පවතින වැසි තත්ත්වය හේතුවෙන් රත්නපුර, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්කවල ජනතාව කඳු නාය යෑම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.
මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ගය ඇමරිකානු ඩොලර් මිලියන 91.26ක පමණ ඉන්දියානු සහනදායි ණය ආධාරයක් යටතේ සංවර්ධනය කිරීම සඳහා වන ගිවිසුමක් අද (18) දින කොළඹදී අත්සන් තැබිණ.
Read Moreපසුගිය අඟහරුවාදා (16) සවස රූමස්සලදී මුහුදට වැටී අතුරුදහන් වුණ අනෙක් තරුණයාගේ මළ සිරුරද උණවටුන ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදි අද (18) සවස සොයාගත් බව පොලීසිය පවසයි.
Read Moreපෞද්ගලික අංශ සේවකයන්ගේ පැය 08 සේවා මුරය අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු කරගෙන යන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මහතා අද (18දා) පැවසීය.
Read Moreනව මෙහෙයුම් ත්‍රිත්වයක් යටතේ ශ්‍රි ලංකාවට ලබාදෙන ආධාර තවදුරටත් ඉහළ නංවන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපසභාපති හාර්ට්විග් ශේෆර් මහතා පවසයි.
Read Moreඅපි මේ රට හදන්න නම්, බය නැතිව තීන්දු තිරණ ගත යුතුයි. ඒ වාතාවරණය වෙනස් වෙලා තිබෙන්නේ අද එක් එක් කොමිෂන් පත්කර තිබීම තුළින්. නමුත් සත්‍ය දේ කරනවානම් බය වෙන්න අවශ්‍ය නැහැ. කවුරු මොන සංදර්ශන ඇති කළත්, අවසානයේ යථාර්ථය වෙනස් කරන්න බැහැ. අපි වෙනසක් ඇති කරන්නනම්, ජනතාවගේ ආකල්ප වෙනස් කළ යුතුයි යැයි විදුලිබල,බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreපැරණි මිලට තිරිඟු පිටි අලෙවි කරන බවට සමාගම පොරොන්දු වූ බැවින් අද (18දා) දින රුපියල් පහකින් ඉහළ දැමූ පාන් ගෙඩියක මිල, රුපියල් පහකින් අඩුකළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
Read Moreපූජ්‍ය තිනියාවල පාලිත හිමියන් විසින් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට පුළුල් ප්‍රචාරයක් ලබාදීම සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛ රූපවාහිනි නාලිකා දෙකකින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලමින් එන්තරවාසි යොමු කිරිමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කර තිබේ.
Read Moreපාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක්‍රියා නොකිරීමට සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරනු ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්යය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා අද (18) කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන ඇයැදුම්පතක් ඉදිරිපත් කළේය.
Read Moreවත්මන් ආණ්ඩුවෙන් විය යුතු සේවය රටට සිද්ධ වෙනවද කියන එක වසර හතර හමාරක් තිස්සේ බලාගෙන ඉන්න බවත් ජනතාවට අවශ්‍ය කරන ජනතාවාදී වැඩපිළිවෙළක් මේ අයට නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදය අතර සෝෆා ගිවිසුමක් අත්සන් කර නැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17දා) සවස අරලියගහ මන්දිරයේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසට පැවැසීය.
Read More“තාක්ෂණය අවශ්‍ය නෑ, වවාගෙන කමු” යැයි කවරෙකු හෝ ප්‍රකාශ කරන්නේනම් ඊට වැඩි “රට කෑමක්” තවත් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreවාරිමාර්ග ආඥා පනත නැවත සංශෝධනය විය යුතුයැයි කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා 45වන වාරි ඉංජිනේරු හමුවට එක්වෙමින් පැවැසීය.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (18) උදෑසන සිට ඇඳ හැළුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය .
Read Moreපවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වාන් දොරටු 02 ක් විවෘත කර තිබේ.
Read Moreනාවික හමුදා පුද්ගලයින් සහ මන්නාරම, සහකාර ධීවර අධ්යකක්ෂ ක කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ (17) දින තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයේදි සිදු කළ වැටලිමකදී වියළි මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.
Read Moreපසුගිය ඇසළ පොහොය දිනයේ (16) සවස උණවටුන රූමස්සල කන්ද ප්‍රදේශයේදි සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් මුහුදට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ දේහය අද (18) උදෑසන සොයාගැනීමට හැකිවූ බව හබරාදුව පොලීසිය පවසයි.
Read Moreමන්නාරම කුරුන්දන්කුලම් වැව අසල පිහිටි ගණදෙවි කෝවිලක සිදු කරන ලද කැනීම් වලදී 13 වැනි සියවසට අයත් ඉපැරණි ගණදෙවි පිළිමයක් හා නටඹුන් කිහිපයක් හමු වූ බවට යාපනය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු කාර්යාලය පවසයි.
Read Moreමෙම මෙහෙයුම් පසුගය 05 දා සිට ආරම්භ කළ අතර එය මාසයක කාලයක් පුරාවට ක්‍රියාවට නැංවීමට නියමිතය.
Read Moreමේක බෞද්ධ රටක් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වගේ ඉන්න බුදු හාමුදුරුවොත් මහා සංඝරත්නයත් අපි හිස් මුදුනින් පිළිගන්න පිරිසක්’’මහා සංඝරත්නයට අපහාස කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට විරුද්ධ විනය පරික්ෂණයක් සිදුකිරිමට අගමැතිවරයා මෙවන විටත් ක්‍රියා කරමින් සිටින බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් ඊයේ (17) සවස උතුරු ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේදී පැවැත්වුණි.
Read Moreපොලොන්නරුව නගරය ආසන්නයට ත්‍රිකුණාමලය වරායෙන් නැව් ආපු යුගයක් තිබුණා. මහා පරාක්‍රමබාහු රජතුමා රටවල් ඇල්ලුවේ පොලොන්නරුවෙන් යුද නැව්වලට නැගලා ත්‍රිකුණාමලයෙන් පිටවෙලා ගිහිල්ලා.
Read Moreජුලි මස 20 දා දක්වා දිවයිනේ නිරිත දිග කොටසේ හා දිවයිනට වයඹ, බස්නාහිර, නිරිත හා දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි හා සුළං තත්ත්වය වැඩිවීමට ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාවේ මීළඟ සාක්‍ෂි විමසීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍ය ආයතනවලට ඉඩ නොදෙන බව එම කාරක සභාවේ සභාපති, නියෝජ්‍ය කථානායක ජේ.එම්. ආනන්ද කුමාරසිරි මහතා පැවසීය.
Read Moreබංග්ලාදේශය සමගින් පැවැත්වෙන එලඹෙන එක්දින තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් සියලුදෙනාම ඉවත් කරන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreගැටලු කිහිපයක් මුල්කර ගනිමින් පෙරේදා (16දා) සවස 4.00 සිට ක්‍රියාත්මක තැපැල් සේවක වැඩ වර්ජනය අද (18දා) සවස 4.00 පසු අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ පවසයි.
Read Moreදුම්කොළ සමග බුලත්විට කෑම ඊට ප්‍රධානතම හේතුවයි.
Read More’අද’ පුවත්පතට හිමි සම්මානය විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ අතින් අද පුවත්පතේ ක්‍රීඩා කර්තෘ දිනේෂ් මන්ත්‍රී විතාන මහතා විසින් ලබාගත් අයුරු මෙහි දැක්වේ. එම අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරා මහතාද මෙහි වෙයි.කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (17දා) පැවැති ජනාධිපති ක්‍රීඩා සම්මාන උළෙලේදී වසරේ (2017/18) විශිෂ්ටතම ක්‍රීඩා පිටුවට (සිංහල මාධ්‍ය) හිමි සම්මානය ’අද’ ජාතික පුවත්පතට හිමිවිය. ජනාධිපති මෛත්‍රීපාල සිර
Read Moreසංචාරක වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ නීතිවිරෝධී ලෙස ගණිකා වෘත්තියේ යෙදී සිටි චීන සහ රුසියානු ජාතික කාන්තාවන් තිදෙනකු කොළඹ , බම්බලපිටිය ප්‍රදේශයේදි අද (17) දින උදෑසන ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන සහ බුද්ධි ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක , සහකාර පාලක (නීති ) ගයාන් මිලින්ද මහතා පැවසීය .
Read Moreතවමත් ලෝකයේ කිසිදු රටකට දෙවැනි නොවූ මෙරට පුරාණ තාක්ෂණික ශිල්පීය ක්‍රම සහ දැනුම ආරක්ෂා කර ගනිමින් හෙට දවසේ ද නිපුණතාවයෙන් සහ දක්ෂතාවයෙන් ලෝකය ජය ගැනීමට තරුණ පරපුර කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read More