කොළඹ අරලිය ගහ මන්දිරය ඉදිරිපිට ඊයේ අලුයම සිට පිරිසක් විරෝධතාවක නිරතව සිටින්නේ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස බලකරමිනි.
ඔවුන් 'මයිනාගෝගම' ලෙසින් මෙම ස්ථානය නම්කරගෙන ගොල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවට සමාන විරෝධතාවක් ආරම්භ කර තිබේ.
මේ අතර අරලිය ගහ මන්දිරය තුළින් ශබ්ද විකාශය යන්ත්ර යොදාගෙන උස් හඩින් පිරිත් දේශනා ප්රචාරය කිරීමට කටයුතු කර තිබේ.