මෙන්ඩිස් සමාගමෙන් රවීගේ සමාගමකට මි. 5ක් දීලා
W.M මෙන්ඩිස් සමාගම විසින් රවි කරුණානායක මහතාට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් ලොජිස්ටික් පෞද්ගලික ආයතනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී බ්‍රයන් සිංනායි මහතා වෙත මිලියන 05ක මුදල් චෙක්පත් කුරියර් සේවාව හරහා ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.

popular news
-
raawana Thursday, 05 July 2018 05:11 PM
නොදී කොහොමද...? ආණ්ඩු ලන්සු තියන්න නියෝග දුන්නට සලකන්න එපාය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
