කුසුම් පීරිස් තවත් නෑ
ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක මෙන්ම ගී පද රචිකාවික වන කුසුම් පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 74 වැනි වියෝ පසුවූවාය.
සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ, ගං ඉවුරේ, බිඳුනු පෙමක, සිතුවිලි සිරවී, දිගු නෙත් හසරැල්ලේ, අසුරු සැණින් එක් මොහොතකදී වැනි ජයප්‍රිය ගීත රාශියක් ඇය රචනය කළාය.
ඇය මුවන් පැලැස්ස, මොණරතැන්න ආදී ගුවන් විදුලි නාට්‍ය වලට දායකත්වය දැක්වූ ඇය හඩ කැවීම් ශිල්පිණියක් ලෙසද කටයුතු කළාය.
නෙවිල් පිරිස්ගේ ආදරණීය බිරිඳ වන ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි.

popular news
-
Nandana Monday, 22 July 2019 10:17 AM
ඔබට නිවන්සුව !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

