හරි දේ කිරීම විශාල අභියෝගයක් බවත්, ඊට එක්ව මුහුණදී ඉදිරියට යාමෙන් අපේක්ෂිත අරමුණු ජයග්‍රහණය කළ හැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
එක්සත් ජනපදයේ සහ කැනේඩියානු මිෂනාරිවරු 17දෙනෙකුගෙන් යුත් කණ්ඩායම සහ ඔවුන්ගේ දරුවන් පැහරගෙන ගොස් ඇත.
Read Moreපෞද්ගලික අංශය මෙරට ආර්ථිකයට ලබා ඇති දායකත්වය අගය කරන බවත් එම පෞද්ගලික අංශය පුළුල් කිරීමට රජය සෑම විටම සහය වන බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඑවැනි තීන්දුවක් ගන්නකොට මීට වඩා විශාල සැලකිලිමත්වීමක් විය යුතුව තිබුණා. තමුන්නාන්සේලා යලේ තීන්දුවක් අරගෙන මහේ නතර කරනවා. අප්‍රේල් මාසයේ කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගන්නවා. මැයි මාසයේ 06 වැනිදා ගැසට් පත්‍රය නිකුත් කරනවා. මහ කන්නයේ ප්‍රශ්නය එනවා. ඒකෙන් පේනවා මේ තීන්දුව ගත්තේ කටෙන් සහ ඇගෙන් විතරයි. මේ තීන්දුව නිවැරදි විද්‍යාත්මක ප්‍රවේශයක් අනුව ගත්තේ නෑ.
Read Moreමාස දෙකකට වැඩි කාලයක් අගුලු දමා ඇති ඕක්ලන්ඩ් නගරයේ වෙසෙන ජනතාව තමන්ට නිදහස සඳහා මාවතක් ලබාදෙන ලෙස අගමැති ජසින්ඩා ආඩර්න් පීඩනයට ලක්කර ඇත.
Read Moreනිසි අධිකරණ නියෝගයකින් තොරව තම අතීත දුරකථන සංවාදයන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගැනීම මගින් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද උල්ලංඝනය කොට ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද ( 21) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
Read Moreකාබනික පොහොර භාවිතයට ගොවිජනතාව යොමු කිරීමේදී සැලැස්මක් තිබිය යුතු බවට පිළිගන්නා බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස මෙහි අඩු පාඩු පෙන්වා දෙනුවේ මෙම වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමට නොවන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
Read Moreටොරොන්ටෝ පොලීසියේ සාමාජිකයින් නොවැම්බර් 30 වැනි දින වනවිට කොවිඩ් -19ට එරෙහිව පූර්ණ එන්නත ලබාදුන් බවට සාක්ෂි ලබාදිය යුතුලු.
Read Moreකෘෂිකර්මය විනාශ කිරීම වසා ගැනීමට ගුවනින් ගෙන්වන පොහොර භාර ගැනීමට ඇමතිවරු යන තත්ත්වයට ආණ්ඩුව පත්ව ඇති බවත් එය කණගාටුදායක කරුණක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
Read Moreකොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව එලඹෙන 25 වනදා සිට නැවත ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ.
Read Moreඑලඹෙන 25 වනදායින් පසුව රජය විසින් තීරණය කරනු ලබන ඕනෑම දිනයක සිට ඉගැන්වීමේ කටයුතු ආරම්භ කිරීමට කතෝලික ගුරු සංගමය තීරණය කර තිබේ.
Read Moreආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම සඳහා නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreරට පුරා ඇතැම් ඉන්ධන හල් තුළ පෝලිම් තත්ත්වයක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි. ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳව හෝ ඉන්ධන හිඟයක් ඇතිවේයැයි ජනතාව තුළ ඇතිව තිබෙන අනියත බියක් හේතුවක් හේතුවෙන් මෙම පෝලිම් තත්ත්වය ඇතිව තිබෙන බව වාර්තා වෙයි.
Read Moreරාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිපති උපදෙස් ලබාගෙන නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.
Read Moreපාස්කු කොමිසන් සභාවේ නිර්දේශ වත්මන් පාලනය තුළින් ක්‍රියාත්මක කරගත නොහැකි බව පැහැදිලි වී ඇතැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති.
Read Moreරට තුළ නැවතත් කොවිඩ් රෝගීන් වර්ධනය වුවහොත් අනවශ්‍ය ලෙස සීමා පැනවීමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.
Read Moreකොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර වාර්ෂික 142 වන ක්‍රිකට් තරගය ඔක්තෝබර් 28,29 හා 30 දිනවල ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව කොළඹ SSC පිටියේදී පැවැත්වීමට නියමිත බව තරග සංවිධායක කමිටුව නිවේදනය කර සිටියි.
Read Moreපොහොර ගැටලුව මුල් කරගනිමින් විපක්ෂය රට තුළ සහල් නිශ්පාදනය පිළිබද අනියත බියක් ගොඩනගන්න හදන බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
Read Moreඅතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ විසින් පසුගිය දා මහනුවර නව රදගුරුතුමන් ලෙස පත් කළ වැලන්ස් මෙන්ඩිස් රදගුරුතුමෝ ඊයේ (20) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ.
Read Moreකෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් පැවරීමේ ගිවිසුමට එරෙහිව සමගි ජන බලවේගය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.
Read Moreමෙරට මුහුදු සිමාවේ නීතිවිරෝධි ලෙස ධිවර කර්මාන්තයේ යෙදි සිටියදි අනතුකට ලක් වු ධිවර යාත්‍රාවක සිට අතුරුදන් වු ධිවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව පැවසීය.
Read Moreඅද දිනයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරය සඳහා සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මීට මිට වේලාවකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණ තිබේ.
Read Moreවයස අවුරුදු 16,17,18 සහ 19 යන වයස්හි පසුවන සියලු පාසල් සිසුන්ට කොවිඩ් 19 මර්දන ෆයිසර් එන්නත ලබාදීම හෙට සිට සියලුම පාසල්හි ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රථම සය නිවුන් දරු උපත අද (21) අලුයම කොළඹ පෞද්ගලික රෝහලකදී සිදු වී ඇත.
Read Moreඅන්තර් පළාත් බස් රථ ධාවනය ආරම්භ කිරීම තවදුරටත් කල් දැමීමට ප්‍රවාහන බපලධාරීන් තීරණය කර තිබෙනවා.
Read Moreමෙතෙක් මාදු ගඟට පමණක් සීමාවී තිබූ දැඩිලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල (Lumnitzera littorea) ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන්ද මේ වනවිට වාර්තා වී තිබේ.
Read Moreපළමු අදියර යටතේ ළමුන් 200ට අඩු පාසල්වල පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ප්‍රාථමික අංශ අද (21) දිනයේ නැවත විවෘත වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසා සිටියි.
Read Moreරුපියල් 122ක උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි අයුරින් අඩු මිලට සීනි තොග නොලැබීම නිසා මේ වන විට වෙළෙඳ පොළේ සීනි හිඟයක් නිර්මාණය වී ඇතැයි වෙළෙඳසල් හිමියෝ පවසති.
Read Moreරටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
Read More