saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 1812 hours ago

LATEST

වී කිලෝවට රු. 150ක් ඉල්ලයි

calendar_today 2024 අගෝ 04 - 14:59 remove_red_eye - 164  

වී මිල සම්බන්ධව තමන් තවදුරටත් අසීරුතාවයට පත් නොකර යල කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 150 ක සහතික මිලක්වත් නියම කරමින් ගොවියාගේ වී මිලදී ගැනීමට වහාම රජය මැදිහත් වන ලෙස පොළොන්නරුව ඇතුළු මහවැලි බි කලාපයේ ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් 04 වෙනිදා වැලිකන්ද මොනරතැන්න වෙල්යායේ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින

සංචාරක ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය

Read More

බොල්ගොඩ ගඟේ අළුබෝමුල්ල මුන්නවත්ත තොටුපොල අසල මෝටර් රථයක් තුළදී තම හොඳම මිතුරාගේ අවුරුදු 2 යි මාස 5 ක් වයසැති දියණියට බරපතල ලිංගික අතවර සිදුකළ බව කියන 40 හැවිරිදි දෙදරු පියෙකු වු පිංතාරුකරුවෙකු අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.

Read More

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

Read More

යුක්රේන හමුදාව විසින් රුසියානු සබ්මැරීනයක් විනාශ කර තිබේ.

Read More

පොළොන්නරුව ඉපැරණි ඇතුළු නගරයේ පරාක්‍රමබාහු මාලිගය පරිශ්‍රය තුළ ප්‍රථම වරට ලයිඩා තාක්ෂණය උපයෝගි කර ගනිමින් සිදු කරන ලද පර්යේෂණයකින් උද්‍යාන සහිත නටබුන් කලාපයක් සොයා ගැනීමට හැකි වූ බව මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා අනාවරණය කළේය.

Read More

බිබිල කරාඩුගල පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ 04 රාත්‍රි එම පොලිසියේම කොස්තාපල්වරයෙකුගේ නිවසට ගොස් කොස්පතාල්වරයාට වෙඩි තබා ඝාතනය කර නැවත පොලිසියට පැමිණ තමාත් වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබෙන බව පොලිසිය කියයි.

Read More

උතුරු සහ නැගෙනහිර පළාත් මෙන්ම සමස්ත රටම එක ලෙස සංවර්ධනය කරා ගෙන යාමේ පුළුල් දැක්මක් හා වැඩපිළිවෙළක් ඇති එකම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැවින් ඉදිරි ජනාධිපතිවරණයේ දී එතුමාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට කැපවන බව ඊපිඩීපි පක්ෂයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Read More

මේ වන විට ඊශ්‍රායලයේ පමණක් ශ්‍රී ලාංකිකයින් 12,000 කට වැඩි පිරිසක්, ජෝර්දානයේ 15,000 කට වඩා වැඩි පිරිසක්, ලෙබනන් රාජ්‍යයේ 7,500 ක පමණ පිරිසක් හා ඊජිප්තුවේ 500 ක පමණ පිරිසක් රැකියාවල නිරත වී සිටි.

Read More

රත්නපුර පාර්ලිමේන්තු පොහොට්ටු මන්ත්‍රී අටෙන් පහක්ම රනිල්ට.... එකක් කලින්ම සජිත්ට.... වාසු අසනීපෙන්... පවිත්‍රා දොලොවක් අතර... පොඩි පොහොට්ටු මන්ත්‍රී 160න් 150ක්ම රනිල්ට...

Read More

අපවත් වී වදාළ සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ නව කෝරළේ ප්‍රධාන සංඝනායක, කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අතිජූජ්‍ය ආචාර්ය ගල්බොඩ ඥානීස්සර නාහිමිපාණන් වහන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන අගෝස්තු 5 වන සඳුදා සවස 4.30ට කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථාන ආදාහන මළුවේදී සිදු කිරීමට නියමිතයි.

Read More

යාපනය ඇතුළු උතුරු පළාතේ ජනතාව බොහෝ කලක සිට ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන නමුත් ප්‍රයෝජනයට ගත හැකි විශාල ආර්ථික විභවයක් එම පළාතේ පවතින බව පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථාවන් උතුරු පළාත ඇතුළු සමස්ත රටේම ආර්ථික වර්ධනයට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව පැවසිය.

Read More

සිවිල් යුද්ධය අවසන් : දැන් සියලුදෙනා එක්ව සංවර්ධන යුද්ධය ජය ගනිමු. ඉදිරි වසර 05-10 තුළ යාපනය දියුණු ප්‍රදේශයක් බවට පත් කරනවා – තාලෛයාඩි මුහුදු ජල නිර්ලවණකරන පවිත්‍රාගාරය විවෘත කරමින් ජනපති පවසයි.

Read More

පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා සිට 9 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු අද (02) පෙරවරුවේ කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබේ.

Read More

ලෝක උරුම සිංහරාජ වනාන්තරය නැරඹීම සඳහා වැඩිම දෙස් විදෙස් සංචාරකයින් පැමිණ ඇත්තේ මෙම වසරේ බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පෙන්වා දුන්හ. පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් කාරක සභාවේදී මෙම කරුණු අණාවරණය විය.

Read More

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ පවත්වාගෙන යන ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විය. ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.‍

Read More

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Shalki’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද දින (2024 අගෝස්තු 02) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

අනුරාධපුර පොලිස් කොට්ඨාසය තුල ඉකුත් දින දෙක (30සහ 31) තුලදී පමණක් වාර්තා වූ බාල වයස්කාර දැරියන් දූෂණයට සහ අපයෝජනයට ලක් කිරීමේ සිද්ධීන් 5 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කර සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිස් කොට්ඨාසය පවසයි.

Read More

කොළඹ 2 හුණුපිටියේ ගංගාරාමාධිපති කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝ නායක ගලබොඩ ඥානිස්සර හිමියන් අද (2) දහවල් අපවත් වී ඇත. ශාසනික මෙන්ම සමාජමය අතිමහත් සේවාවක් කල උන්වහන්සේ අපවත්වන විට 81 වන වියේ පසු වූහ.

Read More

ඒසේම අලුත් අවුරුද්ද යෙදෙන සතිය තුළ නිවාඩු පහක්ම යේදි තිබීම කැපි පෙනෙයි.

Read More

මාවනැල්ල පොලිස් වසමේ මාවනැල්ල නගරය ආසන්නේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලැබූ දැරියකගේ හිස මතට පොල් ගෙඩියක් වැටිමෙන් එම දැරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව මාවනැල්ල පොලීසිය කියයි.

Read More

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික රොෂන් කුමාර මහතා මාස 05කට පෙර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන බව රහස් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට ඊයේ (01දා) දැනුම් දුන්නේය.

Read More

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු වන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නමැත්තා ඇතුළු තිදෙනෙක් බෙලරුස්හිදී අත්අඩංගුවට පත්වී ඇති බව ආරක්ෂක අංශවලට නිලවශයෙන් තොරතුරු ලැබී තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයකු සහ දේශපාලන ක්‍රියාකාරිකයකු රුපියල් ලක්ෂ 15 ක අල්ලස් මුදලක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.

Read More

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ සහ ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නම් යෝජනා වී ඇති අතර, දිලිත් ජයවීර මහතා ඉදිරිපත් කිරීමේ වැඩි ඉඩක් ඇති බව සඳහන් වේ.

Read More

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය විසින් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් ධුරයෙන් සාගර කාරියවසම් මහතාව ඉවත් කර එම ධුරය සදහා පත් කරන ලෙස වූ යෝජනාවක් පක්ෂ නායකත්වයට ඉදිරිපත් කිරීම සදහා වූ යෝජනාවක් ද එහි දී සම්මත වී තිබේ.

Read More

ගුරු විදුහල්පතිවරුන්ට ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය අද(02දා) අවසන් කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ අනුව දෙවැනි ක්‍රියා මාර්ගය ලබන 05 වැනි සදුදා සිට ආරම්භ කරන බවත්, අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ගය සති දෙකක් පුරා සිදුකළ බවත් එම සන්ධානයේ සාමාජික ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

Read More

අතුරුගිරිය ටැටූ කලාගාරයකදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු ඝාතනය කර තවත් සිව් දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවන් ගිනි අවි රැගෙන පලාගිය wp- nc-1976 බස් රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් පහත සඳහන් දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

මැද පෙරදිග මතු වී ඇති තත්ත්වය අර්බුදයක් දක්වා දුරදිග ගියහොත් ඊට මුහුණ දීමට පූර්ව සූදානමක් වශයෙන් විශේෂ කමිටු තුනක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලැබූ තීරණය ඉතා කාලෝචිත ක්‍රියාවක් බව විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසීය.

Read More

ජනාධිපති අරමුදල යටතේ ක්‍රියාත්මක ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සුදුසුකම් ලැබූ ශිෂ්‍යත්වලාභීන් සඳහා 2024 අගෝස්තු මාසයට අදාළ ශිෂ්‍යත්ව වාරික මුදල් අද (01) දින ශිෂ්‍යත්වලාභීන්ගේ බැංකු ගිණුම් වෙත සෘජුවම යොමු කෙරේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.