කාලගුණයෙන් රතු නිවේදනයක්
- 25 11 2025
- 16:29
- {{hitsCtrl.values.hits}} views
- ..
තද වැසි ඳපිළිබ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. අද පස්වරු 3.45ට
නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 3.45 දක්වා වලංගු වෙයි. නැගෙනහිර, මධ්‍යම, ඌව පළාත් හා පොළොන්නරුව
දිස්ත්‍රික්ක ඳසහා අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
