saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

TOP STORY - timelapse 967 hours ago

LATEST

මධ්‍යම අධිවේගයට චීන එක්සිම් බැංකුවෙන් ගන්න ණය මුදල්වල පොලිය වැඩි කරලා

calendar_today 2025 ඔක් 03 - 20:18 remove_red_eye - 1326  

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත - මීරිගම කොටස ඉදිකිරීම සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ණය මුදල් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සලකා බැලිණි. ඒ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙරට කෘෂිකාර්මික අපනයන ආදායම මෙම වර්ෂයේ (2025) මුල්මාස අට තුලදි ඇමරිකානු ඩොලර් මිලියන 2,030.2 දක්වා සියයට 12.5 කින් ඉහළගොස් ඇති බැව් ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

Read More

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දේශීය වෙළදපොලේ දෙහි කිලෝවක සිල්ලර මිල රු.2000 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභොගිකයන් කියා සිටියි. දෙහි ඵලදාව අඩු වීම සහ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම හුමවේ දෙහි කිලෝවක මිල මෙසේ ඉහළ ගොස් ඇති බවයි වෙළදුන් කියා සිටින්නෙ. දෙහි පවත්නා සිල්ලර මිල අනුව දෙහි ගෙඩියක සිල්ලර මිල රු.120-200ත් අතර මිලකට අලෙවි වෙයි.

Read More

යාල ජාතික වනෝද්‍යානයට අයත් භුමියට පිහිටා ඇති බුත්තල වෙහෙරගල ජලාශයේ සොරොව්වට ආසන්නව වැව් බැම්මෙි තිබී ටී 56 මැගසීන් 74ක්,LMG ඩ්‍රම්ස් 35ක්,MPMG හා GPMG ගිණි අවි සදහා යොදන හිස් පතරොම් ගැබ් විශාල ප්‍රමාණයක් සහ යම් රසායන ද්‍රව්‍යයක් පිරවු පොහොර උර දෙකක් ඇතුලුව යුධ හමුදාව භාවිතයට ගන්නා සංග්‍රාමික උපකරන රැසක් අද ( 01) පෙරවරුවේ සොයාගත් බව ගෝනගංආර පොලිසිය පවසයි.

Read More

ඇමෙරිකාවේ ෆෙඩරල් රජය නිල වශයෙන් වසා දැමීමට සිදුව තිබේ. ඇරමුදල් සපයා ගැනීමේ පියවරන් සම්මත කර ගැනීමට අපොසොසත් වීම‌ හේතුවෙන් මෙසේ රජය නිල වශයෙන් වසා දැමීමට සිදුව තිබේ. 2019 න් පසුව ඇමෙරිකානු රජයක් නිල වශයෙන් වසා දැමුණ පළමු අවස්ථාව මෙය වෙයි.

Read More

සැකකටුයුතු ලෙසට මෙම වාහනයට නගින පුද්ගලයා තමන්ගේ ස්වාමියා බවට හඳුනාගත හැකි බව මිය ගිය කජ්ජාගේ බිරිදද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවසා තිබේ. ඒ අනුව නව සාක්ෂි ඍස්සේ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බව පොලීසිය නිවේදනය කරයි.

Read More

වර්තමානයේ ඉහළ මට්ටමේ දේශපාලන අල්ලස් ඉල්ලීම අඩු වී ඇති බව පෙනෙන්නට තිබුණද, වත්මන් රජය යටතේ පවා, විශේෂයෙන් මුල් බැසගත් නිත්‍ය උනන්දුවක් දක්වන පාර්ශ්වයන් තුළ ආයතනික දූෂණය දිගටම පවතින බව ශ්‍රී ලංකාවේ ආයෝජන වාතාවරණය පිළිබඳ එක්සත් ජනපදය නිකුත් කළ නවතම ප්‍රකාශයක දැක්වෙයි.

Read More

මෙරටින් ගොස් විදේශයන්හි රැඳී සිටිමින් අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන අපරාධකරුවන් 72 කෙනෙකුට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත්කොට ඇති බවත් එම අපරාධකරුවන් අතරෙන් අපරාධකරුවන් 32 දෙනෙකු සැඟව සිටින ස්ථාන මේ වන විට හඳුනාගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා කියයි.

Read More

(UPDATE) 12.35 P.M. මාවනැල්ල, මාණික්කාව ප්‍ර දේශයේ තාප්පයක් බදිමින් සිටි කම්කරුවක් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් එම පස්කන්දට යටවී සිටි කම්කරුවන් තිදෙනාගේ සිරුරු මේ වන විට ගොඩගෙන තිබේ.

Read More

නුවරඑලියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයෙදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු විමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බව වලපනේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.

Read More

පාකිස්ථානය කඩුලු හතරකින් පරාජයට පත්කරමින් 2025 ආසියානු කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රභල ඉන්දීය කණ්ඩායම සමත්විය. ඩුබායිහි පැවැති අවසන් මහ තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 146ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.4කදී කඩුලු 6ක් වැය කරමින් තරගය ජයග්‍රහණය කළේය. තරගවලියේ වීරයා ලෙස ඉන්දියාවේ අභිෂේක් ෂර්මා සම්මාන ලැබූ අතර තරගයේ වීරයා ලෙස ඉන්දියාවේ තිලක් වර්මා සම්මාන ලැබීය.

Read More

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් ඩක්කු අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබේ. ඒ අනුව එම අනතුරින් අපවත්වූ හිමිවරුන් සංඛ්‍යාව 8ක් දක්වා ඉහළ ගොස් තිබේ

Read More

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ වත්මක් හා බැරකම් පෙරේදා දිනයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධ කර තිබේ. එම ප්‍රකාශය අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රු ලක්ෂ 900 ඉක්ම වූ ණය ප්‍රමාණයක් විවිධ බැංකු වල තිබේ.

Read More

ජනාධිපති මන්දිර අටක් නඩත්තු කිරිම සදහා ඉකුත් වර්ෂයේ (2024) රුපියල් අටකෝටි,එක්ලක්ෂ,පනස්හතරදහස් හාරසියවිසිදෙකක මුදලක් (80,154,422) ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති බව අනාවරණය වි ඇත.

Read More

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ ඇති තමන්වහන්සේලාගේ භාවනා කුටි වෙත කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවකින් වැඩම කරමින් සිටියදී එම ඩක්කුව කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් භික්ෂූන් වහන්සේලා හත් නමක් අපවත්ව තිබේ.

Read More

ක්‍රිප්ටෝ මුදල් සම්බන්ධයෙන් ලංකාව තුළ නීතියක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසිය.‍ මුදල් ප්‍රතිපත්ති විවරණය සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය.‍

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩ වර්ජනයකට යෑමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (23) දින පැවති රැස්වීමේ දී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය ක තිබේ. .

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියා කිරිමට ඉකුත් වර්ෂයේ කෝටි 64ක මුදලක් වැයකරලා. එකම වාහනය වාර දහ දොළොස් වතාවක් අලුත්වැඩියා කරලා.

Read More

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිරදඬුවම් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(23දා) නියෝග කළේය.

Read More

අත්තිවාරමකට පමණක් සිමා වි ඇති ගාල්ල තාක්ෂණික උද්‍යාන ව්‍යාපෘතිය සදහා ටෙක්නෝ පාර්ක් ඩිවෙලොප්මන්ට් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම විසින් අදාළ කොන්ත්‍රාත් සමාගමට හා තාක්ෂණික උපදේශකට රුපියල් කෝටි එකසිය විස්සකට අධික මුදලක් ගෙවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

Read More

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 8000ක් අවභාවිතා වීම පිළිබඳ විමර්ශනයක් සිදු කරන බව බුද්ධශාසන.ආගමික හා සංස්කෘකිත කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක පවසයි.

Read More

මම මිලියන 16ක් අරගත්තා කියනවා. මම 2022දී රට භාර ගන්න විට දළ ජාතික නිෂ්පාදනය කීයද ඩො.බි. 76.8 අනුර කුමාර දිසානායකට භාර දෙන කොට ඩොලර් බිලියන 98.9 ඩොලර් බිලියන 22ක් දීලා ගියේ. මම මොකටද මේවා අරගන්නේ මට වැඩක් නෑ.

Read More

ආයතන අධ්‍යක්ෂ ජනරාල්ගේ අනුමැතියකින් තොරව ඉකුත් වර්ෂයේ (2024) පැවැත්වු මැතිවරණ සදහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ නිලධාරින් පස්දෙනෙකු විසින් මැතිවරණ දිමනා මුදල් වශයෙන් රුපියල් එක්කෝටි,දෙලක්ෂ,විසිහතරදහස්,හාරසියවිසිදෙකක මුදලක් (10,224,422) ලබාගෙන ඇති බැව් අනාවරණය වි ඇත. 2024 වර්ෂයේ දි මැතිවරණ කටයුතු සදහා ගෙවනු ලැබු මැතිවරණ දිමනා පිළිබද විගණන කාර්යාලය මගින් කරණු ලැබු නියැදි පරික්ෂාවේ දි මෙම තොරතුරු අනාවරණය වි ඇත.

Read More

බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු වූ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තා බරපතළ වැඩසහිත වසර 15ක සිරදඬුවම් පැනවීය.

Read More

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 16 දෙනෙකුට මරු කැදවමින් 17කට තුවාල සිදුව අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගිය විනෝද චාරිකා බස්‍ රථය අනතුරට ලක්වීමට තත්පර කීපයකට පෙර ගැටුන රුපියල් ලක්ශ 800ක් පමන වටිනා (කෝටි 8) සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ශිත කැමරා පද්ධතියේ පටිගතවීමේ පහසුකම් නොමැති බවට අදාළ ජීප් රථය විකුනූ සමාගම මගින් ලබා දුන් වාර්තාවකින් අනාවරණය විනැයි ඇල්ල පොලිසිය අද (18) පැවසීය .

Read More

දිවයිනේ සම්මාන දිනූ කසල කළමනාකරණ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නැවතීම දිස්ත්‍රික්ක ගණනාවක ලැබෙන කුණු කසල සියල්ල මහ වනයට මුදා හැරීම නිසා නැවතත් වන සතුන් අලි ඇතුන් කසල ආහාරයට ගැනීම සිදුවන බව දඹුල්ලේ ජනතාව පෙන්වා දෙති.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලි මතු පිටින් තියෙන රාජ්‍යයට සමාන කලු රාජ්‍යයක් නිර්මාණය කර තිබෙනවා. මේ යටිබිම්ගත රාජ්‍ය අපි සහමුලින්ම අවසන් කරනවා. දැනට අත්අඩංගුවට අරන් ඉන්න පිරිස අපේ රටේ මත්ද්‍රව්‍ය ජාලයෙන් සියයට 50ක් හසුරුවලා තිබෙනවා. සමහර මන්ත්‍රීවරු මාසයේ බදු මුදල ගන්නවා වගේ ගෙරද ගිහින් සල්ලි අරන් තියෙනවා. සමහර ඇමතිවරු මාස් පතා මේ අයව ගෙදරට ගෙන්නගෙන තිබෙනවා. මේක අපි මැඩ පවත්වනවා.

Read More

බාල බෙහෙත් නඩුවට අදාළව අද දිනයේදී අධි චෝදනා භාර දුන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් ඇප මත මුදාහරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (16) නියම කළේය

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.