මගේ විස්තර හොයන්න බුද්ධි අංශ නිලධාරීන් දාලා - නාමල්
රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් උදේ හවස යනඑන ගමන්බිමන් ගැන සෙවීම හැර වෙනත් රාජකාරියක් ඉටු නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (05දා) පැවසීය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
තමා නිවසින් පිටත්වන වෙලාවන්,යනඑන ස්ථාන ගැන වාර්තා සකස් කරන බුද්ධි අංශ නිලධාරීන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ ඒ දිස්ත්‍රික්කවලට ගොස් සිදුකරන ප්‍රකාශ හා දේශපාලන කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධව සෙවීමට යොදවා තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමාගේ විස්තර සෙවිම පසෙකලා පාතාල නායකයන් එන එන තැන් සෙවීමට බුද්ධි අංශය නිලධාරින් කටයුතු කළහොත් රටේ සිදුවන අපරාධ බොහෝමයක් අඩුකරගත හැකිවන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
රත්නසේන Thursday, 05 July 2018 05:53 PM
හැහ්... ඔබතුමා මොන විස්තර හොයන්න ද? රටම දන්න දේට වැඩිය තවත් විස්තර තියෙනවාද?
Reply : 0 1
Ruwan Thursday, 05 July 2018 06:10 PM
ඔබගේ පස්සේ එන්නේ බුද්ධි අංශ සාමාජිකයන් නොවේ. බැසිල්ගේ හෝ ගොටගේ සෙට් එකයි. ටිකක් කට පරිස්සම් කරගෙන් ජිවත් වෙන්න.
Reply : 0 1
chathuri Thursday, 05 July 2018 06:50 PM
මෝඩ නිසා. වෙන්න ඇති කලින් පොඩි ළමයි අරගෙන. මෝඩ. විදියට හැසිරුණ. නිසා වෙන්න ඇති උගත් කමක් නැති කෙනෙක් වගේ. , පාසලින් නොලැබුන. දේ. පියා. දීලා හරි. යනවද . නඩු කාරයෙක් කියන්නේ කොයි තරම් නම්බු නාම ගම්බිර කෙනෙක්ද මෙය තාම. පොඩි
Reply : 0 0
anonymous Thursday, 05 July 2018 08:10 PM
මට නම් weraddak පෙන්න නැහැ.. රාජපක්සල තමා නො1 paathalaya.
Reply : 0 1
Pimp Friday, 06 July 2018 05:56 AM
බ්ලමේ යෝඋර් daddy He is behind the CID
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

