www.ada.lk
2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා
පාකිස්ථානය පරාජයට පත් කරමින් 14 වැනි බටහිර ආසියානු බේස්බෝල් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකාව පළමුවරට සත්කාරකත්වය දැරූ තරගාවලියේ කුසලාන මහා තරග අද (20දා) දියගම ජපන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර ඉනිම් 9 ක් පුරා ක්‍රියාත්මක වූ තරගයේදී ශ්‍රී ලංකාව ජය හිමිකර ගත්තේ තියුණු තරගයකින් අනතුරුව ලකුණු 5-4 ක් ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව තරගාවලියේ එකම අපරාජිත කණ්ඩායමද වෙමින් මෙම ශූරතාවට හිමිකම් කීය. ශ්‍රී ලංකාව අඛන්ඩව මෙම ශූරතාව දිනා ගත් දෙවැනි අවස්තාවද මෙය විය. මෙහි තෙවැනි ස්තානයට ඊයේ (20දා) පැවති තරගයෙන් ඉරානය පරදා ලකුණු 08-01 ක පහසු ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.
ශ්‍රී ලංකා හා පාකිස්ථාන අවසන් තරගයේ අවස්ථාවක්
තෙවැනි ස්ථානය දිනූ ඉන්දීය කණ්ඩායම
අනුශූරතාව දිනූ පකිස්තාන් කණ්ඩායම
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
වාහන සීස් කිරිම ගැන පොලිසියෙන් දැනුම් දීමක්
සීට් එකේ පාද තිබ්බොත්, බස් රියේ ආහාර ගත්තොත්, අපද්‍රව්‍ය දැම්මොත් දඩ
සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
ඇමෙරිකාව කැනඩාවට පහරදෙයිද?
නොවැම්බර් 01 දා සිට ටින් අංකයක් අනිවාර්ය වන කටයුතු
මහ බැංකුවෙන් මහජනතාවට දැඩි උපදෙසක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd