saravita-anim2

2026 මැයි මස 13 වන බදාදා

2026 මැයි මස 13 වන බදාදා

Latest News - timelapse 12590 hours ago

LATEST

පෞද්ගලික රෝහල් වැට් බද්ද ඉවතට

calendar_today 2018 ජුනි 19 - 18:36 remove_red_eye - 379  

යුද හමුදාවේ විශ්‍රාමලත් බලලත් නිලධාරි එස්. ෂන්මගු සුන්දරම් මහතාගේ අවසන් කටයුතු අද (18දා) යාපනය කීරමලේ පොදු සුසාන භූමියේදී යුද හමුදා ගෞරවය මධ්‍යයේ සිදු කෙරිණි.

Read More

2018 පළමු කාර්තුව සදහා ඇස්තමේන්තු කර ඇති ආර්ථික වර්ධන වේගය සියයට 3.2ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

විධායක ජනපතිධුරය අහෝසි කිරීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා දැනුවත් කර තිබේ.

Read More

නිව් සවුත් වෙල්ස් ක්‍රිකට් මණ්ඩලයට ඡන්දයේ තේරි පත්වූ පළමු කාන්තාව ලෙස හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා ඇලෙක්ස් බ්ලැක්වෙල් පත්ව තිබේ.

Read More

වසර 34කට පසු ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්හිදී ඔස්ට්‍රේලියා කණ්ඩායම අංක හයට පත්ව තිබේ. ඒ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම්වලට අනුවය. 1984 වසරේදී ඔස්ට්‍රේලියාව අවසන්වරට අංක හය ස්ථානයේ පසුවී තිබේ. එංගලන්තය හා පැවැති පළමු එක්දින තරග දෙකේ පරාජයෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙසේ පහතට වඩී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.