saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12574 hours ago

LATEST

චන්දිමාල්ගේ ඇපෑල ප්‍රතික්ෂේපයි

calendar_today 2018 ජුනි 23 - 07:52 remove_red_eye - 902  

ඒ අනුව චන්දිමාල් ශ්‍රී ලංකා කණ්ඩායම හා කොදෙව් කණ්ඩායම අතර හෙට පැවැත්වන තරගයට ක්‍රීඩා නොකරනු ඇත.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳ කෙටුම්පත වහාම පාර්ලිමේන්තුව තුළ සම්මත කළ යුතු බව ඔවුන් පවසයි

Read More

දේශීය කර්මාන්ත විනාශ කරන බවට වර්තමානයේ ඇතැම් පාර්ශව කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

Read More

ඔහු පුද්ගල ඝාතන 4කට හා බැංකු කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකි. එසේම ඔහුගේ සහෝදරයාද අත්අඩංගුවට ගෙන ඇත.

Read More

පොසොන් උත්සවයේ රාජකාරී කටයුතු සඳහා පැමිණෙන පොලිස් නිලධාරීන්ට නවාතැන් පහසුකම් ලබාදීම සඳහා මෙම මස 25දා සිට 29දා දක්වා කාලය තුළ පහත සඳහන් පාසල් වසා තැබීමට තීරණය කර තිබේ.

Read More

මහාධිකරණ විනිසුරන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන අය මෙසේ පත්කර ඇත.

Read More

මීට පෙර පසුගිය වකවානුවේ අපේ රටේ අඩු ආදායම්ලාභීන් ඔවුන් ජීවත් වුණු ප‍්‍රදේශවලට හමුදාව රැගෙන ගොස් බලෙන් ඔවුන් මහපාරට ඇද දමා තමයි එම ස්ථානවල ගොඩනැගිලි හැදුවේ.

Read More

දිවියා මරා දැමූ පිරිස්වලට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.

Read More

වෙඩි වැඳුණ සැකකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

Read More

උන්වහන්සේ ගොනුකළ ඇපෑලක් සළකා බැලූ හොමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස ඇප නියම කළේය.

Read More

අවුරුදු 30ක් පමණ වයසැති මෙම වනඅලියා අද අලුයම 2ක්ට පමණ දුම්රියේ ගැටී තිබේ

Read More

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව විශ්වවද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.

Read More

කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීම්වලදී බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි පොලිස් කොස්තාපල් ජීවිතක්ෂට පත්ව ඇත.

Read More

මේ රටට හිට්ලර් කෙනෙක් ඕනැද?. මේ රටට බලාපොරොත්තු වන හිට්ලර් මොකද කළේ. ජර්මනියේ හිටිය හිට්ලර් සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කරලා කෘත්‍රිම සංවර්ධනයක් පෙන්නුවා. පසුව අන්ත ජාතිවාදයක් පෙන්වලා යුදෙව්වන් සමූල ඝාතනය කළා. යුදෙව්වෝ මිලියන 06ක් මරා දැමුවා.

Read More

පෞද්ගලික ජුවලරි ආයතනයක් කොල්ලකෑමට පැමිණි අපරාධකරුවන් කිහිප දෙනෙකු හා පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදුව තිබේ.

Read More

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඉනාසි චමින්ද නමැති 30 හැවිරිදි මීටියාගොඩ පදිංචිකරුවෙකි.

Read More

කොටි සංවිධානයට අයත් නිල ඇඳුමක්, කොඩියක් සහ බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් සමග පිරිසක් අත්අඩංගුවට ‌ගෙන තිබේ.

Read More

ලියොනාල් මෙසීට තවමත් තරගාවලියේ දක්ෂතා අතරට පැමිණීමට නොහැකිවීම ඔවුගේ පසුබෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

Read More

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට විශේෂ අවශ්‍යතා දරුවන් වෙනුවෙන් ඉදි වූ ‘කෙළිමඩල’ ළමා උද්‍යානය ළමා අයිතියට

Read More

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා ලබන සතියේ සිට පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

Read More

’’නකල්ස් රක්ෂිතයට අයත් කිසිම ඉඩමක් අපි දීල නැහැ. චන්ද්‍රිකා මැතිණිය ඒකාලේ ඉඩම් අක්කර ලක්ෂ 05ක් පෞද්ගලික අංශයට දුන්නා’’

Read More

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා ඇතුළු කණ්ඩායම 16 දෙනා සමග එකතු විය යුතුයි.

Read More

ඔස්ට්‍රේලියා - ඩෙන්මාර්ක් ජයපරාජයෙන් තොරයි, ස්පාඤ්ඤය හා පෘතුගාලයට ඉදිරිය තීරණාත්මකයි

Read More

ඒම අවස්ථාවට ආණ්ඩුවේ සිටින අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා හා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගෙන් පිරිසක්ද එක්විය

Read More

පළමු වසරේ සිසුවියකට නවකවදය දුන් දෙවැනි වසරේ සිසුවියන් සිවු දෙනෙක්ද ඒ අතර.

Read More

දියණියක බිහිකළ නවසීලන්ත අගමැතිනිය සති හයක මාතෘ නිවාඩුවකින් පසුව යළි සේවයට වාර්තා කරන බව කියයි

Read More

අම්බාකුලම් ගම්මානයේ ගවයන් හා එළුවන් දඩයම් කිරීම සඳහා උදෑසන ගම්වැදුණු දිවියා පළමුව ගම්වාසීන් සිව්දෙනකුට ප‍්‍රථමයෙන් පහරදී සපාකා ඇති අතර එම පහරදීමෙන් පසු දිවියා ප‍්‍රදේශයේ වගාබිමකට ගොස් සැගවී සිට ඇත.

Read More

ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්යමණ්ඩලයට පමණක් බවත්, තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා දන්වා සිටියි.

Read More

යුද හමුදා බලඇණි 33ක් අහෝසි වෙනවා. ඒ අතර නිත්‍ය බලඇණි 14ක් සහස්වේච්ඡා බලඇණි 19ක් තිබෙනවා. එහිදී කොමිෂන් ලත් හමුදා නිලයන් 1000කට ආසන්න ප‍්‍රමාණයක් සහ සෙසු නිලයන් 23,266ක් ඉවත් වෙනවා.

Read More

වර්තමානයේදී නැවතත් රටට ඒකාධිපති පාලනයක් ඉල්ලා සිටිය ද 2015 ජනවාරි 08 වනදා ජනතාව තැබූ අපේක්ෂාවන් බිඳ වැටීමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.