උතුර කියලා එකක් නෑ. අපේ ශ්‍රී ලංකාව. මීට පස්සේ උතුරයි දකුණයි බස්නාහිරයි නැගෙනහිරයි අරකයි මේකයි නෑ. මේක ත්‍රි සිංහලය. මේකේ ජීවත් වෙන්නේ සිවු හෙළයෝ. සිවු හෙළයන්ගේ ආශීර්වාදය ඇතිව ආපු අය තමයි අනිත් අය.
ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවේ 1, 2, 4, 5 වශයෙන් ඇමුණුම් ඉදිරිපත් වී ඇතත් 3 වශයෙන් සඳහන් ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බව සඳහන් කරයි.
Read Moreවිස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩකයෙක් වාර්ත කළ ඉහළම ලකුණු සංඛ්‍යාවට හිමි වාර්තාවට නැවත වරක් හිමිකම් කීමට ඔස්ට්‍රේලියා විස්සයි20 නායක ආරෝන් ෆින්ච් අද (03දා) සමත්විය.
Read Moreජනමාධ්‍යවේදීන් දේශපාලකයන් විවේචනය කරන්නා සේම තමන් පිළිබඳව පළවන අසත්‍ය වාර්තා පිළිබඳව විවේචන එල්ල කිරීමට දේශපාලකයන්ටද අයිතියක් ඇති බවත්, නිව්යෝක් පුවත් සේවය මේ ආකාරයේ වැරදි ලිපි පළ කළේ පළමු අවස්ථාවට නොවන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියි.
Read Moreහෙට දිනයේදී වැඩවර්ජන දියත් කිරීමට සැලසුම් කර තිබෙන අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති සහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර අද (03දා) සවස විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර එය අසාර්ථක වූ බව වෘත්තිය සමිති සඳහන් කරයි.
Read Moreතවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදුකරයි.
Read Moreවිජයකලා මහේෂ්වරන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතවරියක් ලෙස ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් නීත්‍යානුකූලව දැඩි පියවර ගතයුතු බව සඳහන් කළේය.
Read Moreඒක තෙල්දෙණියේ තරුණයන්ට වගේම විජයකලාටත් වලංගු විය යුතුයි. බලමු මේ රටේ බලධාරීන් ICCPR පනතත් අරගෙන විජයකලාවත් වටලන්න යයිද කියලා.
Read Moreයාපනය කන්කසන්තුරෙයි පොලිස් වසමේ සේවය කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු අද (03දා) දහවල් රාජකාරි කරමින් සිටියදී සිය ගිනිඅවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ප්‍රකාශය පිළිබඳව පරික්ෂණයක් කරන බවයි.
Read Moreතැපැල් සේවකයන් විසින් සිදු කරන ලද වැඩවර්ජන කාලයට අදාළව දින 06ක වැටුප් කපා දැමීමට කැබිනට් පත්‍රිකාවක් අද (03දා) ඉදිරිපත් කර තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කරයි.
Read Moreමැතිවරණ සමයේදී ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ට කෝටි 100ක් ලබාදිමට උත්සාහ කළ බව රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පවසයි.
Read Moreපසුගිය ආණ්ඩුව කාලයේ පාතාලය වර්ධනය වුණා. මේ රජය ආවට පස්සේ ක‍්‍රමක‍්‍රමයෙන් පාලනය කරගෙන යනවා. දැන් පසුගිය දවස්වල පාතාලය සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවුණා. පොලීසියත් අතෑරියේ නැහැ වෙඩි තියලා මරලා දැම්මා.
Read Moreඑම ලිපිය සම්බන්ධයෙන් යම් ගැටලුවක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට පවතින්නේ නම් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීමකින් තොරව සිය පුවත්පතේ ජ්‍යෙෂ්ඨ කර්තෘන් සමබන්ධ කර ගන්නා ලෙසට උනන්දු කරන බවයි.
Read Moreලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ ජපානය සහභාගි වූ තරග වූ ක්‍රෝඒෂියාවට එරෙහි තරගය ජය ගන්නා බවත්, සෙනගාලයට එරෙහි තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන බවත් පෝලන්තයට එරෙහි තරගය පරජය වන බවටත් නිවැරදි අනාවැකි පළකිරීමට මෙම බූවල්ලා සමත්වූ තිබුණි.
Read Moreකල්අඩිය ප්‍රදේශයේ සැරිසරමින් සිටියදී වනජීවි නිලධාරීන් විසින් නිර්විදනය කර අල්ලා ගත් ඇතා හොරෝව්පතාන වනඅලි සංරක්ෂණ මධ්‍යස්ථානයට රැගෙන යෑම (03දා) සිදුව තිබේ.
Read Moreමෙහිදී පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳවත්, ආණ්ඩුවට එරෙහිව පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාර පිළිබඳවත් සාකච්ඡා කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
Read Moreවැළිකඩ බන්ධනාගාරයේ සිදු වූ රැඳවියන් ඝාතනයට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන 17දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.
Read More’ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත පළකළ අසත්‍ය වාර්තාව ප්‍රචාරය කළ මෙරට රූපවාහිනී සහ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
Read Moreහිටපු මාධ්‍ය ප්‍රකාශකවරයා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීම හා ඊයේ (02දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීම සැලකිල්ලට ගෙන මෙම ඉවත් කිරීම සිදුකර තිබේ.
Read Moreජනාධිපති, අගමැති මැදිහත්වී විජයකලා මහේෂ්වරන්ගේ ඇමැති තනතුර ඉවත් කළ යුතු බවත් පොලීසිය වහාම ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවද එම සංවිධානයේ සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියෝ අවධාරණය කළහ.
Read Moreකොටි ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමැතිවරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේය.
Read Moreසිය ට්විටර් ගිණුමට රන්ජන් රාමනායක මහතා කළ ප්‍රකාශයක දැක්වෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා හිට්ලර්ට සමාන කරමින් කළ ප්‍රකාශය මෙන්ම මෙයද හෙළා දැකිය යුතු බවයි.
Read Moreමෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද අසේලපුර වැව් රක්ෂිතයේ සැරිසරන අවු. 10ත් 12ත් අතර වයසේ පසුවන වනඅලියෙකු වන අතර මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Read Moreයෝෂිත ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතරම නාවික හමුදා රග්බි කණ්ඩායමේ නායක්තවයද දැරීය.
Read Moreනොපැවැත්වුවොත් ශ්‍රී ලංකාවේ අයි.සී.සී. සාමාජිකත්වය ගැටලුවකට.
Read Moreලෝක කුසලානයේ රැඳී සිටි අවසන් ආසියානු කණ්ඩායමද තරගාවලියෙන් ඉවත්විය.
Read Moreතෙල් දීම නවත්වනවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නය විසඳා ගැනීමට අපි කටයුතු කරනවා. අපි තෙල් දීම නැවැතුවොත් ඒක රටට ලොකු ප්‍රශ්නයක් වේවි. නමුත් අපට ඉදිරි කාලයේදීතීරණයක් ගන්න වෙනවා
Read Moreකෙරවලපිටිය ස්වාභාවික ද්‍රවවායු බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ලංසු කැඳවීමේදී ලක්දනවි සමාගම ඉදිරිපත්කළ ලංසුව සඳහා එම සමාගම ප්‍රතිපූරණය කළයුතු මූල්‍ය හැකියාව සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුව නිසිලෙස පරීක්ෂාකර නැතැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත්කරමින් ප්‍රකාශ කර ඇත.
Read Moreජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔස්ට්‍රේලියාවෙන් ඉදිරිපත් වූ චෝදනා සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට රන්ජන් රාමනායක මහතාට හෝ එක්සත් ජාතික පක්ෂයට නොහැකි වී තිබෙනවා.
Read More