saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 6326 hours ago

LATEST

වප්පුර පසළොස්වක පොහොය අදයි

calendar_today 2021 ඔක් 20 - 07:15 remove_red_eye - 193  

වප්පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ.

ශ්‍රී ලංකාවේ මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිතා කිරීමට , ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය ලෙස , ලීටර් ලක්ෂයක් අද දින අලුයම , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබුණි .

Read More

බීජිං 2022 ශීත සෘතු ක්‍රීඩා උළෙල සඳහා වූ ඔලිම්පික් ගිනිසිළුව ග්‍රීසියේ ඇතන්ස්හි සිට චීන අගනුවර වෙත ළඟාවී තිබේ.

Read More

අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවන් දෙදෙනෙකු ආඬිඅම්බලම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කොළඹ නගරයේ කොවිඩ් -19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව විශාල ලෙස අඩු වී ඇති ​බවත් අතර ගතවූ දින 4 තුළ කිසිදු මරණයක් සිදු වී නොමැති බවත් කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසීය.

Read More

මෙම පහසුකම අවසන් වූ පසු යුරෝපීය වෙළෙඳපොළ වෙත සීනොෆාම් එන්නත් නිපදවීම අරඹයි.

Read More

2021 ගෝලීය සාගිනි දර්ශකයේ රටවල් 116 ක් අතරින් 65 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. සාගිනි දර්ශකය යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් සාගින්න පුළුල් ලෙස මැනීම සහ නිරීක්ෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙවලමකි.

Read More

ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායක අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේදී අද (19) පස්වරුවේ සිදුකෙරිණි.

Read More

මෙම පිරිස හයිටි රාජ්‍ය තුළ ආගම ප්‍රචාරයේ නිරතව සිටි පිරිසක් වන අතර, ඔවුන් බේරාගැනීම සඳහා ඇමෙරිකාව යුහුසුළුව කටයුතු කරන බව සඳහන් වේ.

Read More

මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් සකස් කෙරෙනවා.

Read More

සාමාන්‍ය සංචාරයකට පෙර සිදුකරන ක්‍රියාමාර්ගයක කොටසක් ලෙස පරීක්‍ෂණයක් කිරීමෙන් පසු ලේකම් මයෝර්කාස් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කළ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Read More

කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පසුගිය දා නිකුත් කළ නිවේදනය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සංශෝධනයට ලක් කර ඇත.

Read More

මේ වසරේ මේ දක්වා උතුරු කොරියාව විසින් සිදුකළ ප්‍රධානතම මිසයිල අත්හදා බැලීම අතර අටවැනි අවස්ථාව ලෙස මෙය සැලකෙයි.

Read More

නතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනවා.

Read More

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ගේ ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 – 2025’ ප්‍රතිපත්තියට සමගාමීව ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ අතිරේක ප්‍රහාරක සේනාංක සහ විශේෂ ක්‍රියාන්විත බලකාවලින් සමන්විත ස්ථාපිත කරනු ලැබූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්

Read More

රට විවෘත කිරීමෙන් පසු ජනතාවගේ හැසිරීම තුළින් තවත් කොරෝනා රැල්ලක පෙර නිමිති පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

Read More

රුපියල් කෝටි 07 ක් (රුපියල් මිලියන 70 ) වටිනා රත්තරන් බිස්කට් 48 ක් තම සිරුරේ උදරය ආශ්‍රිත ප්‍රදේශයේ සූක්ෂම ලෙස සගවා ගෙන , කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පිරිසිදු කිරීමේ සේවක අධීක්ෂණ නිලධාරීවරයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද දින අලුයම 02.00 ට පමණ අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළේය .

Read More

බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍යවල මිල නොසිතූ ලෙස ඉහළයාම නිසා කනගාටුවෙන් වුවද බිත්තර මිල සුළු ප්‍රමාණයකින් හෝ ඉහළ දැමීමට සිදුව ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

Read More

තේ වගාව ඇතුළු අනෙකුත් වගාවන් ප්‍රවර්ධනය සඳහා රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇති බවත් පොහොර නොලැබීම හේතුවෙන් අධෛර්යමත් නොවී දිගටම එම වගා කටයුතු වල නිරත වන ලෙස වැවිලි කර්මාන්ත අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක , අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

Read More

ගව ඝාතනය තහනම් කිරීම කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. දේශීය කෘෂිකර්මාන්ත හා දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා ගව ඝතනය තහනම් කිරීමට හා ඊට අදාළ නිති හා රෙගුලාස මෙන්ම ගව ඝාතනය අදාළව පළාත් පාලන ආයතන විසින් සම්මත කරන ලද අනු නීති සංශෝධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර් 28 පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදි අනුමැතිය ලබා දී තිබේ.

Read More

තර්ජනයට ලක් වූ වන සත්ව හා වෘක්ෂ ලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙළදාම පිලිබද සම්මුතිය ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම සදහා වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත සංශෝධනය කෙරෙනවා.

Read More

දැනට ඉදිකිරීම් අතරමග නතරව ඇති පණ්ඩිත් අමරදේව සංගීත අසපුවේ වැඩකටයුතු යළි ආරම්භ කිරීමට ඊයේ පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

Read More

මෙවර ඩුබායි හ ඕමාන්හි පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය නිපදවු මාස් හෝල්ඩින්ග්ස් සමාගම එය නිර්මාණය කිරීමට ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගෙන තිබේ.

Read More

ලබන 21 වැනිදායින් පසු බස්නාහිර පළාතෙන් පිට සෙසු පළාත්වල සිසුන් එන්නත්කරණයට පියවර ගෙන ඇති බවට නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

Read More

කුඹුක්කන් ඔය ආශ්‍රිතව මොනරාගල ප්‍රදේශයේ මැණීක් පතල් හෑරීමේ මුවාවෙන් සිදු කෙරෙන විශාල පරිසර හානිය සම්බන්ධව වහාම ආරක්ෂක අංශවලට දැනුම් දී විමර්ශනයක් අරඹන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.

Read More

පාරිසරික සංචාරක උපාය මාර්ගික සැළැස්මක් සකස් කිරීම සඳහා විද්වත් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More

විශේෂ කාර්ය බලකාය අම්බලන්තොට කඳවුරේ හා විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරු වලට අනුව එම කඳවුරු වල නිලධාරීන් කණ්ඩායම් දෙකක් විසින් (18) වන දින කුට්ටිගල පොලිස් වසමේ හා මුල්ලියාවේලි පොලිස් වසමේ දී වැටලීම් දෙකක් සිදුකර ඇත.

Read More

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා කෙටුම්පත සකස් කර අවසන් කර ඇති බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසා සිටියි.

Read More

ඇමෙරිකාවේ ’’ ෆයිසර් ’’ එන්නත් තවත් මාත්‍රා 608,000 ක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ .

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සමාජ මාද්‍ය හරහා පිම්බීම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ රුපියල් කෝටි පහක් වියදම් කර ඇති බවට ව්‍යාජ පුවතක් වෙබ් අඩවියක පළකර ඇති බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.