වාලච්චේන ප්‍ර දේශයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් කිසිම ලිහිල් බවක් රජය නොපෙන්වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මෙම පුවරු රාජ්‍ය දේපළ බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කවර පනතකින් නඩු පවරන්නේද යන්න පිළිබඳව පොලිසිය තීරණය කරනු ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.