බිබිල හෑපොල ප්රදේශයේදී කැබ් රථයකට යට වීමෙන් ඊයේ සවස (21) කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කරයි.
රිදිමාලියද්ද දිරියගම ප්ර දේශයේදී මියගිය දරුවා තම දෙමාපියන් සමග හෑපොල ඔයට දිය නෑමට ගොස් නැවත පැමිණීමේදී මෙම අනතුරට පත්ව ඇත.
අනතුර සම්බන්දව රිදිමාලියද්ද පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ලුණුගල ප්රසන්න පත්මසිරි
