saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12254 hours ago

LATEST

LIOC ඉන්ධන මිලත් ඉහළට

calendar_today 2018 ජුලි 06 - 08:29 remove_red_eye - 463  

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ දමා ඇත.

සෑම පාර්ලිමේන්තු දිනකදීම මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ වැදගත්කම පැහැදිලි කර තිබෙන මහින්ද රාජපක්ෂ මහතා පසුගිය කාලයේදී තමන්ගේ කණ්ඩායමට වැරදුණු අවස්ථාවක් ලෙස පාර්ලිමේන්තුව අමතක කිරීම සැලකිය හැකියැයි සඳහන් කර තිබේ.

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රු 8කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 10කින් රජය විසින් ඉහළ දමා තිබේ.

Read More

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, ගම්සභා හන්දිය, විජයපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි ප්‍රසන්න හෙට්ටිආරච්චි නමැති 43 හැවිරිදි තිදරු පියෙකි.

Read More

රත්‍රන් සඳහා පැන වූ සියයට 15ක ආනයන බද්ද සහ ස්වර්ණාභරණ කර්මාන්තය සඳහා එහි ඇති අහිතකර ප‍්‍රතිවිපාක පිළිබඳව අවධානය යොමු කරමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ යෝජනා කිහිපයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබේ.

Read More

ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විජයකලා මහේශ්වරන් මහත්මිය අගමැතිවරයාට සහ ජනාධිපතිවරයාට යොමු කර තිබේ.

Read More

මේ අනුව අවස්ථා 26කදී සංශෝධනයට ලක් වූ ජාතික විගණන කෙටුම්පත අද (05දා) පාර්ලිමේන්තුවේදී මෙලෙද සම්මත වී තිබේ.

Read More

මධ්‍යම ලේ බැංකුවේ සිදුවන අවධිමත් ක්‍රියා පිළිවෙත නවතා දැමීමට බලධාරීන් කටයුතු නොකරන නිසා එයට එරෙහිව මේ මස 09 වැනිදා සිට එම ආයතනයේ වෛද්‍යවරුන් සේවයෙන් ඉවත් වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

Read More

මෙහිදී අයිවන් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ පාසල් සිසුවකු වෙනුවෙන් රුපියල් 47000ක්ද වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහමාරක්ද ඉංජිනේරු ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක්ද රජය වාර්ෂිකව වියදම් කරන බවයි.

Read More

තමාගේ විස්තර සෙවිම පසෙකලා පාතාල නායකයන් එන එන තැන් සෙවීමට බුද්ධි අංශය නිලධාරින් කටයුතු කළහොත් රටේ සිදුවන අපරාධ බොහෝමයක් අඩුකරගත හැකිබව නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

කළු කොටි දිනය යෙදී තිබූ අද (05දා) ඒ පිළිබඳ දැනුවත් කර කිලිනොච්චිය, අක්කරායන්කුලම, ස්කන්දපුරම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ප්‍රධාන මාර්ගයේ එල්.ටී.ටී.ඊ ලාංඡනය සමග කලු කොටි සැමරුම් ප්‍රකාශ කිහිපයක් ප්‍රදර්ශනය කොට ඇති බවට අක්කරායන්කුලම් ආරක්ෂක අංශ පැවසීය.

Read More

W.M මෙන්ඩිස් සමාගම විසින් රවි කරුණානායක මහතාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බ්‍රයන් සිංනායි මහතා වෙත මිලියන 05ක මුදල් චෙක්පත් කුරියර් සේවාව හරහා ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

Read More

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු මාස 06ක කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවයි.

Read More

අද සිට ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

සභාපති ධුරය දරන කාලයේදී ආයතනයේ තිබූ සියලුම ණය මුදල් ගෙවා දමා රුපියල් මිලියන 2000ක් ඉතුරු කර දීමට හැකි වූ බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

Read More

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙස පත් කළ ඉම්රාන් මහරුෆ් මහතා අද (05දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය තනතුරේ වැඩ බාර ගෙන තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී අගයන් හා නිදහස සම්බන්ධයෙන් දෙරටේ ජනතාවගේ කැපවීම හේතුවෙන් ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය වූ බවත් ජනපතිවරයා සිය ලිපියෙන් පවසයි.

Read More

තම ස්වාමියා මැරූ බවට සැක කරන කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක පාලනයක් නැවත ඇතිවිය යුතු බව රජයේ රාජ්‍ය ඇමැතිනියක් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නෙ නැවත ත්‍රස්තවාදයට මුල පිරීමක ආරම්භයක් බවට සැක උපදින බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

Read More

දැන් මේ කතාවයක් යවනවා එක එක කට්ටිය මම තාම ලෑස්ති නැතිලු. මම තමුන්නාස්සෙලාට එකක් කියන්න කැමතියි. මම හැමදේකටම රෙඩි. මම දන්නවා මගේ තරම මගේ හයිය.

Read More

නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකළ වාර්තාව සම්පාදනය කළ මාධ්‍යවේදීන්ට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු පිරිසක් තර්ජනය කළ බවට කෙරෙන චෝදනාවට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

Read More

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තනතුරින් ඉවත් වුවත් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිය හා සාමය, රාජ්‍ය කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජපානයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන හිතාචි සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

සමහර අය උත්සාහ කරනවා මාව මේ සංවිධායක ධුරයෙන් පළවා හරින්න. මොකද මම ඒ අයට තනතුරු දුන්නේ නෑ කියලා.

Read More

හබරණ ප්‍රදේශයේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 09ක් වටලා ගණිකා සේවයේ යෙදුණු කන්තාවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව අසත්‍ය බව චීන වරාය හා ඉංජිනේරු සමාගම (CHEC) පවසයි.

Read More

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් කුමාර (19) නමැති දැනට දින දෙකකට පෙර විවාහ වු තරුණයෙකි.

Read More

හිටපු ක්‍රිකට් සභාපතිවරුන් සහ අතුරු කමිටු සභාපතිවරුන් ලබාදුන් ලිපිය ගැන සාකච්ඡා කිරීමට තිලංග පාර්ශ්වය ක්‍රීඩා ඇමතිගෙන් අවස්ථාවක් ඉල්ලයි

Read More

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයන් පිළිබඳ කන්කසන්තුරෙයි නාවික හමුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාළ ඉන්දීය ධීවරයන් පිරිස හා ධීවර යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.