ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය සින්දුර් - බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇතැයි කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පන් කුඩුත්තනේ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකි.
Read Moreඅග්‍රමාත්‍යවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඒළැඹෙන 12 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර 13 දා සිය සංචාරය නිමා කිරීමට නියමිතය.
Read Moreඅත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි කගරගම මහසෙන් දේවලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහරාම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
Read Moreඅදාළ පනතට මේ වනවිට අවස්ථා තුනකදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවත්, ඉන්පසුව මේ වසරේ මාර්තු මාසයේදී පනත් කෙටුම්පත ගැසට් කළ බවත් එම සංගමයේ සභාපති කුමාරසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.
Read Moreලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.
Read Moreපාර්ලිමේන්තුවේ ඊයේ කෑගහුවේ ’නිව්යෝක් ටයිම්ස්’ කතාව නවත්වන්න. ඕකනේ වුණේ. විජයකලා ගැන අපි ක්‍රියා කරන්නම්
Read Moreබස්රථවලට, දුම්රියට හා පොදුවේ වෙනත් කටයුතුවලට භාවිත කළහැකි පෙරගෙවුම්කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreඑම ජාතික ප්‍රතිපත්තිය මගින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරගකාරිත්වය හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය, ව්‍යවසායක ධාරිතාව, වැඩිදියුණු කිරීම, ලෝක වෙළඳ පොළ කොටස වර්ධනය කිරීම, වෙළඳ පොළ විවිධාංගීකරණය හා අපනයන ප්‍රවර්ධනය කිරීම මගින් සමස්ත ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.
Read Moreඒ සඳහා වන ව්‍යාපෘතිය 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මහවැලි සංවර්ධන හා පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතය.
Read Moreතමාගේ මන්ත්‍රී ධුරය තහනම් කරන බවට ආරංචි පැතිර ගියද මේ දක්වා තමන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඕනෑ ආකාරයට පාර්ලිමේන්තුව හසුරුවමින් සිටින බවත්, මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
Read Moreනිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතෙන් සිදු කරන ලද අනාවරණය පිළිබඳව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හෙට (05දා) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.
Read Moreරත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදිකිරීම සඳහා වන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreශ්‍රී ලංකාව 2013 වසරේ සිට 2016 වසර දක්වා අඛණ්ඩව සිවු වසරක් දෙවැනි ස්ථරය සඳහා වන නිරීක්ෂණ ලැයිස්තුවේ රැඳී සිටි අතර, පුද්ගල ජාවාරමට එරෙහිව රජයේ අදාළ නියෝජිතායතන විසින් ගන්නා ලද ක්‍රියාකාරී පියවර සැලකිල්ලට ගනිමින් 2017 වසරේදී දෙවැනි ස්ථරයට උසස් කරනු ලැබිණි.
Read Moreරන්ජන් රාමනායක ඇමතිතුමා පොලීසියට කරපු පැමිණිල්ලක් අනුව පොලීසිය විසින් සී.අයි.ඩී.යට බාරදීලා තිබෙනවා මේ ගැන විභාග කරන්න. ඊට පස්සේ අදාළ පියවර ගන්නවා.
Read Moreපැවති රජයේ බරපතළ මූල්‍ය වංචාවක් පිළිබඳ තොරතුරු හෙළි කළ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් දෙදෙනාට එල්ල වී ඇති තර්ජන ගැන තමන් විමතියට පත් වූ බවත් එය තරයේ හෙළා දකින බවත් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පවසයි.
Read Moreමත්තල ගුවන්තොටුපළ ඉන්දියාවටත්, හම්බන්තොට වරාය චීනයටත් හිමිවූ පසු ජාත්‍යන්තර ඔත්තු සේවා දැඩි ලෙස මේ රට තුළ ක‍්‍රියාත්මක වීමට පටන් ගන්නවා.
Read Moreඅද දින මහජනතාව වෙත නිකුත් කරනු ලැබූ සී 350 ඇමුණුමේ අන්තර්ගතව ඇත්තේ මහ බැංකුවේ නිලධාරීන් හා බාහිර පුද්ගලයන් පැවැත්වූ දුරකථන සංවාද පිළිබඳ කරුණු පමණක් ඇතුළත් වාර්තාවක්.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා වන තෙවැනි කොටස ඉදිකිරීම සඳහා අරමුදල් සලසා ගැනීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreඒ අනුව හොරොව්පොතාන ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස වීරකුමාර දිසානායක මහතාත් අම්පාර ශ්‍රීලනිප ආසන සංවිධායක ලෙස ශ්‍රියානි විජේවික්‍රම මහත්මියත් අද ශ්‍රීලනිප සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කොට තිබේ.
Read Moreආණ්ඩුව පත් වූ දින සිට ජීවන වියදම් දිගින් දිගටම ඉහළ යමින් තිබෙන බවත්, එහෙත් ඊට සා‘පේක්ෂව ජනතාවගේ අදායම් තත්ත්වය ඉහළ ගොස් නොමැති බවත් ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය සඳහන් කරයි.
Read Moreමේ සම්බන්ධයෙන් චීන රජයත් සමග ගැටලුවක් නොමැති බවත්, රජයන් දෙකක් අතර සහයෝගය ඒ ආකාරයෙන් පවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
Read Moreමෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොළොන්නරුව පුලස්තිගම සෝමපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ළහිරු ධනුෂ්ක කරුණාසේන නමැති හමුදා සේවයෙන් පැනගොස් සිටින විවාහක පුද්ගලයෙකි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේ ඇවන්ගාඩ් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේද නඩුවක් ගොනු කර ඇති බවයි.
Read Moreදහම් අධ්‍යාපනය අනිවාර්යය කිරීම සම්බන්ධයෙන් ගත හැකි පියවරයන් පිළිබඳ ව්‍යවස්ථාපිත තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව සොයා බැලීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
Read Moreඅද විජයකලාගේ ප්‍රකාශය දකුණේ ජාතිවාදයට පෝර දැම්මා. මේ වගේ ජාතිවාදයට උඩගෙඩි දෙන අයට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතුයි. ඒ ආකාරයට කටයුතු නොකළොත් අපිට රටක් ඉදිරියට ගෙනයාමට හැකියාවක් ලැබෙන්නේ නෑ.
Read Moreසුරාබදු පනත යටතේ පොලීසියට නඩු පැවැරීමට බලයක් නොමැති බවට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයෙ පසුගිය දිනක විවාදයක් ඇතිවිය.
Read Moreකැලුම් සඳරුවන් (16) හා ඉන්ද්‍රජිත් කුමාර (19) යන කළුවලාකැටිය, දෙනගම පදිංචි සිසුන් දෙදෙනෙක් මෙසේ ජීවතක්ෂයට පත්ව ඇත.
Read Moreළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් මහත්මිය සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඊයේ (03දා) පාර්ලිමේන්තු සභා ගරිභය තුළ නොසන්සුන්කාරී වාතාවරනයක් හටගත් අතර එම සිදුවීම පිළිබඳ අද (04දා) කථානායක කරු ජයසූරිය මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.
Read More