දමන එග්ගල්ඔයේ ඔරුවක් පෙරළීමෙන් අනතුරට පත්ව මිය ගිය සිවුදෙනාගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.
එම දේහයන් අම්පර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (09දා) සිදුකිරීමට නියමිතය.
ඩී.එස්. අමරසූරිය (53/විදුහල්පති), තාරුක විදර්ශන (අවුරුදු 13), යූ.කේ. චන්දිම (43/ගුරුවරයෙකි), විපුල බණ්ඩරා (31/මුරකරු) යන අය මෙදේ ජීවිතක්ෂයට පත්ව ඇත.