පිටකොටුව හෙට්ටිවීදිය අසල අද (090දා) උදෑසන සිදු වූ වෙඩි තැබීමකික් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කොට ඇති බවත් වෙඩි වැදීමෙන් තුවාල ලත් පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බවත් පොලීසිය සඳහන් කරයි.
වෙඩි තැබූ සැකකරු සොයා කොටුව පොලීසිය මෙහෙයුම් දියත් කොට තිබේ.
