කොළඹ ෂැංග්‍රීලා හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ ඊබ්‍රහිම් ඉන්ෂාෆ්ගේ සමාගම කොලෝෂියස් බව තමන් නොදන්නා බව අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය.
පාස්කු ඉරිදා ප්‍රහාරය සමග අවහිර කර තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරිමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.
Read Moreමුස්ලිම් ළමයි මේ කරපු දේ නිසා ලැජ්ජාවක් නෙමෙයි වේදනාවක් තිබෙනවා. ලැජ්ජා වෙනවා මුස්ලිම් නිමින් මේක කරපු නිසා.
Read Moreවෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලයන් 70 දෙනෙකුගෙන් පමණ විවිධ ආයෝජනවලට යෙදවීමට බව පවසමින් ලබාගත් රුපියල් කෝටි 100 ට අධික මුදලක් වංචාකර පළාගිය අඹුසැමි යුවළක් පිළිබඳව වෙන්නප්පුව පොලීසියට පැමිණිලි ලැබී තිබේ.
Read Moreත්‍රිකුණාමලය ගෝපූර්වල සිටි පැමිණි සිංහල කාන්තාවක් සමග පාක්දුක පිටිවල පාරේ කාමරයක නැවතී සිට මුස්ලිම් ජාතිකයෙකු හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කට්ටල, සිරියාන මුදල් හා තවත් භාණ්ඩ රාශියක් සමග අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට නීතිය, සාමය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පෙරමුණ කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.
Read MoreISIS නායක අබු බකර් අල්-බග්දාදි 2014 වසරින් පසුව ප්‍රථම වරට වීඩියෝ පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමින් කියයි.
Read Moreබස්නාහිර පළාත් සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ සියලුම යුද හමුදා, නාවික, ගුවන් හමුදා සහ පොලීස් වසම් වහා ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය ක්‍රියාන්විතයන් සඳහා ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - කොළඹ යටතට පත්කර ඇති බව යුද හමුදා මූලස්ථානය නිවේදනය කර ඇත.
Read Moreවැලිමඩ පොලීසිය හා ගුවන් හමුදා සාමාජිකයන් විසින් අද (29) දා වැලිමඩ බොරගස් ප්‍රදේශයේ නිවාස වටලා කළ සෝදිසියකදී ඉදිකරමින් පවතින මහල් නිවාසයක සැක සහිත ලෙස සගවා තිබූ රුපියල් එක්කෝටි හතලිස් අට ලක්ෂයක මුදලක් සොයා ගත් බව බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසිය .
Read Moreතව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ අයෙකු ඇතුළු සැක කටයුතු පුද්ගලයන් සිවු දෙනෙකු පොළොන්නරුව, කදුරුවෙල නගරයේදී අද (29) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලීසිය කියයි.
Read More2019 වසර වෙනුවෙන් පළමු වසර පාසල් සිසුන් සඳහා මුද්‍රණය කරන ලද පාසල් නිල ඇඳුම් තිලිණපත්වල වලංගු කාලය දිර්ඝ කර තිබේ.
Read Moreජාතික තව්හිද් ජමාද් සංවිධානයේ නායකයා වන සහරාන් හසීම් නමැත්තා සමඟ සමීප සබඳකම් පැවැත්වූ බවට සැකපිට පාසල් ගුරුවරයෙකු වන මව්ලවිවරයෙකු හොරොව්පොතාන මුක්කරවැව ප්‍රදේශයේදි ඊයේ (28) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලීසිය පවසයි.
Read Moreඅද පස්වරු 6 සිට හෙට උදෑසන 8 දක්වා කල්මුණේ, සමන්තුරේ හා චවලකඩේ යන ප්‍රදේශ වලට යළි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreරට තුළ ඇතිව තිබෙන වත්මන් වාතාවරනය හා සාමාන්‍ය මුස්ලිම් ජනතාවට ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ශ්‍රි ලංකා ජමියද්දුල් උලාමා සභාවේ මුස්ලිම් නියෝජිතයින් පිරිසක් ඊයේ (28) සවස මන්නාරම් රදගුරු එමානුවේල් ප්‍රනාන්දු හිමිපාණන් හමු විය.
Read Moreකඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල්ල පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට සවස 6 දක්වා පැය 24ක ජල සැපයුම අත්හිටුවයි.
Read Moreරටේ පවතින මේ අර්බුදකාරී තත්ත්වය තුරන් කිරීම සදහා ජනාධිපති, අගමැති මෙන්ම විපක්ෂ නායකතුමා මේ වනවිට අනුගමනය කරන එකමුතු වැඩපිළිවෙල වඩාත් වැදගත් . ආගම, ආර්ථිකය මෙන්ම ආරක්ෂක පැත්තෙන් දක්ෂයෝ ඉන්න තැනක, අදක්ෂයින්ට බාරදීලා කටයුතු කිරීම මේ රටේ තිබෙන දුර්වලතාවයක්. එය වහාම නිවැරදි කළයුතුයි’’ යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read Moreගෘහ සේවය සඳහා කුවේටය වෙත ගොස් සිටියදී , එරට හාම්පුතුන්ගේ හිරිහැර , කරදර වලට භාජනය වූ ශ්‍රි ලාංකික කාන්තාවන් 57 ක් අද (29) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
Read Moreකිලිනොච්චිය, කනගාම්භිකුලම් මුස්ලිම් දේවස්ථානය අසල ගෙවත්තක තිබී ටී.56 වර්ගයේ පතුරොම්, ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් අද (29) සොයාගත් බව කිලිනොච්චිය ආරක්ෂක අංශ පවසයි.
Read Moreවිවිධ ප්‍රදේශවල පදිංචි,මුස්ලිම් කාන්තාවන් 22 කගෙ,ජාතික හැදුනුම්පත් තමා සන්තකයේ තබා ගෙන සිටි,පුද්ගලයෙකු කල්පිටිය පල්ලිවාසල්තුරේ නිවාස පරීක්ෂාවකදී ඊයේ (28) දින,කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreනව ආරක්ෂක ලේකම් ලෙස හිටපු යුද හමුදාපති ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.
Read Moreජනාධිපතිවරයා විසින් පොලිස්පති පූජිත් ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා ඇතැයි වාර්තා වේ.
Read Moreමොකුත් කියන්න ඕනේ නැහැ. වෙසක්, පොසොන්. මේ ප්‍රශ්න ඉවර වෙනකන්, කිසිම උත්සවයක්. කිසිම පින්කමක්. කරන්න දෙන්න එපා ලංකාවේ. පන්සල් පනහකට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන්න නියමිතව තියෙනවා. ඒ තොරතුරු ඕනි නම් ගන්න එන්න බන්ධනාගාරයට යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.
Read Moreකිලිනෝච්චිය ධර්මපුරම් පොලිස් වසමට අයත් ගම්මානයකින් යුද හමුදා නිල ඇඳුම් වලට සමාන ඇඳුම් තොගයක් හා ජංගම දුරකතන කිහිපයක් තිබී අත්අඩංගුවට ගෙන ඇති බව ධර්මපුරම් පොලීසිය කියා සිටියි.
Read Moreවව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැළුණු වර්ෂාවත් සමඟ බලපෑ සුලි කුනාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම වැසියෝ ප්‍රකාශ කරති.
Read Moreවැලිපැන්න රාමියා ප්‍රදේශයේ දී මුස්ලිම් ගම්මානයක අද (29) පෙරවරු 10ට පමණ ගුවන් යානා නාශක උණ්ඩ 5ක් සහ ඩෙටනේටරයක් බස්නාහිර පළාත් බුද්ධි අංශ පොලිස් සැරයන්වරයෙකුට ලද තොරතුරක් මත සොයාගෙන ඇතැයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි නිල්මිණි ආරියරත්න මහතා පැවසීය.
Read Moreවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා පත් කර තිබේ.
Read Moreෆේස්බුක් ප්‍රකාශකයෙකු ’අද’ පුවත්පතට දන්වා සිටියේ ඔවුන් මේ දුක්ඛදායක අවස්ථාවේ සහ ඉන් පසුවත් රටේ ප්‍රජාව සමග සිටින බවයි.
Read Moreනීතිපති ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.
Read Moreදෙහිවල කෝටිපති ව්‍යාපාරික නිවසක හා තවත් ව්‍යාපාරික නිවසක තිබි කඩු හයක් සමඟ සම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreචීන රජය මෙරට විදේශ සහ ආරක්ෂක අමාත්‍යාංශ මෙන්ම පොලිස් මූලස්ථානය දැනුවත් කරමින් ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කරයි.
Read More