saravita-anim2

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් මස 29 වන බදාදා

Latest News - timelapse 10790 hours ago

LATEST

අයහපත් කාලගුණයෙන් 583,407ක් පීඩාවට

calendar_today 2019 ජුලි 22 - 09:29 remove_red_eye - 226  

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක විසිතුනක පවුල් එක්ලක්‍ෂ හැටහතරදහස් හතලිස් හතරකට අයත් පුද්ගලයන් පන්ලක්‍ෂ අසූතුන්දහස් හාරසීය හත්ෙදනෙකු පීඩාවට පත්ව තිබේ. ගෙවී ගිය දින කිහිපය තුළ ඇති වූ තද සුළං හා තද වර්ෂාව හේතුවෙන් නිවාස එක්දහස් හයසීය තිස්හයකට හානි සිදුව ඇත. පුද්ගල මරණ අටක් සිදුව තිබෙන අ

තදවැසි තත්ත්වය අද (22දා) දිනයෙන් පසු අඩු වී යන බවත්, තදසුළං තත්ත්වය ඉදිරි දින කිහිපයෙන් පසු අඩු වී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව හා මධ්‍යම යන පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේදී මිලිමීටර් 50ක් තරම් වූ වැසි ඇතිවිය හැකි බවත්, බස්නාහිර, දකුණ, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරු මැද පළාත්වලත්, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් විටින් විට සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර ඉහළ යා හැකි බවත් කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ බුද්ධික චන්ද

Read More

කළුතර සාන්ත සෙබස්තියන් පාර හෝටලයක් ආසන්න මුහුදේ දිය නෑමට ගිය සිසුන් 5 දෙනෙකු අතරින් එක් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය පවසයි.

Read More

අනතුරින් මියගොස් ඇත්තේ රිච්මන්ඩ් කන්ද ගාල්ල ලිපිනයේ පදිංචි අවුරුදු 35ක් වන බුද්ධික මනෝහර නැමැත්තෙකි.

Read More

උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රංශ ජාතික යුවලක් හා ඔවුන්ගේගේ දොළොස් හැවිරිදි දරුවා පැමිණි සෆාරි ජිප් රථයට දඩයම්කරුවන් විසින් ඊයේ (20) වෙඩි තැබිමේ සිද්ධියක් පිළිබඳව හම්බේගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read More

ඉන්දියානු “World Icon Award” සම්මාන උළෙල අද (21) පෙරවරුවේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

Read More

නාඋල , අඹන් ගඟ රක්ෂිතයේ අනවසරයෙන් මැණික් ගැරු පිරිසක් වැටලිමට ගිය අවස්ථාවේ දී පළාගිය පිරිසෙන් එක් පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා දඹුල්ල මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි නාඋල පොලීසිය පවසයි.

Read More

2018 වර්ෂයේ යල කන්නය වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක් වෙන් කර ඇති බවත් ඉන් අනුරාධපුර ගොවීන් වෙනුවෙන් මිලියන හැත්තෑ දෙකක් වැය කරනු ලබන බව කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

Read More

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය වන මධ්‍යම ප්‍රමාණයේ ජලාශ යටතේ පවතින කෘෂි මාර්ග සහ ඇළවේලි නවීකරණ ව්‍යාපෘතියෙහි දෙවැනි අදියර අනුරාධපුරයේදී කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 ) ඇරඹිණි.

Read More

වත්මන් රජය යටතේ උපාධිධාරීන් දහසය දහසකට මේ මස අගදි පත් විම් ලබා දිමට රජය කටයුතු කරන බව මහමාර්ග , මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) දැනුම් දුන්නේය.

Read More

මේ ආණ්ඩුව බලයට ආපු දවසෙ ඉඳලා මහජනතාවට දුන්න පොරොන්දු එකින් එක කඩන්න පටන් ගත්තා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී තරඟ වදින අපේක්ෂකයා තේරීමේ වගකීම විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා වෙත එම පෙරමුණේ පක්ෂ නායකත්වය විසින් පූර්ණ එකඟතාවක් මත බලය පවරා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා පවසයි.

Read More

ස්වයංක්‍රීය ගිනිඅවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය.

Read More

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වශයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බවට වන යෝජනාවක් එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් කමිටුවේ දී සම්මත කෙරිණි.

Read More

එක්සත් ජාතික පක්ෂය කියන්නේ රටට අවශ්‍ය, රටට උරුම පක්ෂයක් බවත් රට හැදිය හැකි එකම පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය බව විදුලිබල ,බලශක්ති හා සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කරයි.

Read More

රත්ගම පොලිස් වසමේ කැකිල්ල මණ්ඩිය වඩුමඩුව අසලදී සිදු වු වෙඩි තැබීමකින් 26 හැවිරිදි විවාහක පුද්ගලයෙක් මියගොස් ඇතැයි රත්ගම පොලීසිය පවසයි.

Read More

වසර දහඅටක් අධිකරණය මඟහරිමින් සිටි සැකකරුවෙකු ඊයේ (20) සෙවනගල පොලීසිය මඟින් සෙවනගල උතුර අංක 54 නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පොදු අපේක්ෂනකයාට පෙර ප්‍රජාතන්ත්‍රවාදි පොදු සන්ධානය, රට ගොඩනගන පොදු වැඩපිළිවෙල, රට ගෙනයන පොදු නායකත්වය ප්‍රකාශ කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.

Read More

පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් විනාශයට පත් වු මීගමුව කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය තෙමසකට පසු අද (21) දින යළි විවෘත කෙරෙයි.

Read More

මට ලොකු විශ්වාසයක් තියෙනවා මේ රටේ සෑම සියලු දෙනාම අනිවාර්යෙන්ම රොද බැදගෙන දෙසැම්බර් වෙනකොට රණසිංහ ප්‍රේමදාස සංවර්ධන යුගය බිහිකරනවාමයි කියලා.

Read More

යාපනයේ කොඩිකාමම් හි පදිංචි අවුරුද 22ක් වන සෙල්වරත්නම් කවිගජන් නැමැති අයෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More

ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය.

Read More

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා එළැඹෙන 22දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ඊයේ (19දා) පෙ.ව. 6.00 සිට අද පෙ.ව. 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 224කි.

Read More

ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ අවුරුදු 44ක් වන සඳුන් පුෂ්පකුමාර නම් තල්ගස්දොළ පදිංචි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින හරහා දැනට පවතින තද සුළං තත්ත්වයේ අඩුවීමික් ඉදිරි දින කිහිපයේදී බලාපොරෝත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

මාලිංග මීට පෙර සඳහන් කළේ තම අවසන් එක්දින තරගයේදී තමා හා ණුවන් කුලසේකර එකට ක්‍රිඩා කරමින් දෙදෙනාම පිටියෙන් සමුගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

Read More

ඒ අනුව එම සිදුවීම්ට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියට නම් කර නොතිබූ ෂෙහාන් ජයසූරිය, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, දසුන් ශානක, අකිල ධනංජය ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙක්ම මෙම තරගාවලියට නම්කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.