saravita-anim2

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

2025 ඔක්තෝබර් මස 08 වන බදාදා

Latest News - timelapse 6322 hours ago

LATEST

තරුණ පරපුර අපේක්ෂා භංගත්වයට පත් කළ ආණ්ඩුව ජිවිත සමඟ සෙල්ලම් කරනවා

calendar_today 2021 ඔක් 21 - 07:02 remove_red_eye - 160  

රටට මහා ශක්තියක් සපයන මේ රටේ තරුණ පරම්පරාව රට අත්හැර යන තත්ත්වයකට පත්ව ඇති බවත්, රටේ තරුණ පරම්පරාව පාස්පෝට් පෝලිමකට ඇද දැමූ ආණ්ඩුව තරුණ ජීවිත සමග සෙල්ලම් කරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

මෙම වසරේ මුල් කාර්තු තුන තුළදී චීන ආර්ථිකය ස්ථාවර ලෙස යථා තත්ත්වයට පත්වූ අතර, ප්‍රධාන දර්ශක සාධාරණ පරාසයක පැවතුන බව නිල දත්ත පෙන්නුම් කරයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වූ තරඟයෙන් ලකුණු 70ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

Read More

ද චයිනා නැෂනල් එනර්ජි ඉන්ජිනියරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගම (CNEE) ශ්‍රී ලංකාව තුළ මෙගාවොට් 400 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 800 ක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇත. මේ සඳහා අවශ්‍ය වන උපකරණ සහ දැනුම කේ.ඊ. ඉලෙක්ට්‍රික් ආයතනය (KE Electric) විසින් සපයනු ලැබේ.

Read More

’’ඇත්තෙන්ම අපට සිත්ගන්නාසුලු දිනයක් වන්නේ සීනොවැක් මාත්‍රාවන් වැඩි ප්‍රමාණයක් ලැබුණු නිසයි. මේ නිසා විශාල ජනගහනයකට එන්නත් ලබාදීම අවස්ථාව හිමිවන අතර, එමගින් අපේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම විවෘත කළ හැකි වෙනවා’’ උගන්ඩා ඇමතිනිය පැවසීය.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණූ 171ක් රැස් කිරීමට සමත් විය.

Read More

මහකන්නය වෙනුවෙන් අවශ්‍ය දියර පොහොර ගෙන්වීමේ පළමු අදියර ලෙස ඇණවුම් කළ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් අද අලුයම දිවයිනට රැගෙන එනු ලැබුවා. ඒ ඉන්දියාවේ සිටයි.

Read More

දුප්පත් රටවලට අවශ්‍ය එන්නත් නොලැබෙන හෙයින්, කොවිඩ්-19 වසංගතය අමතර වසරක කාලයක් පවතී යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

Read More

වැල්ලවාය, ඇල්ල වලේ දිය නාමින් සිටි එකම පවුලේ තිදෙනෙකු 20 දින සවස දියේ ගිලී මියගොස් ඇති බව පොලිසිය කියයි. කාත්තන්කුඩ් ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක පැමිණි පියා (35) පිරිමි දරුවා (15) සහ දියණිය (09)යන තිදෙනා දිය නාමින් සිටියදි එකවර අතුරුදන්ව සිටියදි අවට සිටි සංචාරකයින් පිරිසක් සුළු මොහොතකට පසු දියෙන් ගොඩට ගනිද්දීත් මියගොස් සිටි බව පොලිසිය කියයි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වි​ය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.

Read More

රුසියානු ප්‍රහාරක කණ්ඩායම් විසින් එක්සත් ජනපද ගුවන් හමුදාවේ සුපර්සොනික් බී-1 බී බෝම්බ හෙළන යානා දෙකක් සහ කේසී -135 ඉන්ධන පිරවුම් ගුවන් යානා දෙකක් මෙසේ හඳුනාගෙන ඇත.

Read More

දශක කිහිපයක් පදිංචි වී සිටියත් නීත්‍යානුකූල ඔප්පු නැති පවුල්වලට, ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් ඔප්පු ලබාදෙන වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා.

Read More

විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

වසර ගණනාවකට පසුව එරට සිදුවූ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Read More

පාසල් පරිශ්‍රය සුරක්ෂිත බවත් දරුවන් පාසලට එවීමට කිසිදු බියක් සැකක් ඇති කරනොගන්නා ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දෙමාපියන්ට පණිවිඩයක් ලබා දෙමින් 20 දින පැවසිය.

Read More

භගවත් ගීතාවේ සිංහල, දමිල හා ඉංග්‍රීසි අනුවාද සහිතව ශ්‍රී ලංකාවේ පරිවර්තනය කරන ලද කෘතියේ පළමු පිටපත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පිරිනමා තිබේ.

Read More

උතුරේ ධීවර ප්‍රශ්නයට විසදුම ඉන්දියාව හා ශ්‍රී ලංකාව මනා අවබෝධයෙන් යුතුව ගත යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පවසනවා.

Read More

සිසුන් 200ට වඩා අඩුවෙන් සිටින පාසැල් හෙට දිනයේ ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සුදානම් කෙරෙමින් පවතිනවා.

Read More

හෙට (21දා) සිට ධාවන ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු ‍දුම්රිය ධාවනය නැවත දැනුම්දෙනතුරු අවලංගු කර ඇති බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි. දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් දුම්රිය ස්ථාන මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම සිදුකර තිබුණද ඊයේ (19දා) පෙරවරුවේ එය අවලංගු කර ඇතිබව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දීම මත මෙලෙස දුම්රිය ධාවනය අවලංගු කිරීමට සිදුවූ බව හෙතෙම පවසයි.

Read More

ඉතා සූක්ෂම ආකාරයෙන් නවීන මොටර් රථ සදහා මොටර් රථ ප්‍රවාහන අධිකාරියෙන් නිකුත් කරනු ලබන අංක තහඩු වලට සමාන ලෙස සකසන ව්‍යාජ අංක තහඩු වාහන වලට සවි කිරීමේ ස්ථානයක් වැටලීමට පොලිස් විශේෂකාර්ය බලකායට හැකි වුණා.

Read More

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ලබන 31 වන දින දක්වා දීර්ඝ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් ලබාදුන් බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.

Read More

පරිසර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකාවේ ගංගා 103ම සංරක්ෂණය සඳහා ආරම්භ කර ඇති සුරකිමු ගංගා වැඩසටහන සඳහා රජය විසින් 2021 වසර සඳහා ලබා දී ඇති රුපියල් මිලියන 200ම රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ගංගා ආශ්‍රිතව හඳුනාගන්නා ලද ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මේ වනවිට ඒ ඒ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල වෙත බෙදා දී ඇත.

Read More

නාවික හමුදාව විසින් ඔක්තෝබර් මස 19 වන දින යාපනය, අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේත්, පුත්තලම කෝලන්කනත්ත සහ මන්නාරම යහප්පර් වෙරළ තීරයන්හි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 2272කට අධික තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

Read More

පොලිස් අණ නොතකා ධාවනය කළ යතුරු පැදියක් තණමල්විල වැල්ලවාය ප‍්‍රධාන මාර්ගයේ කිතුල්කොටේ හන්දිය ප‍්‍රදේශයේදී ලොරි රථයක් ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් ආ වෑන් රථයක ගැටී එහි ගමන්ගත් දහනව හැවිරිදි තරුණයන් දෙදෙනා ඊයේ (19දා) රාත‍්‍රී ජීවිතක්‍ෂයට පත්ව ඇති බව තණමල්විල පොලීසිය පවසයි.

Read More

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති ප්‍රසන්​න ගුණසේන මහතා හා අධ්‍යක්ක ජෙනරාල් ලලිත් ජයකොඩි මහතා සිය ධුරවලින් ඉල්ලා අස් වීමට තීරණය කර ඇති බවට වාර්තා වේ.

Read More

කොවිඩ් වසංගත තත්ත්යට තවදුරටත් පැතිරීම වළක්වා ගැනීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Read More

2021 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගීවන දෙවන තරගය අයර්ලන්තය සමඟ පැවැත්වීමට නියමිතව තිබේ.

Read More

පොහොර ප‍්‍රශ්නය මුල්කරගෙන මේ රටේ ගොවි ජනතාව වී වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයිද ගොවීන් එසේ වී වගාවෙන් ඉවත්වුවහොත් මේ රට සාගතයකට ගොදුරුවනු අනිවාර්ය බවත් එහි වගකීම රජය භාර ගත යුතු බවත් පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා පොළොන්නරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ප‍්‍රකාශ කළේය.

Read More

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් 2022 වසරේ දී ඇමරිකන් ඩොලර් මිලියන 200ක ආදායමක් ඉපයීමේ ඉළක්ක කර ගනිමින් වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි එම ආයතනයේ ඉහළ කළමණාකාරිත්වය සඳහන් කරයි.

Read More

ඉන්දීය රජය මගින් අලුතෙන් ඉදිකරන ලද, කුෂි නගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීම සදහා එම ගුවන් තොටුපළ වෙත පිවිසෙන පළමු ගුවන් යානය ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.