මාතර පෞද්ගලික ස්වර්ණාභරණ ආයතනයක් කොල්ලකෑමට පැමිණි සැකකරුවන් අතරින් තවත් සිවුදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් කරාපිටිය රෝහලේදී අත්අඩංගුවට පත්ව ඇත. පොලීසිය හා කොල්ලකරුවන් අතර වෙඩි හුවමාරුවක් සිදුවූ අතර ඉන් තුවාල ලැබූ සැකකරුවන් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබියදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.