මාතර පෞද්ගලික ජුවලරි ආයතනය කොල්ල කෑමට පැමිණි සැකකරුවන්ගේ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.
එසේම කොල්ලකරුවන් හා පොලීසිය අතර සිදුවූ වෙඩි තැබීම්වලදී බරපතල තුවාල ලබා මාතර මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටි පොලිස් කොස්තාපල් (69532) වීරසිංහ ජීවිතක්ෂට පත්ව ඇත.
ප්රධාන සැකකරු වේයන්ගොඩ පදිංචි චාමර ඉන්ද්රජිත්වෙයි. අද පෙරවරුවේ මෙම සිදුවීම සිදුවිය.