ජනාධිපතිවරයා මට අස්වෙන්න කිව්වේ නෑ - අගමැති
ජනපතිවරයා තමන්ට ඉල්ලා අස්වෙන්න යැයි සඳහන් කළ නොමැති බවත් ඔහු එසේ නොකියනු ඇතැයි තමන්ට විශ්වාස බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
නගරාධිපතිවරුන්, ප්රා දේශීය සභා සභාපතිවරුන් ඇතුළු සභිකයන් අමතමින් අද (27දා) අග්රාමාත්යවරයා මේ බව ප්රකාශ කළේය.
"ජනාධිපතිවරයා කිසිවිටෙක මට අස්වෙන්න කියල කියන්නෙත් නෑ. කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ කියලා මට විශ්වසයක් තියෙනවා. සමහරු එහාට මෙහාට ගිහිල්ලා හොල්මන් කරනවා. හොල්මන්වලට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ."
popular news
-
LGPJ Thursday, 28 April 2022 01:36 AM
They loved each other properly.
Reply : 0 0
LGPJ Thursday, 28 April 2022 01:42 AM
NICE BROTHERS IN SAME FAMILY LOV E EACH OTHERS AS THEIR OWN .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

