නිට්ටඹුව කලගෙඩිහේන ප්රදේශයේ වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව එම සිදුවීම්ට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ අවුරුදු 26ක් වන රුවන් ප්රසන්න නම් කළුතර පදිංචි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.