ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඊයේ (30දා) ගම්පහ කලගෙඩිහේන ප්‍ර දේශයේදී එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියි.
හමුදා පුහුණුවෙන් ලබන ආරක්ෂාවට වඩා ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයන් තුළින් ලැබෙන් ආරක්ෂාව බලවත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
Read Moreසාම සාධක හමුදාවේ රාජකාරි සඳහා මෙරට පාබල හමුදාවේ භටපිරිසක් ලෙබනන් රාජ්‍යයට පිටත් කර හැරීමට ලැබීම තුළින් රටේ පවතින ඩොලර් අර්බුදය විසඳීමට සුළු හෝ සහයක් ලබාදීමට හැකිවීම ශ්‍රී ලංකා යුද හමුදාව ලැබූ භාග්‍යයක් බව ශ්‍රී ලංකා යුද හමුදාපති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය
Read Moreපසුගිය දිනවල මාධ්‍ය මගින් අම්පාරේ කැළිකසල බැහැර කරන ස්ථානයක වන අලි මරණයට පත්වීම ගැන පුවතක් පළ වුනා. මහාසාගරයත් දැන් අම්පාරේ කැළිකසළ කන්දට දෙවැනි නැහැ. මහාසාගරයේ මාළුන්ට වඩා දැන් තියෙන්නේ ප්ලාස්ටික්. මේ සියල්ලම මිනිසුන්ගේ ක්‍රියාකාරකම්. නැතුව වෙන කවුරුවත් ගෙනැවිත් බැහැර කරන දේවල් නොවෙයි. පරිසර හිතකාමී යම් තීරණයක් ගතහොත් එම තීරණය අගයන්නේ සුළු පිරිසක්. තවත් පිරිසක් ඒක නිර්දය ලෙස විවේචනය කරනවා.
Read Moreදකුණු පළාතෙන් බස්නාහිර පළාතට කලුතරින් ගමන් කරමින් සිටි යතුරුපැදි රැළියක ලංකාවේ මාර්ග වල ධාවනයට තහනම් රුපියල් ලක්ෂ එකසිය විස්සක් වටිනාකම කින් යුතු අධි බලති යතුරුපැදි දෙකක් පැද වූ තරුණයන් දෙදෙනෙක් එම යතුරුපැදි දෙක ද සමග ඊයේ (30දා) රාත්‍රියේ අලුත්ගම පොලීසිය අත්අඩංගුවට ගත් බව කියයි .
Read Moreපවතින තත්ත්වය තුළ දෛනිකව විදුලි කප්පාදු කිරීමසඳහා අවසර ලබාදෙන ලෙසවිදුලිබලමණ්ඩලය විසින් සිදුකර තිබෙන ඉල්ලීම පිළිබඳ සලකා බැලීම සඳහා තුන්වැනි වතාවටත් අද (31දා) දින මහජන උපයෝගීතා කොමිෂම රැස්වේ.
Read Moreඅක්‍රීයව පැවැති නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ තෙවැනි ජනන යන්ත්‍රයද ක්‍රියාත්මක කිරිමට හැකිවී තිබේ. ඒ අනුව අද දිනයේ පටන් මෙගාවොට් 160ක ධාරිතාවක් එම ජනන යන්ත්‍රය මගින් ජාතික විදුලි සැපයුමට එක්වෙයි.
Read Moreමෙරට තුළ ගතවූ සතියේදී වාර්තා වූකෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊට පෙර සතියට සාපේක්ෂව 15%-20%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත්,කෝවිඩ් මරණ සංඛ්‍යාවද 5%-6%ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කෝවිඩ්-19 සම්බන්ධීකාරක සහ තාක්ෂණ සේවා අධ්යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කළේය.
Read Moreකොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් ලබාගෙන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට පැමිණි ලෝක ශූර රෆායෙල් නඩාල් මෙවර ශූරතාව ජයග්‍රහණය කර තිබේ.
Read Moreඅප රට සතු වටිනාම සම්පත, මානව සම්පතයි. මේ දිනවල සමහරු අපේ රටට හිනැහෙනවා, අවමන් කරනවා, ’බංග්ලාදේශයෙනුත් ණය ගන්න වුණානේ’ කියමින්. ඔවුන් බංග්ලාදේශයටත් වඩා පහළ තැනකට අපේ රට දමලයි එවැනි ප්‍රකාශ සිදු කරන්නේ. බංග්ලාදේශය විශාල විදේශ විනිමය සංචිතයකට හිමිකම් කීවාට ඒ සමාජය ඉතා දුක්ඛිත තත්ත්වයේ ජීවිත ගෙවන සමාජයක්.
Read Moreමාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේ ජාතික පාසලක පාසල් ශිෂ්‍යාවක කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් අද (30 දා) අලුයම මරණයට පත්ව ඇතිබව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.
Read Moreමියන්මාරය තුළ එන්නත්කරණයේ වේගවත්බව මෙන්ම, එන්නත් ලබාගැනීමට ජනතාව තුළ පවතින උනන්දුවත්, මුඛ ආවරණ පැලඳීම, නිතර දෑත් සේදීම හා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග පිළිපැදීමට රජයේ මෙහෙයවීම හා ජනතා උද්යෝගයද මෙසේ මරණ සංඛ්‍යාව අඩුකර ගැනීමට හේතු වී ඇති බව කියයි.
Read Moreවත්මන් රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් සිටිනවාට වඩා රජයට නිවැරදි ගමනක් යාමට මඟ පෙන්වීම ඉතා වැදගත් බවත්,යම් හෙයකින් රට බිඳ වැටුණහොත් කිසිවෙකුටත් මෙරට දේශපාලනය කිරීමට නොහැකි වන බවත් සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රධාන ලේකම් තිස්ස අත්තනායක මහතා පැවසීය.
Read Moreඉරාකයේ විදේශ අමාත්‍ය ෆුවාඩ් හුසේන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව එරට විදේශ අමාත්‍යාංශය පවසයි.
Read More’’කෝවිඩ් ආසාදිත ළමා රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිසා කෑගල්ල මහ රෝහලේ ළමා වාට්ටුව මේ වනවිට පිරිලා ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. ඉඩ පහසුකම් නොමැති නිසා අපට සිදු වුණා ළමා වාට්ටුවේ ඇඳන් දෙගුණයක් කරන්න’’ යැයි කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මිය පැවසුවාය.
Read Moreමෙම මිසයිලය ඉලක්ක කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර වන අබුඩාබි නගරයද, නැතිනම් මැදපෙරදිග ව්‍යාපාරික හා සංචාරක කේන්ද්‍රස්ථානය වන ඩුබායි නගරයද යන්න එහි සඳහන් නොවීය.
Read Moreදෙමළ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව දැවන්ත විරෝධතාවක් අද (30) යාපනයේදී සංවිධානය කොට තිබුණි.
Read Moreතවමත් වැඩිදියුණු කරමින් පවතින හවුසොන්ග්-12 වර්ගයේ ආයුධ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ නිරවද්‍යතාවය, ආරක්ෂාව සහ සඵලතාවය මෙම පරීක්ෂණයෙන් තහවුරු වූ බවද වාර්තාව පවසයි.
Read Moreසිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මෙම උදාහරණය අනුගමනය කරන ලෙස අනෙකුත් සමාගම්වලටද දන්වා සිටින බවයි.
Read Moreඋසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙස, අදාළ අංශවලට දැනුම් දී ඇතැයි, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 2021 අ.පො.ස.උසස් පෙළ විභාගය 2022 පෙබරවාරි 07 වන දා ආරම්භ වීමට නියමිතය. එය අවසන් වන්නේ මාර්තු 05 වනදාය.
Read Moreමින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති සන්ධානයක් ගොඩනගන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
Read Moreවියට්නාමය, සිංගප්පුරුව වැනි රටවල් රටේ සම්පත් විදේශ ආයෝජකයන්ට දෙමින් දියුණු වූ බවත් ශ්‍රී ලංකාවේ සම්පත් “අපේ දේපල අපේ වස්තුව මේව කාටවත් දෙන්නෙ නැ කියමින් බදාගෙන හිරකරගෙන හිගන්නෝ හැටියට සිටින බව” හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.
Read Moreපෙබරවාරි 04 දාට යෙදන ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් චීන ජනපති ෂී ජින්පින් මහතා ශ්‍රී ලංකාවේ ජනතාවටත්, ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreඉදිරියේදී රටේ ආහාර හිගයක් ඇති වන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටින බවත්විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු පිරිසක් එම වැරදි මතය සමාජගත කිරීම සඳහා මහත් වෙහෙසක් දරමින් සිටින බවකෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
Read Moreමේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇති බවයි.
Read Moreකොවිඩ් 19 වෛරසය යළිත් පැතිර යාමේ අවධානමත් සමග ශ්‍රී පාදස්ථානය කරුණා නොකරන ලෙසට තමන් ප්‍රකාශ කල බව ඇතැම් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය වල මේ දිනවල ප්‍රචාරය වන බවත්, තමන් එවැනි ප්‍රකාශයක් කිසිදු මාධ්‍යකට ප්‍රකාශ නොකල බවත් ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක සහ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවැසූහ.
Read Moreහාල්, ඖෂධ හා සිමෙන්ති ගෙන්වීම සඳහා පාකිස්තානයෙන් ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියයි.
Read Moreඒ අනුව කොළඹ පවතින ආර්ථිකමය වශයෙන් ඉතාමත් වැදගත් යෝක් ගොඩනැගිල්ල, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, හිල්ටන් ක්‍රීඩා මධ්‍යස්ථානය, ප්‍රධාන හිල්ටන් හෝටලය යනාදී වත්කම් මෙසේ අලෙවිකිරීමට නියමිතය.
Read More“සන්ධානයේ සමහර පාර්ශවයන් බොහෝ වෙලාවට උත්සාහ කරනවා ආණ්ඩුව කරන ඒවට ඒ අය සම්බන්ධ නැහැ කියන්න. අපි වගකීමකින් කියනවා මේ ආණ්ඩුවේ හැම දේකටම මේ සන්ධානයේ සියලුදෙනා වගකියන්න ඕනෑ”
Read Moreතඹුත්තේගමදී ගේට්ටුවකට යටවී කුඩා දැරියක මියගොස් ඇති බව පොලීසිය පවසයි. අවුරුදු 06ක් වන දැරියක් මෙසේ මියගොස් තිබේ.
Read More