saravita-anim2

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

TOP STORY - timelapse 818 hours ago

LATEST

කථානායක නිල නිවස පර්යේෂණ මධ්‍යස්ථානයක් කිරීමට යයි

calendar_today 2025 අගෝ 02 - 07:27 remove_red_eye - 222  

කථානායකවරයාගේ නිල නිවස ’’පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්’’ බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමි විය.

ශ්‍රී ලංකාවෙන් ඇමෙරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 20ක තීරු බද්දක් පනවන බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

Read More

අගෝස්තු මාසයට අදාළව ඉන්ධන මිල ගණන්වල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

Read More

අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමස් කමැත්තන් 2022/2023 වර්ෂ සඳහා ගෙවීම පැහැර හැරී රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලිය අයකර ගැනීමට මහාධිකරණයේ නඩු පවරන බව දේශීය ආදායම් කොමසාරිස්වරයා අවුරා ලංකා සමාගමේ සභාපති විරාජ් තාබුගල හා කෙටි කලකින් කෝටිපතිනියක් වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි ගෝමකොළඹ අතිරේක පසන් අමරසේන මහතාට අද (31) දැනුම් දුන්නේය.

Read More

ශ්‍රී ලංකාවේ යොවුන් ඉන්ස්ටග්‍රෑම් (Instagram) ගිණුම් සඳහා දෙමව්පිය අධීක්ෂණ යෙදවුම සක්‍රිය කරන බව එම වැඩසටහන අයත් මෙටා සමාගම පසුගියදා නිවේදනය කළේය. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ මෙටා සමාගමෙහි නියෝජිතයන් අතර පසුගියදා එම අමාත්‍යාංශයේදී පැවැති හමුවකින් අනතුරුව මෙටා සමාගම මෙම තීරණය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

Read More

ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වෙත යවයි/චම්පික විසින් ලියා ඇති ලිපිය ගැනත් විශේෂ විමර්ශණයක්

Read More

රුසියාවට රික්ටර් මාපාංකයේ 8.8ක ප්‍රභලත්වයකින් යුත් භූමිකම්පාවක් ඇතිව තිබේ. මෙම භූමිකම්පාවත් සමග රුසියාව, ඇමෙරිකාව හා ජපනයේ ඇතැම් ප්‍ර දේශවලට සුනාමි අනතුරු ඇඟවීම් නිකුක් කරනු ලැබීය.

Read More

යටිනුවර ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය විපක්ෂ නායක චම්පික නිලන්ත මහතා සහ ඔහුගේ භාර්යාව හා වයස අවුරුදු 16 දියණිය සමග සිය නිවසේදී දිවි නසාගෙන ඇතිි බව පේරාදෙණිය පොලිසිය කියයි.

Read More

අසත්‍ය පැමිණිල්ලකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Read More

බස්නාහිර පළාත තුළ සහ අධිවේගී මාර්ගවල අද (28දා) සිට Govpay හරහා ස්ථානීය දඩ අය කරගැනීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

Read More

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා අද (27දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිණි.

Read More

ඉකුත් 2024 වසරේ ජනවාරි 15 වැනිදා සිට දෙසැම්බර් 31 දක්වා කාල සීමාව තුලදී දුම්රිය ගමන් වාර 5305 ක් අවලංගුවී ඇති අතර දුම්රිය පීලි පැනීම් 101 ක් වාර්තාවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති නවතම සංඛ්‍යාා ලේඛනයකින් අනාවරණයවී තිබේ.

Read More

තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනපති සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ තානාපති අතර මාර්ගගත සාකච්ඡාවක්

Read More

2023 වර්ෂයේ පසුගිය රජය සමයේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු වල නිරතව සිටියදී ඉවත් කෙරුණු සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් අද (24දා) යළි මිහින්තලය රජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා කැඳවනු ලැබූහ.

Read More

වාහන ආනයනය සීමා කිරීමට මහ බැංකුවෙන් කිසිම සූදානමක් නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසීය. තමන්ගේ දැනුම හැටියට රජයෙන්ද එවැනි ආකාරයක වාහන ආනයනය සීමා කිරීමට තීරණයක් ගෙන නොමැති බවද ඔහු පැවැසීය.

Read More

2022 වසරේ ජූලි මස 17 වනදා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අරගලයට එක්වූ අරගලකරුවන් පාලනය කිරීම සඳහා මහජන ආරක්ෂක පනත යටතේ රටපුරා ප්‍රකාශයට පත් කරනු ලැබූ හදිසි නීති රෙගුලාසි තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බෙදුන තීන්දුවකින් ප්‍රකාශයට පත්කළේය.

Read More

පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාට එරෙහිව එල්ල වූ සියලු චෝදනා වලට වැරදි කරු බව ඒ සම්බන්ධයෙන් පත් කළ කමිටුව තීරණය කර ඇති බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

Read More

2025 වසරේ 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සඳහා දින නියම කරමින් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදසිස් හිමියන් අපවත් වූහ. හෘදයාබාධයක් හේතුවෙන් පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (20) රාත්‍රියේ උන්වහන්සේ අපවත් වූහ.

Read More

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණියගෙන් මිලදී ගත් ජීප් රථයක් එකලස්කරණ ලද එකක් බවට ලැබුණු තොරතුරක් මත එම ජීප් රථය පරිහරණය කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පින්නගොඩ විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතාව අගෝස්තු 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.අයි.හෙට්ටිවත්ත මහත්මිය අද නියෝග කළේය.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද රාජකාරී පැහැර හැරීම් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව කරනු ලැබූ විනය පරීක්ෂණයටෙ අදාළව වරදකරු බවට පත්ව ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයෙන් පහ කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

Read More

ඊශ්‍රායලයේ Kiryat Malakhi ප්‍රදේශයට ආසන්නයේ ඊයේ උදේ තම සේවා කටයුතු සඳහා ගමන් කරමින් සිටි ඊශ්‍රායලේ කෘෂිකාර්මික සේවය කරන ලංකාවේ තරුණයින් 20 ක් රැගත් බස් රථයක් හදිසි ගිණි ගැනීමකට ලක් වූ අතර ගින්නෙන් බස් රථය සම්පුර්ණයෙන්ම විනාශ වී තිබේ.

Read More

රජයේ රෝහල්වල සේවය කරන හෙද නිලධාරීන් අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තහවුරු කළේය.

Read More

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනාට සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (17දා) අධිචෝදනා භාර දෙනු ලැබිණි.

Read More

වැලිගම, උඩුකාව ප්‍රදේශයේ දී අද(16දා) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ.

Read More

වෙඩි වැදී තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි ‘භාතිය’ හස්තියා අද(15දා) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

මෙම වසරේ ජනවාරි 01වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා වෙඩි තැබීම් 68ක් සිදුව ඇති බවත්, ඉන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පැවසීය.

Read More

සීතාවක ප්‍රාදේශීය සභාව ඇතුළු ප්‍රාදේශීය සභා කිහිපයක සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද(14දා) තීන්දු කෙරිණි.

Read More

යාපනය ඩෙල්ෆ් දූපත දක්වා මුහුදු මාර්ගයෙන් ගමන්ගත් සංචරක බොට්ටුවක් ඊයේ (12) දින පෙරලී දියේ ගිලීම හේතුවෙන් එහි ගමන්ගත් 14 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගෙන ඇතැයි ඩෙල්ෆ් පොලීසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලින් ආනයන සරල කිරීම සඳහා එක්සත් රාජධානියේ රජය ප්‍රතිසංස්කරණ පැකේජයක් එළිදක්වා ඇති බව බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.