saravita-anim2

2026 ජුලි මස 12 වන ඉරිදා

2026 ජුලි මස 12 වන ඉරිදා

Latest News - timelapse 12780 hours ago

LATEST

පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු අත්හිටුවීම තවත් දීර්ඝ කරයි

calendar_today 2018 ජුලි 05 - 16:58 remove_red_eye - 301  

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු මාස 06ක කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවයි.

අද සිට ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

සභාපති ධුරය දරන කාලයේදී ආයතනයේ තිබූ සියලුම ණය මුදල් ගෙවා දමා රුපියල් මිලියන 2000ක් ඉතුරු කර දීමට හැකි වූ බවත් තිලංග සුමතිපාල මහතා පවසයි.

Read More

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක කසුන් පලිසේන ලබන 17 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

Read More

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙස පත් කළ ඉම්රාන් මහරුෆ් මහතා අද (05දා) අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිය තනතුරේ වැඩ බාර ගෙන තිබේ.

Read More

ප්‍රජාතන්ත්‍රවාදී අගයන් හා නිදහස සම්බන්ධයෙන් දෙරටේ ජනතාවගේ කැපවීම හේතුවෙන් ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර සබඳතා වර්ධනය වූ බවත් ජනපතිවරයා සිය ලිපියෙන් පවසයි.

Read More

තම ස්වාමියා මැරූ බවට සැක කරන කුරිරු ත්‍රස්තවාදී සංවිධානයක පාලනයක් නැවත ඇතිවිය යුතු බව රජයේ රාජ්‍ය ඇමැතිනියක් ප්‍රකාශ කිරීමෙන් පෙනී යන්නෙ නැවත ත්‍රස්තවාදයට මුල පිරීමක ආරම්භයක් බවට සැක උපදින බව ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.

Read More

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා ශ්‍රී ලංකා සභාපතිගේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා සභාපතිගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව තිබේ.

Read More

දැන් මේ කතාවයක් යවනවා එක එක කට්ටිය මම තාම ලෑස්ති නැතිලු. මම තමුන්නාස්සෙලාට එකක් කියන්න කැමතියි. මම හැමදේකටම රෙඩි. මම දන්නවා මගේ තරම මගේ හයිය.

Read More

නිව්යෝක් ටයිම්ස් පුවත් සේවය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළකළ වාර්තාව සම්පාදනය කළ මාධ්‍යවේදීන්ට ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු පිරිසක් තර්ජනය කළ බවට කෙරෙන චෝදනාවට පිළිතුරු දෙමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

Read More

රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තනතුරින් ඉවත් වුවත් ලැබී තිබෙන පැමිණිලිවලට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව නීතිය හා සාමය, රාජ්‍ය කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

ජපානයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සමාගමක් වන හිතාචි සමාගමේ ඉහළ නිලධාරීන් පිරිසක් හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

සමහර අය උත්සාහ කරනවා මාව මේ සංවිධායක ධුරයෙන් පළවා හරින්න. මොකද මම ඒ අයට තනතුරු දුන්නේ නෑ කියලා.

Read More

හබරණ ප්‍රදේශයේ අයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස 09ක් වටලා ගණිකා සේවයේ යෙදුණු කන්තාවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හබරණ පොලීසිය පවසයි.

Read More

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනපතිවරණ ව්‍යාපාරයට මුදල් දුන් බවට ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව අසත්‍ය බව චීන වරාය හා ඉංජිනේරු සමාගම (CHEC) පවසයි.

Read More

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ පදිංචිව සිටි දිලුම් කුමාර (19) නමැති දැනට දින දෙකකට පෙර විවාහ වු තරුණයෙකි.

Read More

හිටපු ක්‍රිකට් සභාපතිවරුන් සහ අතුරු කමිටු සභාපතිවරුන් ලබාදුන් ලිපිය ගැන සාකච්ඡා කිරීමට තිලංග පාර්ශ්වය ක්‍රීඩා ඇමතිගෙන් අවස්ථාවක් ඉල්ලයි

Read More

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයේදී ධීවර යාත්‍රා දෙකකින් මසුන් අල්ලමින් සිටි මෙම ධීවරයන් පිළිබඳ කන්කසන්තුරෙයි නාවික හමුදා මුර සංචාරයකට නිරීක්ෂණය වීමෙන් පසුව අදාළ ඉන්දීය ධීවරයන් පිරිස හා ධීවර යාත්‍රා දෙක අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය සින්දුර් - බහුදින යාත්‍රාව මෙසේ මහ මුහුදේ අතුරුදහන්වී ඇතැයි කියයි.

Read More

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පන් කුඩුත්තනේ ප්‍රදේශයේ 23 හැවිරිදි තරුණයෙකි.

Read More

අග්‍රමාත්‍යවරයා සිය සංචාරය ආරම්භ කරමින් ඒළැඹෙන 12 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර 13 දා සිය සංචාරය නිමා කිරීමට නියමිතය.

Read More

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කොට සිටි කගරගම මහසෙන් දේවලයේ හිටපු කපු මහතා වන අසේල බණ්ඩාර ඇතුළු සැකකරුවන් 07 දෙනා මෙම මස 18 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තිස්සමහරාම මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

Read More

අදාළ පනතට මේ වනවිට අවස්ථා තුනකදී කැබිනට් අනුමැතිය හිමිවී තිබෙන බවත්, ඉන්පසුව මේ වසරේ මාර්තු මාසයේදී පනත් කෙටුම්පත ගැසට් කළ බවත් එම සංගමයේ සභාපති කුමාරසිරි බණ්ඩාර මහතා සඳහන් කළේය.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.

Read More

ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.

Read More

පාර්ලිමේන්තුවේ ඊයේ කෑගහුවේ ’නිව්යෝක් ටයිම්ස්’ කතාව නවත්වන්න. ඕකනේ වුණේ. විජයකලා ගැන අපි ක්‍රියා කරන්නම්

Read More

බස්රථවලට, දුම්රියට හා පොදුවේ වෙනත් කටයුතුවලට භාවිත කළහැකි පෙරගෙවුම්කාඩ්පතක් මාස 03ක් ඇතුළත හඳුන්වාදෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Read More

එම ජාතික ප්‍රතිපත්තිය මගින් ප්‍රාථමික කර්මාන්ත අංශයේ තරගකාරිත්වය හා ඵලදායීතාව ප්‍රවර්ධනය කිරීම, පර්යේෂණ සහ සංවර්ධනය, ව්‍යවසායක ධාරිතාව, වැඩිදියුණු කිරීම, ලෝක වෙළඳ පොළ කොටස වර්ධනය කිරීම, වෙළඳ පොළ විවිධාංගීකරණය හා අපනයන ප්‍රවර්ධනය කිරීම මගින් සමස්ත ආර්ථිකය වර්ධනය කිරීම අපේක්ෂා කෙරේ.

Read More

ඒ සඳහා වන ව්‍යාපෘතිය 2019 සිට 2020 දක්වා අවුරුදු 02ක කාලයක් තුළ රුපියල් මිලියන 44.9ක පිරිවැයක් දරමින් මහවැලි සංවර්ධන හා පරිසර අධිකාරිය විසින් සිදු කිරීමට නියමිතය.

Read More

තමාගේ මන්ත්‍රී ධුරය තහනම් කරන බවට ආරංචි පැතිර ගියද මේ දක්වා තමන්ට කිසිදු දැනුම් දීමක් කර නැති බවත්, කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයට ඕනෑ ආකාරයට පාර්ලිමේන්තුව හසුරුවමින් සිටින බවත්, මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.