ලොරි රථයකින් කේරළ ගංජා කිලෝ 203 ප්‍රවාහනය කළ සැකකරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දීර්ඝකාලයක් පුරා උසස්වීම් නොලැබූ පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් පරික්ෂක තනතුර දක්වා 31,500ක පමණ පිරිසකට කාණ්ඩ කිහිපයක් යටතේ එකවර බල පැවැත්වෙන පරිදි උසස්විම් කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින බව ජනපති මාධ්‍ය අංශය පවසයි.
Read Moreපසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල නිකුත්වීමෙන් පසුව මම පුද්ගලිකව එහි වගකීම භාර ගත්තත් ඇත්තටම මොකද වුණේ කියන දේ ගැන විමසීමක් කළා.
Read Moreඑම යෝජනා ෂරියා නීතියට (දික්කසාද නීතිය) අදාළ නොවන බව පෙන්වා දෙන එම සංවිධානය එම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීම තවදුරටත් ප්‍රමාද කරන ලෙස දන්වා සිටියි.
Read Moreමෙම සිදුවීමට සම්බන්ධ WP CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථය මහරගම, ඇල්හේනපාර ප්‍රදේශයේ නිවසක තිබියදී මහරගම පොලිස් ස්ථානය මගින් පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreරත්නපුර, නුවරඑළිය, නුවර, කෑගල්ල, කලුතර, මාතර, ගාල්ල යන දිස්ත්‍රික්ක වෙත නාය යෑමේ අවධානම් නිකුත් කිරිමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබේ.
Read Moreබැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග මුස්ලිම් ජනතාව ඉලක්කකර සිදුවන්නක් නොවන බවත් , රටේ තිබෙන නීතියට පරිබාහිරව දේශපාලන බලපුලුවන්කාරකම් මත දේශාපලකයින් සිදුකරන ලද ක්‍රියාමාර්ගවලට ඒරෙහිව බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසයි.
Read Moreඒ කාලයේ අපි දෙමළ භාෂාව ඉගෙන ගත්තේ නැහැ. එය මගේ අඩුපාඩුවක්. නමුත් ඒ කාලයේ මම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තා.
Read Moreධීවර කටයුතු සඳහා ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයට ගිය යාත්‍රා 20ක් පමණ මාලදිවයිනට ආසන්න ජාත්‍යන්තර මුහුදු ප්‍රදේශයේ අතරමන්ව සිටින බවට තොරතුරු වාර්තාවී තිබේ.
Read Moreඒ කොළඹ ආනන්ද විදුහල විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාවක් සලකා බලමිනි. මෙම තරගය කොළඹ තර්ස්ටන් හා කොළඹ ලුම්බිණි දෙවිදුහල් අතර පැවැත්වීමට නියමිතව තිබුනේ කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණ පිටියේදීය.
Read Moreඋසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන සියලු ම සිසුන්ට ආයතනික පුහුණුව ලබන සම්පූර්ණ කාල සීමාව තුළ රුපියල් 500 බැගින් වන දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
Read Moreරණවිරු දූ දරුවන් තුන්සියයකට අධික පිරිසක් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ‘සත්විරු අභිමන්’ උත්සවය මෙම මස 22 වැනි දින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
Read Moreඋසස්පෙළ විභාගයේ උපකාරක පන්ති 7/30 දා මධ්‍යම රාත්‍රී 12ටත් ශිෂ්‍යත්ව විභාගයේ උපකාරක පන්ති 7/31දා මධ්‍යම රාත්‍රී 12ටත් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreබ්‍රිතාන්‍යයේදී භාවිතයෙන් ඉවත් කළ මෙට්ට ඇතුළු අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 102ක් මෙරටට ගෙන්වූ බව කියන සමාගම ආයෝජන මණ්ඩලයට අයත් සමාගමක් හෝ ආයෝජන මණ්ඩලයට අයත් කලාපයක ක්‍රියාත්මක සමාගමක් හෝ නොවන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
Read Moreවනාන්තරයෙන් අල්ලා ගන්නා ලද අලි පැටවෙකු නීති විරෝධී ලෙස තම සන්තකයේ තබා ගැනීම වෙනුවෙන් හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට එරෙහිව නඩු පැවැරීමට නීතිපති කටයුතු කර තිබේ.
Read Moreවිශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ සියලුම සිසුන් අද පස්වරු 6 ට පෙර විශ්ව විද්‍යාල භුමියෙන් ඉවත් විය යුතු බවද එම නිවේදනයේ දැක්වෙයි.
Read Moreපවතින වර්ෂාව අනුව බොහෝ ගංඟාවල ජල මට්ටම තවදුරටත් සාමාන්‍ය තත්ත්වයක පවතී.
Read Moreගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට් ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවට අදාළව 4,5 හා 6 යන සැකකරුවන් එළැඹෙන 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා නියෝග කළේය.
Read Moreමධ්‍යම හා සබරගමුව පළාත්වලත් කලුතර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-150 තද වර්ෂාපතනයක්ද වයඹ පළාතෙත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වර්ෂාපතනයක්ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.
Read Moreකොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයෙදී ආරක්ෂක රථ දෙකක ගමන්ගත් පිරිසක් වෑන් රථයකට කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreකලාකරු ඉරාජ් වීරරත්නට එරෙහිව ජනප්‍රිය කළාකරු, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මිරිහාන පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
Read Moreපවතින අබලන් අධිකරණ ගොඩනැගිලි වෙනුවට තට්ටු 12 කින් යුත් අධිකරණ ශාලා 40 කින් යුත් ගොඩනැඟිල්ලක්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කටයුතු සඳහා තට්ටු 08 කින් යුත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට යෝජිතය
Read Moreඅන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙය මීට පෙර ඔස්ට්‍රේලියානු හා එංගලන්ත ප්‍රාන්ත තරග සඳහා හදුන්වා දී තිබූ අතර එය වසර දෙකක කාළයක් සිදු කරන ලද අත්දැකීම් වලින් අනතුරුව අන්තර්ජාතික තරග සඳහාද මෙය අනුමත කිරීමට ඔවුන් පියවර ගෙන ඇත්තෙ ඊයේ (18) පැවති අයි.සී.සී. කමිටු රැස්වීමේදීය.
Read Moreමෙවර අ.පො.ස උසස් පෙළ විභාගය 2019 අගෝස්තු මස 05 දින සිට අගෝස්තු 31 දක්වා පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් සියලු කටයුතු යොදා ඇත.
Read Moreඑම නිසා කොත්මලා ඔයේ ජලය පරිහරණය කරන ජනතාව හා ජලාශය ආසන්නයේ වාසය කරන ජනතාව අවධානයෙන් පසුවන ලෙස ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුම් අනුව අද (19දා) අලුයම 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 3879ක් බව පොලීසිය පවසයි.
Read Moreගිනිගත්හේන නගරයේ වෙළෙඳ සැල් 10 ක් අද (19දා) අලුයම නායයාමකට ලක්ව සම්පුර්ණයෙන් විනාශයට පත්වී ඇත. මෙම නායයෑමෙන් පුද්ගලයෙකු අතුරුදහන්ව ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.
Read Moreවෑන් රථ දෙකේම රියදුරන් හා තවත් 6ක් තුවාල ලබා කලුබෝවිල හා පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
Read Moreඑරට ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවන දේශපාලන ඇගිලි ගැසීම් හේතුවෙන් මෙම තීරණය ගත් බව අන්තර්ජාතික අයි.සී.සී.ය ප්‍රකාශ කරයි. ඊයේ (18දා) පැවති එහි කමිටු රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත්තේ සියළුදෙනාගේ කැමැත්තෙන බව වාර්තා වේ.
Read Moreකළු ගංගා ධාරා ප්‍රදේශයට මේ වන විට ලැබෙමින් පවතින වර්ෂාපතනය හේතුවෙන් කළු ගගෙහි ජල මට්ටමට රත්නපුර ප්‍රදේශයෙන් පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතී.
Read More