ඥානසාර හිමිට ඇප
සන්ධ්‍යා ඒක්නැළිගොඩ මහත්මියට බැණ වැදී තර්ජනය කිරීමේ චෝදනා යටතේ බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමිට ඇප නියම වී තිබේ.
උන්වහන්සේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
උන්වහන්සේ ගොනුකළ ඇපෑලක් සළකා බැලූ හොමාගම මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස ඇප නියම කළේය. ඥානසාර හිමිට විදෙස් ගමන් තහනම් කරමින් විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය බාරයට පත් කළේය.

popular news
-
Champa Friday, 22 June 2018 04:59 PM
Hooray, the slave government was terrified!!!! They never thought Ven. Gnanasara Thero will get a countrywide support from the clergy, politicians and the general public equally irrespective of any differences. Rajapaksas were isolated. They were the only people who didn’t raise their voice on behalf of the Thero. Well, well, well, this unity, even of strange quarters is a good sign to defeat a possible renaissance of Hitler in Sri Lanka. How absurd does it sound. Hitler and a military dictator. My only worry is MR.
Reply : 0 0
rocky Friday, 22 June 2018 05:54 PM
සන්ධ්‍යා එක්නලිගොඩට සංඝ මාෆියාවේ උදහස යොමුවී ඇති බැවින් ඇයට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට දැන්මම කටයුතු කලොත් නුවනට හුරුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

