එංගලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන ඒළඹෙන වසරේ (2026) විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන එළි දක්වා ඇත. ඒ අනුව තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව හා සත්කාරක එංගලන්තය අතර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී එළඹෙන 2026 වසරේ ජූනි 12 වැනිදා පැවැත්වෙනු ඇත. තරගාවලිය ජූලි 05 වැනිදා දක්වා පැවැත්වේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හරින ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම හේතුවෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
Read Moreසංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය සඳහා වන තරගය මීට සුළු මොහොතකට පෙර අවසන් විය.
Read Moreබලන්ගොඩ රජවක පාසලේ ගොඩනැගිල්ලක් මතට අනපේක්ෂිත අවස්ථාවක ගසක කොටසක් කඩා වැටිමෙන් මියගිය දරැවා වෙනුවෙන් ඔහුගේ භාරකරැවන් වෙත රජය මගින් ආපදා ජිිවිත හානි වන්දි ලෙස රැපියල් ලක්ෂ 10 ක මුදලක් ගෙවිමට කටයුතු කරන බව බලන්ගොඩ ප්‍රදේශිය ලේකම් කාර්යාලය පවසයි .
Read Moreඋතුරු නැගෙනහිර පළාත්වල සිට වාර්ෂිකව පාගමනින් කතරගම බලා වන්දනාවේ එන බැතිමතුට බැතිමතුන්ට කුමන සහ යාල ජාතික උද්‍යානය වලට ඇතුලුවීමට කුමන ජාතික උද්‍යානයේ ගේට්ටු 20දා පාන්දර විවෘත කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසමගි ජන බලවේගයේ පාර්ලමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා රිය අනතුරකට ලක්ව තිබේ. තම ෆේස් බුක් ගිණුම හරහා ඔහු ප්‍රකාශ කරන්නේ රිය අනතුරින් තමන්ට ගැටලුවක් ඇති වී නොමැති බවයි.
Read Moreගාල්ල දිස්ත්‍රික්කයේ වැලිවිටිය,දිවිතුර ප්‍රා දේශීය සභාවේ පාලන බලය පොදු ජන පෙරමුණ ප්‍රධාන ඒකාබද්ධ විපක්ෂයට හිමි විය.
Read Moreඅයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායක වීම රාජ්‍ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා රටට මහඟු ආදර්ශයක් සැපයූ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
Read Moreමෙරට ප්‍රධාන පෙළේ ආහාර සන්නාමයක් වූ රුහුණු ෆුඩ්ස් ආයතනයේ නිර්මාතෘ මෙන්ම සභාපති වූ පද්මසිරි මුතුමාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
Read Moreහිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් රඹුක්වැල්ල සහ දියණිය අමාලි රඹුක්වැල්ල අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreපසුගිය මාස කිපය පුරා රුපියල් 200 ටත් එහා ගිය පොල් තොග මිල මේ වන විට රුපියල් 120 කටත් අඩු මුදලකට පහත වැටි ඇති බව පොල් වගා කරුවන් පවසයි.
Read Moreනුවරඑලිය මහ නගර සභාවේ මංගල සභා රැස්විම මධ්‍යම පළාත් පාලන කොමසාරිස් ඒ.එම්.කේ.පී.කේ. චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් (18) දින පෙරවරු 8:30ටනුවරඑලිය මහ නගර සභා රැස්වීම් ශාලාවේදි පැවැත්විණ.
Read Moreඔස්කාර් සහ එමි සම්මාන වලින් පිදුම් ලත් සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ’’ ජෙරමි අයන්ස් ’’ (Jeremy Irons ) මෙරට රූ ගත කෙරෙන චිත්‍රපටයකට රගපෑමෙන් දායක වීම සදහා 06/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
Read Moreමැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හමුවේ ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගත් බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
Read Moreඉදිරි මාස දෙක සඳහා අවශ්‍ය තෙල් තොග රටතුළ තිබෙන බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය
Read Moreරාජකාරී කටයුතු අතරතුර මත්පැන් පානය කර සිටි බව කියන හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා සේවකයකු ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය පැවසීය.
Read Moreඊශ්‍රායලය හා ඉරානය අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය මත ඊශ්‍රායලයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් මේ වන විට ක්‍රියාත්මක මට්ටමේ නොමැති බැව් ඊශ්‍රායලයේ පිහිටි ජනගහන හා සංක්‍රමණ අධිකාරිය (PIBA) දන්වා ඇත.
Read Moreශ්‍රී ලංකාවට අනන්‍ය වූ ආහාර සුරක්ෂිතතා දර්ශකයක් ඉදිරි මාස තුන තුළ නිර්මාණය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
Read Moreලන්ඩනයේ කිංස්බරි ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැත්වූ පොසොන් උත්සව මාලාව විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පසුගියදා පැවැත්විණ.
Read Moreබංග්ලාදේශ ක්‍රිකට් කන්ඩායම නායක නජ්මුල් හොසේන් සැන්ටෝ සහ ජ්‍යේෂ්ඨ පිතිකරු මුෂ්ෆිකර් රහිම් එක්ව සිව්වැනි කඩුල්ලට ගොඩනැංවූ නොබිදුනු ලකුණු 247ක සබඳතාව නිසා දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය සාර්ථකව අවසන් කිරීමට බංග්ලාදේශයට හැකිවිණි.
Read Moreඉන්ධන යොදාගෙන විදුලිබලය නිපදවන්නේ අත්‍යවශ්‍යම නම් පමණක් බවත් පුනර්ජනනීය බලශක්ති භාවිතය අඩු කිරීමට කටයුතු නොකරන බවත් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.
Read Moreඌව පළාත්සභාව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර ගිණුම් හයක් කල් පිරීමට පෙර ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173ක පාඩුවක් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි විමර්ශනය නොවැම්බර් 18 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (17) නියම කළාය.
Read Moreශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය හා එම රෝහලේ කළමණාකාර සහකාරවරයෙක් වන කැකුලන්දල ලියනගේ ඉන්දික හා විශේෂඥ වෛද්‍යවරිය අනීතිකව පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක සේවය කළ කඩවත ප්‍ර දේශයේ පදිංචි මුතුකුඩ ආරච්චිගේ නිමල් රංජිත් මුතුකුඩ යන අය අද අල්ලස් කොමිෂම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය සුදර්ශන ප්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් පැනවු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඔහු යළි ලංකාවවට පැමිණෙන විට අත්අඩංගුවට ගෙන අල්ලස් කොමිසමට බාරදෙන ලෙස ආගමන විගමන පාලකවරයාට අද (17) නියෝග කළාය.
Read Moreආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ආරක්ෂක අමාත්‍ය ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් අද (17) පාර්ලිමේන්තුවේදී රැස්විය
Read Moreමහා බ්‍රිතාන්‍ය වෙනුවෙන් ශ්‍රී ලංකාව පත්කරන ලද නව මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා ඊයේ (16දා) සිය රාජකාරී ආරම්භ කළේය.
Read Moreශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත ’’ කේජ් බර්ඩ් ’’ ( Cadge Bird ) නැමති චිත්‍රපටය සදහා එහි ප්‍රධාන චරිතය රගපෑමට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් 06/17 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
Read Moreනෙළුව ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජනබලවේගයේ ආර්.ජී.අජිත් චන්දන මහතා ජන්ද දහයක් ලබාගනිමින් තේරීපත්විය.
Read Moreවෙරළබඩ පොලිස් වසමේදී ඊයේ රාත්‍රි යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත හන්දිය ආසන්නයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් නවත්වන ලෙසට පොලීසිය විසින් අණකර තිබේ.
Read Moreමැද පෙරදිග යුධ වාතාවරණය නිසා මෙරට ඛණිජ තෙල් හිඟයක් ඇතිවිය හැකි බවට වන විවිධ ව්‍යාජ හා නොමඟ යවන සුළු පුවත් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි බලශක්ති අමාත්‍යාංශය කියයි.
Read More