පවතින වර්ෂාව හා තද සුළඟ සමඟ විශාල ගසක් අද 25 බෙරගල ගල්කන්ද ප්රදේශයේ මිදුලේ නවතා තිබූ කැබ් රථයක් මතට කඩා වැටීමෙන් කැබ් රථයට දැඩි හානි සිදුවී ඇති බව හපුතලයේ පොලිසිය පැවසීය. මෙසේ කැබ් රථයක් මතට ගසක් කඩා වැටී ඇත්තේ බෙරගල නිකපොත ගල් කන්ද ප්රදේශයේ පදිංචි පත්ම කුමාර නමැති ව්යාපාරික මහතෙකුට අයත් කැබ් රථයයක් මතටය .
