කළගෙඩිහේන පහරදීමට සිවුවැන්නාත් අත්අඩංගුවට
නිට්ටඹුව කලගෙඩිහේන ප්රදේශයේ වෑන් රථයකට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් පසුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව එම සිදුවීම්ට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබේ.
ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ අවුරුදු 44ක් වන සඳුන් පුෂ්පකුමාර නම් තල්ගස්දොළ පදිංචි සැකකරුවෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු අත්තනගල්ල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.
popular news
-
Don Saturday, 20 July 2019 08:01 PM
මේ මැරයෝ දේශපාලුවෙකුට කඩේයන උන්. දේශපලුවාගේ උෂ්ණය ඇඟට අරගෙන උණ විකාර වැඩිවෙලා. දස අවුරුද්දකට මහගෙදර නිකන්දෙන කෑම කන්න අරින්න ඕන.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

