saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12245 hours ago

LATEST

සංහිදියාවට බාධා කරන අයට හමුදා කඳවුරු තහනම්

calendar_today 2018 ජුලි 08 - 12:11 remove_red_eye - 765  

ඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් සහභාගීවන කිසිදු උත්සවයකට සහභාගීවීමට හෝ කිසිඳු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දක්වීමක් සිදුනොකරන මෙන් ගෞවරනීය යුද්ධ හමුදා සාමාජිකයන් මෙන් ඔබ සැම වෙත දන්වා සිටිමි.”

වෘත්තීය අයිතිවාසිකම් සඳහා ලෙඩ නිවාඩු දැමීමට අයිතියක් ඇතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට ඒක්වන ලෙස බලපෑම් කිරීමේ අයිතියක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

රුපියල් මිලියන 1,248 ක් වටිනා හෙරොයින් කිලෝ ග්‍රෑම් 103.9ක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්රේඅළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත් ඔවුන් පෙරළිකාර ලෙස අවසන් අට දෙනාගෙන වටයට පිවිසීමට සමත්වූයේය.

Read More

ස්වීඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් එංගලන්ත කණ්ඩායම අවසන් පූර්ව වටයට පිවිසුණේය.

Read More

සමුපකාර ක්ෂේත‍්‍රයේ ප‍්‍රගතිය වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසකට ඉදිරි මාස කිහිපය තුළ එළැඹෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

Read More

වාහන හිමියන් ඉල්ලන ඕනෑම ප්‍රමාණයක් ඉන්ධන ලබාදෙන ලෙසට ඉන්ධන හල් වෙත දැනුම් දී ඇති බවත් ඉන්ධන හිගයක් ඇත්නම් 011-5455130 අංකයට දැනුම් දෙන ලෙසත් එම සංස්ථාව සඳහන් කරයි.

Read More

අසත්‍ය පුවත් පිළිබඳ කතා කරන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි.

Read More

දැනට ලන්ඩනයේ රැඳී සිටින අගමැති නවාස් ෂෙරීෆ්, දියණිය සහ බෑණාද වරදකරුවන් කරමින් දඬුවම් නියම කර ඇත.

Read More

ඉන්දියාවේ දිනපතා ඉන්ධන මිල වෙනස්වන බවයි රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පෙන්වා දෙන්නේ.

Read More

පුෂ්පා රාජපක්ෂ පදනමට මෙසේ රුපියල් ලක්ෂ 194ක මුදලක් ලබාදී ඇත.

Read More

බෙල්ජියම හමුවේ ගෝල 2-1ක පරාජයක් ලැබූ බ්‍රසීලයද ලේක කුසලාන තරගාවලියෙන් ඉවත්විය.

Read More

උරුගුවේ කණ්ඩායම ගෝල 2-0ක් ලෙස ප්‍රංශය හමුවේ පරාජයට පත්විය.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව ඉහළ දැමී ඉන්ධන මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කරන ආයතනවලට අවස්ථාව පවතියි.

Read More

අද දිනයේදී ඔවුන් වැඩි කළ මිල යටතේ ඉන්ධන අලෙවි කර ඇත.

Read More

’’මම එදා කල්පනා කළා අනේ අපේ රට භාරගන්න සිටින දරුවන්ගේ ඔළුවලට මේ දේවල් දාලා තිබෙන මිනිස්සු කව්ද කියලා. ඉතා සරල, බොළඳ, බොහෝ අපැහැදිළි, පුදුමාකාර උත්තර තමයි ඇතැම් සාකච්ඡාවලදි ලැබුණේ.”

Read More

ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේ දී “නාගරික සංවර්ධනය සහ පරිසරය සුරැකීම” මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වනුයේ ද වික්‍රමසිංහ මහතාය.

Read More

අකිල විරාජ් කාරියවසම්, තලතා අතුකෝරාල, රන්ජිත් මද්දුමබණ්ඩාර හා කබීර් හෂීම් යන අයගෙන් කමිටුව සමන්විත වෙයි

Read More
LPL කල් යයි
6 07 2018 17:21:00

රසල් ආනෝල්ඩ් මේ බව සිය ට්විටර් ගිණුමෙන් තහවුරු කළේය.

Read More

මෙම පොල් ගසට වයස අවුරු දු 20ක් පමණ වන බවත්, තනි පොල් ගසක් වූ එය වසර ගණනාවකට ඉහත දී මෙසේ කඳ බෙදී එම කදන්වල ද සරු ඵලදාවක් ලබා දෙන බවත් එහි හිමිකාරිය වන ඊ.එස්. සෝමාවතී මහත්මිය කීවාය.

Read More

තව ඉවර නෑ මේ විනාශය. වගකීමෙන් කියන්නේ පොලිස්පති ලෙස. අපේ කියා හිතන්නැති තාක්කල් වෙන විනාශය අදටත් වෙලා තියෙනවා. ඉදිරියටත් වෙනවා. සියල්ල සාක්ෂි සහතිව, හදවතට එකඟව වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සත්‍යයි.

Read More

ඉදිරි දිනවලදී දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය යම් ප්‍රමාණයකින් ඉහළ අගයක් ගනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 7.25% සහ 8.50% මට්ටමේම.

Read More

අමාත්‍යාංශ කිහිපයක ලේකම්ධුර දරා ඇති සෙනෙවිරත්න මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකි.

Read More

ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (06දා) ජනපති ලේකම් ධුරයෙන් ඉල්ලා අස්විය.

Read More

ඉන්ධන මිල සූත්‍රය අනුව රාත්‍රියේ සිට ඉහළ දැමූ ඉන්ධන මිල යළි පහත දමන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝගයක් දි ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

Read More

මඩකලපුව ආණ්ඩුකාර නිල නිවසේ රථවාහන ගාල් කරන ස්ථානයේ තිබී ඊයේ මෙම අත්බෝම්බ දෙක පවිත්‍ර කරන පුද්ගලයෙකු විසින් දැක තිබේ.

Read More

අපේ ආණ්ඩුව යටතේ පමණයි මන්ත්‍රීවරුන්ට මෙහෙම කොන්ද පණ තියන් කතා කරන්න පුළුවන්. දැන් සමහර විපක්ෂයේ කට්ටිය බාල චූන් එකක් ගන්නවා. ඒගොල්ලො කල්පනා කරනවා දැන් මෙන්න හොඳම අවස්ථාව කියලා ජෝගි නටන්න හදනවා. මහින්ද රාජපක්ෂ මහත්මයා අරන්තලාවේ භික්ෂූන් වහන්සේලා ඝාතනය කරපු කරුණා අම්මාන්ව ගෙනල්ලා පක්ෂයේ උපසභාපතිකම දීලා ඇමතිකම් දෙනකොට පූස් පැටව් වගේ බලන් හිටියේ.

Read More

අධිකරණ සේවාවලට ඉහළ දැමූ වැටුපට සාපේක්ෂව විධායක සේවාවල වැටුප් ඉහළ දැමීමට තවමත් රජය අසමත් වී සිටින නිසා එයට එරෙහිව මේ මස 11 වැනිදා එක්දින වැඩ වර්ජනයක් සිදුකරන බව රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව සඳහන් කරයි.

Read More

දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් මෙන්ම අමාත්‍යවරයෙක් ලෙසද ඔහු කටයුතු කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.