,000/- බැගින් හිමිවන ජයග්‍රාහකයින් 25 දෙනා තෝරා ගැනීමේ දිනුම් ඇදීම කොළඹ 02, පිපල්ස් ටවර් හිදී සිදුවිය.

Read More

මෑතකදී ඉදිරිපත් කරන ලද (නෛතික) සංශෝධනවල ඇතැම් වගන්ති මගින් විනිවිදභාවය සහ වගවීම දුර්වල විය හැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියයි.

Read More

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වර්ධනයට මඟපෙන්වන එක්සත් රාජධානියේ ඩිජිටල් විශේෂඥතාව ඔප්නැංවූ ආරාධිත සමුළුවකදී අනාවරණය කෙරේ.

Read More

මෙම ගෞරව නාමය ලැබීමේ දී බැංකුව සුවිශේෂී වර්ධනයක් සහ වෙළෙඳපොළ නායකත්වයක් පෙන්නුම් කළ අතර, මුළු වත්කම් ප්‍රමාණය 16.8% කින් ප්‍රසාරණය විය.

Read More

තරගකාරියන් වෙත වෙනස්ම අත්දැකීමක් තිළිණ කරමින්. සුවඳ විලවුන් භාවිතය සහ ආත්මවිශ්වාසය අතර ඇති ප්‍රබල සබඳතාව ඉස්මතු කරයි.

Read More

ශ්‍රී ලංකාවේ විශාලතම හා දීර්ඝතම ජීවිත රක්ෂණ පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ චාරිකාව මෙවරත්.

Read More

සංවර්ධනය වෙමින් පවතින රටවල්ට 2026 මූල්‍ය වර්ෂයේදී වාර්තාගත පෞද්ගලික ප්‍රාග්ධන මෙහෙයුමක් - රැකියා උත්පාදනය කේන්ද්‍ර කරගත් නව පිම්මක්.

Read More

රාජ්‍ය හා පෞද්ගලික අංශ නියෝජිතයන් සියයකට ආසන්න පිරිසක් වැඩමුළුවට සහ ප්‍රායෝගික උපකරණ ප්‍රදර්ශනයට එක්වෙති.

Read More

ප්‍රදේශ දෙකේදීම මේ පිළිබඳව උනන්දුවක් දැක්වූ ආයෝජකයින් 600 කට අධික පිරිසක් ආයෝජක සමුළු සඳහා එක්ව තිබුණි.

Read More

විශේෂිත නැරඹුම් මැදිරියකදී තෝරාගත් ප්‍රමුඛ පෙළේ රක්ෂණ ඔප්පු හිමියන් පිරිසකට තම පවුලේ සාමාජිකයින් සමග මෙම අවස්ථාව උදාවිය.

Read More

ඩයලොග් ආසියාටා පීඑල්සී (Dialog Axiata PLC), 2026 අයෝචි-නගෝයා ආසියා ක්‍රීඩා උලෙළට (2026 Aichi-Nagoya Asian Games) සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම වෙනුවෙන් සිය අනුග්‍රහය ලබා දී ඇත.

Read More

2022 වසරේදී ආරම්භ කළ මෙම සහයෝගීතාවය හරහා මෙතෙක් අත්කරගත් සාර්ථකත්වය තවදුරටත් ඉදිරියට ගෙන යාම අරමුණයි.

Read More

ගෝලීය අස්ථාවරත්වයන් හමුවේ සිලෝන් තේ කර්මාන්තයේ ශක්තිමත්භාවය විදහා දක්වමින් වාර්ෂික මහා සභා රැස්වීම පැවැත්වෙයි.

Read More

CSE හි ශක්තිය වන්නේ සිය සේවකයින් බව කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන විධායක නිලධාරී රාජීව බණ්ඩාරනායක මහතා පවසයි.

Read More

ජාතික ණය ඇපකර ආයතනය (NCGIL) මෙම නිකුත් කිරීම සිදුකරන්නේ මෙම වැඩසටහනට බැංකුව දක්වා ඇති විශිෂ්ට දායකත්වය අගයමිනි.

Read More

ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන 2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවේ (SLEIS 2026) තවත් ප්‍රධාන සැසියක්.

Read More

ව්‍යාපාරික අවශ්‍යතා රැසකට ටොන් 1.5 සහ ටොන් 1.7 බර පැටවුම් ධාරිතා සමග, වසර 3ක හෝ කිලෝමීටර් 100,000ක වගකීමක්.

Read More

මෙම සම්මාන උළෙලේදී මහා පරිමාණ සමාගම් අංශයේ මෙන්ම ජාතික මට්ටමේ ඉහළම සම්මාන රැසක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරයි.

Read More

කුරුණෑගල මීගමුව පාරේ ‘Sumidag Prime’ හි සිය නවතම ‘Shop-in-Shop’ (SIS) අලෙවිසැල විවෘත කර ඇති බව සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම පවසයි.

Read More

ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2026, අනාගතය වෙනුවෙන් වඩාත් ඔරොත්තු දෙන ආර්ථිකයක් ගොඩනැඟීම කෙරෙහි අවධානයෙනි.

Read More

බැටරිය සඳහා වසර 8 ක හෝ කිලෝමීටර් 150,000 ක වගකීමක් සහ වාහනය සඳහා වසර 5 ක හෝ කිලෝමීටර් 150,000 ක වගකීමක්.

Read More

අලි සම්පත ආරක්ෂා කිරීමට මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් වඩාත් ආරක්ෂිත දුම්රිය මෙහෙයුම් සේවාවක් නිර්මාණය වීමට වේදිකාවක්.

Read More

උතුරු පළාත තුළ මුදල් රහිත ගෙවීම් පුළුල් කිරීම සහ එදිනෙදා භාවිතය පුළුල් කිරීම සඳහා මහ බැංකුව දරන උත්සාහයට සහායක්.

Read More

පළමු වරට හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) පැමිණි නෞකාව, ප්‍රතිනැව්ගත කිරීම සඳහා වාහන 4,810ක් රැගෙන එයි.

Read More

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණ වෙයි.

Read More

2026 ආසියානු CROSS COUNTRY RALLY ධාවන තරඟාවලියේ පිට පිට දෙවන වරටත් ශූරතාව දිනා ගනී.

Read More

ඉන්දියන් ඔයිල් කෝපරේෂන් ලිමිටඩ් සමාගමේ ශ්‍රී ලංකා අනුබද්ධිත සමාගම ලෙස 2002 වසරේදී ලංකා IOC සමාගම පිහිටුවන ලදී.

Read More

Salesforce තාක්ෂණයෙන්, Keells Nexus ලෝයල්ටි සාමාජිකයින්ට සුවිශේෂී සේවා සමග John Keells CG Auto මෙහෙයුම් විධිමත් සහ වැඩිදියුණු කෙරේ.

Read More

Diva Fresh හි සැබෑ ගුණාත්මකභාවය පාරිභෝගිකයන්ටම අත්විඳීමට අවස්ථාව ලබා දීම තුළින්, නිෂ්පාදනය පිළිබඳ ප්‍රකාශවලින් ඔබ්බට ගිය සංවාදයක්.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.