2011-12 කාලයේදී සුප්‍රිම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් ආයතනයට අනුබද්ධිත සුප්‍රිම් සැට් සමාගම විසින් දියත් කළ සන්නිවේදන චන්ද්‍රිකාව සඳහා ශ්‍රී ලංකා රජය විසින් කිසිදු ආයෝජනයක් සිදු කර නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද(06දා) අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreදේශබන්ධු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය වැඩි ඡන්ද 177කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(05දා) පැවසීය.
Read Moreපොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණ අතර ඒ අනුව එම යෝජනාව තුනෙන් දෙකකටත් වඩා වැඩි බහුතරයකින් සම්මත විය. විරුද්ධව කිසිම ඡන්දයක් නොලැබුණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවයෙකු ඡන්දය දීමෙන් වැළැකී සිටියේය.
Read Moreදෙවිනුවර උත්පලවර්ණ ශ්‍රී වීෂ්ණු දේවාලයේ තෙවැනි පේලි පෙරහැරේ ගමන් කල “භානුක” නැමැති අලියෙකු ඊයේ (04) රාත්‍රි හදීසියේ කුලප්පු වීමෙන් දැඩි කලබලකාරී තත්වයක් ඇති විය.
Read Moreසංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ද ඕවල් පිටියේ පැවැත්වෙන පස්වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් සිය අත ආබාධයකට ලක්ව තිබියදීත් පන්දුවට පහරදීමට පිටියට පිවිසීමට ක්‍රිස් වොකස්ට සිදුවිය.
Read Moreගල්ගමුව යාපහුව හා නිකවැරටිය මැතිවරණ කොට්ඨාසවල මේ දිනවල අලි මිනිස් ගැටුම උග්‍රව පවතී. එයට යම් විසඳුමක් ලෙස අඹන්පොළ අමණුගම තරුණයෙක් විසින් ජංගම යෙදුමක් නිර්මාණය කර තිබේ.එය’’ එලිෆන්ට් ජර්නි ’’ නමින් නම් කර ඇත.
Read Moreමාතර ගන්දර ප්‍රදේශයේ අද (03) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබේ. වෙඩි වැදීමෙන් 78 හැවරිදි ව්‍යාපාරිකයෙක් තුවාල ලබා තිබේ.
Read Moreකථානායකවරයාගේ නිල නිවස ’’පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්’’ බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමි විය.
Read Moreශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 20ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
Read Moreඅගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
Read Moreඅවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් කමැත්තන් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරී රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලිය අයකර ගැනීමට මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමකොළඹ අතිරේක පසන් අමරසේන මහතාට අද (31) දැනුම් දුන්නේය.
Read Moreශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමව්පිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කරන බව එම වැඩසටහන අයත් මෙටා සමාගම පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ මෙටා සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව මෙටා සමාගම මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි/චම්පික විසින් ලියා ඇති ලිපිය ගැනත් විශේෂ විමර්ශණයක්
Read Moreරුසියාවට රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවත් සමග රුසියාව, ඇමෙරිකාව හා ජපනයේ ඇතැම් ප්‍ර දේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුක් කරනු ලැබීය.
Read Moreයටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා සහ ඔහුගේ භාර්යාව හා වයස අවුරුදු 16 දියණිය සමග සිය නිවසේදී දිවි නසාගෙන ඇතිි බව පේරාදෙණිය පොලිසිය කියයි.
Read Moreඅසත්‍ය පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreබස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28දා) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
Read Moreශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණි.
Read Moreඉකුත් 2024 වසරේ ජනවාරි 15 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුලදී දුම්රිය ගමන් වාර 5305 ක් අවලංගුවී ඇති අතර දුම්රිය පීලි පැනීම් 101 ක් වාර්තාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති නවතම සංඛ්‍යාා ලේඛනයකින් අනාවරණයවී තිබේ.
Read Moreතීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක්
Read More2023 වර්ෂයේ පසුගිය රජය සමයේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වල නිරතව සිටියදී ඉවත් කෙරුණු සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් අද (24දා) යළි මිහින්තලය රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා කැඳවනු ලැබූහ.
Read Moreවාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුවෙන් කිසිම සූදානමක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. තමන්ගේ දැනුම හැටියට රජයෙන්ද එවැනි ආකාරයක වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.
Read More2022 වසරේ ජූලි මස 17 වනදා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලයට එක්වූ අරගලකරුවන් පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බෙදුන තීන්දුවකින් ප්‍රකාශයට පත්කළේය.
Read Moreපොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා වලට වැරදි කරු බව ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුව තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Read More2025 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඅස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වූහ. හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වූහ.
Read Moreහිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් ජීප් රථයක් එකලස්කරණ ලද එකක් බවට ලැබුණු තොරතුරක් මත එම ජීප් රථය පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාව අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළේය.
Read Moreපාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද රාජකාරී පැහැර හැරීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව කරනු ලැබූ විනය පරීක්ෂණයටෙ අදාළව වරදකරු බවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
Read Moreඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලේ කෘෂිකාර්මික සේවය කරන ලංකාවේ තරුණයින් 20 ක් රැගත් බස් රථයක් හදිසි ගිණි ගැනීමකට ලක් වූ අතර ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.
Read More