saravita-anim2

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

Latest News - timelapse 12240 hours ago

LATEST

පැය 12කදී පුද්ගල ඝාතන 5ක්

calendar_today 2018 ජුලි 09 - 12:59 remove_red_eye - 1166  

ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාව වෙනුවෙන් අපරාධවලින් තොර රටක් අවශ්‍ය බවත් ඔහු පවසයි.

’’එතුමිය විදේශ ගත වුවහොත් එය මෙම පරීක්ෂණවලට බාධාවක් වන බැවින් ඉතා ඉක්මනින් ඇයගෙන් ප්‍රකාශයක් ලබාගෙන, තවදුරටත් කල් මැරීම සිදු නොකර මේ පිළිබඳ වහාම ක්‍රියාමාර්ග ගත යුතුයි’’

Read More

චුන්නාකම් පොලිස් වසමේ නිවාස තුනකට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් සිව්දෙනෙකු ඊයේ (08දා) අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය පවසයි.

Read More

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටිනවා නම් ඒ පිළිබඳව 117 හෝ 0112670002 හෝ 0112136136 යන දුරකථන අංකවලට දැනුම්දිය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටී.

Read More

ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එකතු වූ බවට සඳහන් කළත් මේ වන විට එම කණ්ඩායමේ සිටින්නේ 14 දෙනෙකු පමණක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.

Read More

එම දේහයන් අම්පර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (09දා) සිදුකිරීමට නියමිතය.

Read More

ස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් ආකාරයෙන් සමාජගත කිරීම අරමුණයි.

Read More

ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කළ ඇයගේ සැමියා අද (09දා) උදෑසන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලාහෝර් සිට මෙරටට පැමිණි පාකිස්තානු ජාතිකයෙකි.

Read More

ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ වැඩබලන අධ්‍යක්‍ෂවරයාගේ ක‍්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය සිදු කරන බව එම සංගමයේ සඳහන් කරයි.

Read More

පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා වෙත ශාසනාභිමාන්‍ය ජනරංජන දේශබන්ධු යන ගෞරව නාමය අමරපුර සංඝ සභාව විසින් පිරිනමා ඇත.

Read More

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොය ඇති බවත් වෙඩි වැදීමෙන් තුවාල ලත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවත් පොලීසිය සඳහන් කරයි.

Read More

හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ නායකයා වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එසේත් නොමැතිනම් ඝාතනය කරන ලද ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ද යන තීරණයට ඇයට ළඟදීම ගැනීමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පවසයි.

Read More

සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ සැමියා සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

Read More

මේ වසරේ ජනවාරි මාසයේ සිට ගෙවීගිය මාස 5 ක කාලය තුලදී අලි මිනිස් ගැටුමින් අලි ඇතුන් 79 දෙනෙකු මියගොස් තිබේ.

Read More

ආණ්ඩුවේ මාර්ග නීති කඩ කරන රියදුරන්ට රුපියල් 25,000ක් දක්වා දඩ නියම කරන විට රාජ්‍ය මූල්‍ය පරිහරණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබාදෙන නිලධාරීන්ගෙන් අය කරන රුපියල් ලක්ෂයේ දඩය රුපියල් 5,000 දක්වා අඩු කර දමලා.

Read More

විජයකලා මන්ත්‍රීවරිය පසුගියදා ත්‍රස්තවාදය මෙරට තුළ නැවත ඇති විය යුතුයි යන බවට සිදු කළ ප්‍රකාශයට අපි එක හෙළාම විරුද්ධයි.

Read More

සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර මණ්ඩලය සතු රුපියල් බිලියන 2300ක මුදල කොටස් වෙළඳපොළේ යෙදවීමට රජය සැලසුම් කර ඇති බව වාර්තා වේ.

Read More

නීතිපතිවරයා ලබා දෙන නිර්දේශය පක්ෂ නායකයන්ට ඉදිරිපත් කොට අවසන් තීන්දුව ගැනීමට කථානායකවරයා අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග කියයි.

Read More

දැනට ශ්‍රී.ල.නි.පයේ මන්ත්‍රී කටයුතු කරන පොහොට්ටුවට හෝ එ.ජා.පයට සෘජුව එක්වීමට අකමැති මෙම මැති ඇමැති පිරිස සිව්දෙනෙකු පමණ විය හැකි බවද දැනගන්නට ඇත.

Read More

දකුණේ ඇතැම් අය බොහෝ ජාතිවාදී ප්‍රකාශ සිදු කරනවා. නමුත් ඔවුන්ට මොකුත් කියන්නේ නැහැ. අපේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන කොට අපි ජාතීවාදීන් ලෙසින් හඳුන්වනවා.

Read More

එම ප්‍රදේශවල පදිංචිකරුවන් විසින් ’නැට්ට කොටා’ නමින් හැඳින් වූ මෙම වනඅලියා තරුණයන් දෙදෙනෙකු ඝාතනය කර වගා බිම් රැසකට ද හානි කර තිබූ බවද ඔහු පවසා සිටියේය.

Read More

මාධ්‍ය ඉස්සරහා කතා කරනව නම් එතුමා එතුමියට කියන්න ඕන මම මේ මාධ්‍ය ඉස්සරහා කතා කරන්නේ මේ ඕන එහෙකට උත්තර දෙන්න කියලා

Read More

අනුරාධපුර මූලස්ථාන පොලීසියේ බුද්ධි අංශ සාමාජිකයන්ට ලැබුණු තොරතුරකට අනුව පුල්ලෙයාර් හා නාලක බට්ටා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සැකකරුවන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

Read More

දින 03ක නිල සංචාරයක් සඳහා පැමිණි නෞකාව හෙට (09දා) දිවයිනෙන් පිටත් වීමට නියමිතය.

Read More

දේශපාලන ක්ෂේත්‍රය තුළ දිව හතේ කටුස්සෝ ටිකක් නිර්මාණය වී විවිධ ප්‍රකාශ සිදු කරමින් විවිධ ක්‍රම උපායන් අනුගමනය කරනවා. ජනතාව ප්‍රතික්ෂේප කර ගෙදර යැවූ කණ්ඩායම අද දිව හතේ කටුස්සන් බවට පත්වෙලා.

Read More

මරණ දඬුවම නියම වූ සුසෙයි නමැත්තා වැලිකඩ බන්ධනාගාරය තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර තිබෙන බවට හෙළි වී ඇත.

Read More

අවසන් පූර්ව තරග සඳහා ක්‍රොඒෂියාව, බෙල්ජියම, ප්‍රංශය හා එංගලන්තය සුදුසුකම් ලබා ඇත.

Read More

හිට්ලර් එක්ක අපේ නායක ප්‍රභාකරන් සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘෘර නැහැ. කැමති හෝ අකැමැති වුණත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කළා කියලා අපි පිළිගන්නවා. අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.

Read More

ඊට විරෝධය පළ කිරීමක් ලෙස එවන් අයවලුන් හට යුද්ධ හමුදා කඳවුරුවලට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් දන්වා සිටින අතර ඔවුන් සහභාගීවන කිසිදු උත්සවයකට සහභාගීවීමට හෝ කිසිඳු ආකාරයක අනුබලදීමක් මෙන්ම අනුග්‍රහය දක්වීමක් සිදුනොකරන මෙන් ගෞවරනීය යුද්ධ හමුදා සාමාජිකයන් මෙන් ඔබ සැම වෙත දන්වා සිටිමි.”

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.