විශේෂ මහාධිකරණයට විනිසුරන් පත්කරයි
ශ්රී ලංකාවේ ප්රථම වරට ස්ථාපිත කරනු ලැබූ දූෂිත විමර්ශන විශේෂ මහාධිකරණය සඳහා විනිසුරන් පත් කර තිබේ.
අගවිනිසුරු ප්රියසාත් ඩෙප් මහතා විසින් මෙම පත්කිරීම් සිදුකර ඇත.
මහාධිකරණ විනිසුරන් වන සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න හා චම්පා ජානකී රාජරත්න යන අය මෙසේ පත්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

popular news
-
කපිල Friday, 22 June 2018 08:42 PM
ඔය කියන අධිකරණය රැස්වෙනකොට මේ ආණ්ඩුව ගෙදර ගිහින්. ඊළඟ ආණ්ඩුවේ ප්රථම රාජකාරිය මේ අධිකරණය විසුරුවා හැරීමයි. අපරාදේ මහජනතාවගේ සල්ලි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

