රාජ්ය මුදල් අවභාවිතය වැළැක්වීමට හා ජාතික විගණන කොමිසම බලාත්මක කරගැනීම අත්යවශ්යවම තිබූ ජාතික විගණන කෙටුම්පත අද (05දා) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව ඡන්ද විමසීමකින් තොරව සම්මත වී තිබේ.
මේ අනුව අවස්ථා 26කදී සංශෝධනයට ලක් වූ ජාතික විගණන කෙටුම්පත අද (05දා) පාර්ලිමේන්තුවේදී මෙලෙස සම්මත වී තිබේ.