අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් 20 දෙනෙකු තුවාල ලබා තිබේ.
බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12දා) යෙදී තිබේ.
Read Moreකතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
Read Moreකතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 17 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
Read Moreරම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read Moreමාදුරු සිදුවූ හෙලිකොප්ටර් අනතුර සම්බන්ධයෙන් යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී විනාඩියටත් අඩු කාලයක් තුළ විපතට පත්වූවන් මුදවා ගැනීම වෙනුවෙන් අදාළ ස්ථානයට යුද හමුදා විශේෂ බලකා සාමාජිකයන් ළඟා වූ බවයි.
Read Moreමාදුරුඔය ජලාශයට කඩා වැටුණු බෙල් 212 වර්ගයේ, හෙලිකොප්ටර් ගුවන් යානයේ කොටස් 10 වෙනිදා සවස 4.00 පමණ නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ගැනීමට කටයුතු කළහ.
Read More(UPDATE) පොළොන්නරුව අරලගංවිල යුද හමුදා පුහුණු පාසලේ විසිරයාමේ පෙළපාලියක සංදර්ශනයකට සහාය දැක්වීම සඳහා ඉහළට අහස නංවමින් තිබූ හෙලිකොප්ටරයක් අද (09) මාදුරු ඔයට කඩා වැටීමෙන් එහි සිටි නිලධාරීන් හය දෙනෙකු මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැවසීය.
Read Moreවිදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණයක් තවම ගෙන නොමැති බව විදුලි බල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවැසීය. පාර්ලිමේන්තුවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
Read Moreඅල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 20දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read Moreවැඩිම ආසන සංඛ්‍යාවක් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළද ඇතැම් ආයතන වල ගැටළුවක් මතුව තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
Read Moreඉන්දියාව විසින් පාකිස්තානයට හා පාකිස්තානය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ඇතැය් ප්‍ර දේශවලට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ඉන්දියාව සඳහන් කරන්නේ පසුගිය මාසයේදී ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් පෙහෙල්ගම්හි සිදුවූ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාර එල්ල කළ බවයි.
Read Moreමෙවර පළාත් පාලන මැතිවරණයේදී ඇතැම් පළාත් පාලන ආයතනවලට ඒ ඒ පක්ෂ අනුව සභිකයන් තේරී පත්වීමේදී විපක්ෂයට හිමි සියලුම ආසන්න සංඛ්‍යාව එක් කළ විට ආණ්ඩුවට වඩා විපක්ෂයේ සභික සංඛ්‍යාව වැඩි වී තිබේ.
Read Moreපළාත්පාලන අයතන 339 ක් සඳහා සභිකයින් 8287ක් තොරාපත් කර ගැනිමේ ඡන්ද විමසිම අද (06) උදේ 7.00 සිට සවස 4.00 දක්වා පැවැත්වේ.
Read Moreජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හී සිව්වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.
Read Moreමහත් ආන්දෝලනයට තුඩු දී ඇති සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසර සිසුන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ප්‍රමාද වී ලද තොරතුරක් මත සිදු කළ සෝදිසි මෙහෙයුමක දී කිසිවෙකු අත් අඩංගුවට ගෙන නොමැති බව ගුවන් තොටුපොළ විවිධ ආරක්ෂක අංශ වලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කළේය .
Read Moreමෙරට අපරාධ ග ණනාවකට සම්බන්ධ විදෙස්ගතව ඟසැව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙක් වන සුජීව රුවන් කුාරද සිල්වා නොහොත් ලොකු පැටී යන අද පෙරවරුවේදි බෙලරූස් රාජ්‍ය යේ සිට දිවයිනට ගෙන ඒ්මට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඔහු මෙසේ දිවයිනට ගෙන ඒයි.
Read Moreජනපතිට ලැබුණ තොරතුරක් අනුව යුදමය සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් යුද හමුදාව භාරයට ගනු රන්, රිදී, මුතු මැණික් තොගයක් ඊයේ දිනයේදී පොලිස් භාරයට ගෙන තිබේ.
Read Moreතනතුරේ රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපාණී ඉම්රාන් ගෙන් එල්ල වී ඇතැයි කියන ජීවිත තර්ජනය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් මේ වන විට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය
Read More139 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය අද (01දා) යෙදී තිබෙන අතර, මේ වෙනුවෙන් කොළඹ නගරය හා කොළඹින් පිටත ප්‍රදේශවල පෙළපාළි හා රැලි රැසක් පැවැත්වේ.
Read Moreඅද(30දා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ඉන්ධන මිල අඩු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.
Read Moreඉදිරි දිනවලදී දිවයිනේ කාලගුණ තත්ත්වය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය තුළත් විද්‍යුත් මාධ්‍ය තුළත් අසත්‍ය ප්‍රචාර සිදුවන බවතඒවාට නොරැවටෙන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
Read Moreරෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගනු ලැබූ තීරණය අහෝසි කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීමට නියම කරනු ලැබූ රුපියල් දස ලක්ෂයක වන්දි මුදල හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙවා අවසන් කළ බව ඒ මහතාගේ නීතිඥවරු අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
Read Moreරාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන 14 හැවැරිදි විභාවි සූර්යවංශි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ රාත්‍රී පැවැති තරගයේදී වේගවත් ශතකයක් රැස් කරමින් අයි.පී.එල්. පිටියේදී වාර්තා රාශියක් පිහිටුවීමට සමත්විය.
Read Moreඅල්ලස් කොමිසමට යවන ලිපි ජනපතිවරයා විසින් ලබා ගන්නේද යන්න පිළිබඳව තමන්ට සැකයක් ඇති බවත් ඒ අනුව තමන්ට සාධාරණයක් ඉටුවේද යන්න පිළිබඳව ගැටලුවක් පවතින බවත් තමන් අල්ලස් කොමිෂමට සඳහන් කළ බව හිටපු ජනති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී පැවැති ප්‍රවෘත්ත සාකච්ඡාවකදී පැවැසීය.
Read Moreතමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.
Read Moreවසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් පසුව ඊයේ 27 වනදා සවස සාර්ථකව අවසන් විය.
Read Moreකළාවැවෙහි පවතින ජලකාන්දුව කඩිනමින් ප්‍රථිසංස්කරණය කරන බවත්, මෙම ජල කාන්දුව දීර්ඝ කාළයක පටන් සිදු වන කාන්දුවක් බවත්, ඉන් කළාවැවට හෝ පහළ ප්‍රදේශයට අවධානමක් නොමැති බවත් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යවරයා හා කළාවැව කාර්යභාර ඉංජිනේරුවරයා පවසයි.
Read Moreමෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල තත්වයක් බැවින් අභියාචනාධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කරන්නැයි දන්වමින් පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා හා ඔහුගේ රියදුරු මුදා හැරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඊයේ (25) නියෝග කලේය.
Read More