ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමට සාපෙක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගමද සිය ඉන්ධන මිල ඉහළ දමා ඇත. අද (06දා) සිට ක්රියාතමක වන පරිදි ඔවුන් මෙසේ ඉන්ධන මිල ඉහළ දමා ඇත.
නව ඉන්ධන මිල ගණන්
පෙට්රල් 92 - රුපියල් 146
ප්රෙට්රල් 95 (යුරෝ 4) - රුපියල් 158
පෙට්රල් යුරෝ 3 - රුපියල් 149
ඩීසල් - රුපියල් 149
ඩිසල් Xtra Mile - රුපියල් 122
සුපර් ඩිසල් (යුරෝ 4) - රුපියල් 129